02/03/2026
2028 Econ 📚
නව පංති ආරම්භවේ...🏁
📍Brainwave - කොට්ටාව
🗓️මාර්තු 06
සිකුරාදා
⏰පෙ.ව 10.00 - 12:00
📍Sayura - පිළියන්දල
🗓️මාර්තු 07
සෙනසුරාදා
⏰පෙ.ව 10.30 - 12:30
Contact : 075 5653732 📲
©️ Ashan Ihalagamage
#නාඩියටEcon
14/02/2026
📚පාලන ගිණුම් ආරම්භ වේ..
2027 Advanced Level.
සයුර : පිළියන්දල
සඳුදා : 3:30 - 5:30 pm
Ashan Ihalagamage
0755653732
21/12/2025
🤩දවස් 06න් ගිණුම්කරණය සියල්ල
මෙවර සාමාන්‍ය පෙළ පෙනීසිටීමට නියමිත දරුවන් සදහා වූ වැඩ සටහන.
⏰අඟහරුවාදා පෙ.ව 8:30 - ප.ව 2:30 දක්වා.
📍කොට්ටාව - Brainwave ආයතනය.
📲 විමසීම්
075 5653732
©️ Ashan Ihalagamage
15/12/2025
*9 න් 10 ට එන පොඩ්ඩන්ට*
2026 වර්ෂය සඳහා නව පන්ති ආරම්භය ❤
පසුගිය වසර කිහිපය පුරාම විශිෂ්ඨ ප්‍රතිඵල ගෙනදුන් අපේ නාඩියට Commerce පාඨමාලාවේ සුවිශේෂීත්වය වනුයේ,
✍️. පාඩමක් අවසන් වු සැනින් එම පාඩමට අදාළව පවත්වන Session Exam මාලාව..
✍️.. නියමිත පරිදි විෂය ආවරණය කරමින් පවත්වන වාර විභාග ..
✍️ .. සියලුම පාඩම් ආවරණය කරනු ලබන විධිමත් නිබන්ද සහිත ඉගෙන්වීම්.
✍️. විභාගයට හුරුකරන Exam Target ප්‍රශ්න පත්‍ර මාලාව..
✍️.. පසුගිය පාඩම් ආවර්ජනය කරන In Out Question වැඩසටහන ..
✍️.. පාසල් වාර විභාග ඉලක්ක කරගත් සම්මන්ත්‍රණ මාලාව..
✍️.. 11 ශ්‍රේණිය දරුවන් හට සා.පෙල විභාගයට මාස 4ට පෙර සමස්ත විෂය නිර්දේශයම ආවරණය කර, නැවත 10 ,11 ශ්‍රේණි පුර්ණ විෂය නිර්දේශයම ආවරණය කරන Revision වැඩසටහන ..
✍️.. සහභාගි වන සියලු ළමුන් පුර්ණ වශයෙන් අධික්ෂණය කිරිම මගින් දුර්වලතා හදුනාගැනීම හා එම දුර්වලතා නිවැරදි කිරීම.
අදක්ෂයන් දක්ෂයන් කරන, දක්ෂයන් අතිදක්ෂයන් කරන Commerce පන්තිය..🅰️
අසමසම වැඩපිළිවෙලක් සහිතව Commerce විෂයට 🅰️ සමර්ථයක් ලබා ගන්න මුල සිට සරලව ඉගෙන ගන්න..
A/L විශිෂ්ථයකුගේ OL පංතිය..
✌️💪
©️Ashan Ihalagamage
30/11/2025
Year End Seminar
10 වසර ගිණුම්කරණය සියල්ල ආවරණය කරනු ලැබේ..
දෙසැම්බර් 02 අඟහරුවාදා
උදේ 9:00 - 2:30
නිභන්ධන ගාස්තු Rs.300
©️ Ashan Ihalagamage
#නාඩියට්commerce
22/09/2025
දෙවනි පාඩම ආරම්භයට සියල්ල සූදානම්...🤩
ඔක්තෝම්බර් මස පළමු සතියේ සිට..
✅කොට්ටාව - Brainwave
✅පිළියන්දල - Sayura
01 වෙනි පාඩමට අදාලව අපි මොනාද කලේ...?
📌 Past papers අවු 20+ සාකච්චා කර ඇත.
📌 ආර්ථික විද්‍යාව හැදින්වීම Session paper
📌 ආර්ථික පද්ධති Session paper
📌නි.හැ.මා වක්‍ර Session paper
📌 පළමු පාඩමට අදාල වාර විභාගය
*02 වෙනි පාඩමේ අපි මොනාද කරන්න යන්නේ.*
⏭Theory කොටස් ටික නිවැරදි වෙලාවට ආවරණය කිරීම
⏭ ඊට අදාල Mind Map & Short Notes
⏭ අවුරුදු 20+ Past papers සාකච්ඡා කිරීම.
⏭ පාඩමට අදාල Session Paper එක
⏭ 01 සහ 02 පාඩම් වලට අදාල වාර විභාගය...
(ඉවර නෑතව තියෙනවා🤫.. ඔයා ඇවිත්ම බලන්න. අපේ වැඩියෙන්ම වැඩ කරන පංතියට😇)
AL විභාගේ 17% ක ආසන්න ළකුණු ලැබෙන මේ පාඩම නාඩියටම ඉගෙනගන්න අදම සම්බන්ධ වෙන්න..
සැ:යු.. වඩාත් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම සඳහා සීමිත ළමුන් සංඛ්‍යාවක් පමණක් බදවා ගැනේ. (Group Class only)
*©Ashan_Ihalagamage
#නාඩියටecon
05/09/2025
කොමස් Paper Class ආරම්භ වේ.
🤩🤩🤩
☹️කොච්චර පාඩම් කරත් උත්තර ලියගන්න තේරෙන්නේ නැද්ද?
😕උත්තර ලියද්දි කාලය මදි වෙනවද?
ඔයාගේ සියලු අඩුපාඩු හදාගන්න අපේ paper Class එකට සම්බන්ද වෙන්න... ✌️
©Ashan Ihalagamage
24/08/2025
2026 Revision
ආරම්භ වේ...
🧠 Brainwave ~ කොට්ටාව
බදාදා ප.ව 5.00 - 8.00
🌊 Sayura ~ පිළියන්දල
සෙනසුරාදා ප.ව 3.00 - 6.00
©අශාන් ඉහලගමගේ
#නාඩියටecon