english easy with wasana

english easy with wasana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from english easy with wasana, Tutor/Teacher, Piliyandala.

07/05/2026
මැයි මස සිට නව පංති ආරම්භ වේ.නම, ශ්‍ර්‍රේණිය සදහන් කර වට්සැප් අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න.
02/05/2026

මැයි මස සිට නව පංති ආරම්භ වේ.
නම, ශ්‍ර්‍රේණිය සදහන් කර වට්සැප් අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න.

නව පංති ඇරඹුණා පමණි...සම්බන්ධ වීමට පහත ලින්ක් එක හරහා සම්බන්ධ විය හැක.https://chat.whatsapp.com/JB6P8eoL7HlEbY39xcYwaYදර...
18/01/2026

නව පංති ඇරඹුණා පමණි...
සම්බන්ධ වීමට පහත ලින්ක් එක හරහා සම්බන්ධ විය හැක.

https://chat.whatsapp.com/JB6P8eoL7HlEbY39xcYwaY

දරුවාගේ නම සහ ශ්‍රේණිය සදහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න. 🔥❤️

*සියලුම දෙනාගේම අවධානයට**අද(2025 12 06) අධ්‍යාපන අමාත්‍යාංශයයේදී ජාතික පාසල් විදුහල්පතිවරුන්ගේ හා අධ්‍යාපන පරිපාලන නිළධා...
08/12/2025

*සියලුම දෙනාගේම අවධානයට*

*අද(2025 12 06) අධ්‍යාපන අමාත්‍යාංශයයේදී ජාතික පාසල් විදුහල්පතිවරුන්ගේ හා අධ්‍යාපන පරිපාලන නිළධාරීන්ගේ (කලාප හා පළාත්) සහ අමාත්‍යාංශ නිළධාරීන් අතර රැස්වීමක් ඉසුරුපාය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති බවත්
එහිදී පහත තීරණයන්ට එලඹි බවත් සැලයි

01) *ආරම්භ කළ හැකි සියලුම ජාතික හා පළාත් පාසල් දෙසැම්බර් 16 ආරම්භ කිරීම.*

02) *දෙසැම්බර් 16 ආරම්භ කළ නොහැකි පාසල් සඳහා ආරම්භක දිනය තීරණය කිරීමේ බලය විදුහල්පතිවරුන්ට හා පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත පැවරීම*

03) *දෙසැම්බර් 16 ආරම්භකරන පාසල් සඳහා වර්ෂ අවසාන නිවාඩුව දෙසැම්බර් 23 සිට ආරම්භ කිරීම*

04) *දෙසැම්බර් 16 සිට 22 දක්වා කාලය තුළ*
*පාසල ශුද්ධ පවිත්‍රකර* *යථාවත් කිරීම ගංවතුර නිසා ආපදාවන්ට පත්වූ* *දරුවන් හඳුනා ගැනීම හා ඔවුන්ට අවශ්‍ය මානසික හා අනෙකුත්* *සුබසාධන කටයුතු* *හඳුනාගැනීම සංවිධානය කිරීම හෝ* *ඒවා සඳහා යොමුකිරීම පමණක් සිදුකිරීම*

04) *2026 ලිත් වර්ෂය සඳහා සියලුම පාසල් ජනවාරි 01 දින ආරම්භ කිරීම*

05) *ලිත් වර්ෂය සඳහා පාසල් ආරම්භ වූ විගස 11 ශ්‍රේණිය (2025 සා.පෙ) සඳහා පමණක් වාර විභාග පැවැත්වීම*

06) *ඉතිරි පන්ති සඳහා වාර විභාග පැවැත්වීමට අවශ්‍යමනම් ඒවා පැවැත්වීම පිළිබඳව තීරණ ගැනීමේ බලය විදුහල්පතිවරුන්ට හා කලාප අධ්‍යාපන බලධාරීන්ට පැවරීම*

07) *වාර විභාග පැවැත්වූවද නොවූවද සියලුම සිසුන් ඊළග ශ්‍රේණිය සඳහා සමත්කිරීම*

08) *විභාග දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡාකර හැකි ඉක්මනින් 2025 උසස්පෙළ ඉතිරි විෂයන් පැවැත්වීම පිළිබඳව තීරණය ගැනීම*

*09) 2025 උසස්පෙළ ඉතිරි විෂයන් පැවැත්වීම පිළිබඳ කාලසටහන අනුව*
*2026 අධ්‍යයන වර්ෂය ආරම්භකරන දිනය තීරණය කිරීම හා වාර සටහන ප්‍රකාශයට පත්කිරීම.*(ලැබුණ ආරංචියක්.නිල දැනුම් දීමක් නොවන බව කරුණාවෙන් සලකන්න)

මං මේ ලෝකේ හොඳම ටීචර්ත් නෙවෙයිමම ජනප්‍රියම ටීචර්ත් නෙවෙයි                     ඒත්...." ටීචර් තමයි මට හම්බවුණ  හොඳම ටීචර්...
18/11/2025

මං මේ ලෝකේ හොඳම ටීචර්ත් නෙවෙයි
මම ජනප්‍රියම ටීචර්ත් නෙවෙයි

ඒත්....

" ටීචර් තමයි මට හම්බවුණ හොඳම ටීචර්..."
කියලා මගේ පොඩ්ඩෝ කියද්දී...😌😌😌
එයාලගේ ලෝකේ ලස්සන කරන්න
එයාලගේ ලෝකේ ජීවත් වෙන්න
මට ලැබුණු එකම
කොච්චර දෙයක්ද🥰❤️

ඉතින්... අදට වසර 12ක් මගේ ගුරු ජීවිතයට
Wasana Mudalige💞💖

යුරෝපීය රටක නැත්නම් US වල එහෙම නැත්නම් කැනේඩියන් යුවතියකට,විසඳගන්නම අමාරැ ප්‍රශ්න වැළක් ආවාමඑයා ටික දවසකට Break එකක් ගන්...
30/10/2025

යුරෝපීය රටක නැත්නම් US වල එහෙම නැත්නම් කැනේඩියන් යුවතියකට,
විසඳගන්නම අමාරැ ප්‍රශ්න වැළක් ආවාම
එයා ටික දවසකට Break එකක් ගන්නවා
එයාගේ Kit Bag එකත් අරගෙන එයා ටිකක් ඈත නිස්කලංක Resort එකකට යනවා..! බොහෝවිට තනියම..!
ටික දවසකට එයා සම්බන්ධතාවලින් අයින් වෙනවා..!
Social Media වලින් ටිකකට ඈත්වෙනවා..!
එතන ඉඳලා එයා එයාගේ ලයිෆ් එකේ Master Plan එක හදනවා. මුල සිට අගට.
වුනේ මොකක්ද වෙන්නේ මොකක්ද කරන්නෝන මොකක්ද කියලා එයා හිතනවා..!
ඒ අතර හොඳ සනීපෙන් ඉන්නවා. කනවා බොනවා..! පූල් බාත් එකක් සී බාත් එකක් ගන්නවා..! කිසිම කෙනෙක් එයාට බාධාකරන්නේ නෑ.
එයා නිවසට කියලා මේ ගමන යන්නේ..ටික දවසකට Break එකක් ගන්නවා කියලා. ඒ නිසා පුංචි අම්මා බාප්පා මහප්පා ලොකු අම්මා අරයා මෙයා සීයා ආච්චි එයාව රට වටේ හොයන්න යන්නේ නෑ. කවුරැත් දන්නවා එයා හරි ඩිෆිකල්ට් ටයිම් එකක ඉන්නේ ඒ නිසා මේ Break එක එයාට Much Needed Break එකක් කියලා.
එයා සතියක් විතර මෙහෙම ඉන්නවා.
ඉඳලා එයා එයාගේ ජීවිතයේ හොඳම තීරණ ටිකක් ගන්නවා. ප්ලෑන් එක හදනවා. ආයේ වරදින්නේ නැති විදිහට ඒක හදනවා. ඩිස්කනෙක්ට් කරන්නෝන කාවද කන්ටිනියු කරන්නෝන කාවද මොනවද කියලා එයා තීරණය කරනවා.
සමහර දේවල් හරි බරපතල තීරණ.
ඒත් එයා ඒවා ගන්නේ හොඳට හිතලා. නිවාඩුවේ පාඩුවේ.
එහෙම කරන්නේ අඩලා දොඩලා හූල්ලලා වැළපිලා ලෝකෙටම දොස් කියලා නෙමෙයි තීරණ ගන්නේ.
එයා හොදින්ම දන්නවා මේ තීරණ ගන්නේ මම වෙනුවෙන් මා නිසා කියලා.
අන්තිමට එයා මේ කාලය ගෙවලා එයාටම වෙන්වෙච්ච හරිම ‘කම්ෆටබල්’ තැනකට එනවා.
ඒකට ආවා කියලා දැනගත්තාම එයා එයාගේ බඩු ටික පැක් කරගෙන එනවා
ඒ එන්නේ අර ආපු කෙනා නෙමෙයි.
අලුත් කෙනෙක්.
(ලංකාවේ මෙහෙම කරන්න බෑ කියලා ඔයා කියයි. තනියම කෙල්ලෙක්ට රිසෝට් එකක ඉන්න බෑ කියලා කියයි. නමුත් එහෙම බැරිවෙන්නේ ලෝකේ තියෙන බාධාවක් නිසා නොවෙයි. ඔයා තුළම තියෙන බාධාවක් නිසා)
ඉතිං….! මොකද කරන්නේ..!
අපි මාර්ගය පෙන්වනවා විතරයි.
තීරණය ඔයාගේ අතේ.
කොහොම වුනත් අමාරැ කාලයේදී අවශ්‍යම බ්රේක් එක ගන්න. නැත්නම් දවසක මඟදී ඔයාගේ ලයිෆ් එකම Break Down !!!!! ❤️

Wasana Mudalige 💓

29/10/2025

තමන්ට තමන්ගෙ හැකියාව Sure නම් ගේම ගහන්න ඇඹරෙන්න එපා....
ලෝකේ Risk නොගත්ත අය දියුණු වෙලා නෑ 💚💫

Address

Piliyandala
10300

Website

Alerts

Be the first to know and let us send you an email when english easy with wasana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category