English Coach Dilhara

English Coach Dilhara I am Coach Dilhara,a passionate English coach, content creator who helps Sri Lankan learners speak English with confidence.
(9)

I teach with clarity, kindness, and honesty, blending English with Sinhala so my students truly understand, not just memorize!

22/08/2026

ඔයා බයද?😣 05 Pro Tips👌
It's not that you CAN'T speak English.You just struggle to speak under pressure

16/08/2026

"අපරාදේ" English වලින් කියන්න ක්‍රම 09 ක් 📌SAVE this!!

10/08/2026

UK or USA? 🇬🇧 🇺🇸 (Save this for later 📌)
👇 Which one do you use the most? Let me know in the comments!

09/08/2026

"What's up?"
"I'm fine, thank you!" ❌ 🤦‍♂️
"What's up?" කියන්නෙ "How are you?" කියන එකට නෙවෙයි! Here are 4 natural ways to use it correctly. 👇

03/08/2026

ඔයත් මෙහෙමද? 🧐👇
❌ I saw you came.මන් දැක්කා ඔයා එනවා (WRONG.)
❌ I saw you were coming. (හැම context එකකම මේක දානවා.)

English වල මේ තුනම හරි😄
හැබැයි ඒ තුනේ meaning එක ටිකක් වෙනස්.
✅ I saw you coming.
➡️ මම ඔයාව එන අතරේ දැක්කා. (the action was in progress)
✅ I saw you come (in/out/home...).
➡️ මම ඔයා ආපු/ඇතුල් වුණු සම්පූර්ණ action එක දැක්කා. (the whole action)
✅ I saw you were coming.
➡️ මම ඔයා එන බව දැනගත්තා / තේරුම් ගත්තා. ඒක අනිවාර්යයෙන්ම ඇස් දෙකෙන් දැක්කා කියන එක නෙවෙයි. (I realised or became aware.)

ඉංග්‍රීසියේ එකම verb එක context එක අනුව meaning එක වෙනස් වෙනවා. ඒක තේරුම් ගත්තොත් ඔයාගේ English එක තවත් natural වෙනවා. 🚀

01/08/2026

Don't say "COME" ❌???
6-Month Masterclass program

30/07/2026

"අදහස් හිතේ තියෙනවා... ඒත් English කතා කරන්න ගියාම වචන එන්නේ නැහැ.!" 🤦♂️
ඔබත් හැමදාම අත්විඳින ප්‍රශ්නයක්ද මේක?

English ලියන්න පුළුවන්, කියවන ඒවා හොඳට තේරෙනවා, හැබැයි කෙනෙක් ඉස්සරහට ගිහින් කතා කරන්න ගියාම මුළු ඇඟම ගැහෙනවා, වචන අමතක වෙලා ගොත ගැහෙනවා.
මේකට හේතුව ඔබ Grammar Rules කටපාඩම් කරාට, ඒවා සැබෑ ජීවිතයේදී ගලපලා කතා කරන්න practise නොවීමයි.

English Coach Dilhara වෙතින් ඉදිරිපත් කරන 6-Month Spoken English Masterclass හරහා අපි මේ ප්‍රශ්නය මුලින්ම නැති කරනවා.
අපි ආරම්භ කරන්නේම Practical application of tenses හරහායි.

ඇයි මේ පාඨමාලාව මෙතරම් විශේෂ?

✅Live Dynamic Sessions: සතියට දින 3ක් පන්ති පැවැත්වේ (2 Live Grammar Sessions සහ ඔබව ලවා කතා කරවන 1 Speaking Session).

✅Personalized Evaluation: Weekly Speaking Challenges සමඟ ඔබේ වැරදි අඩුපාඩු හදාගන්න පුද්ගලිකවම Feedback ලැබෙනවා.

✅Grammar Foundation: 6 A-Z Grammar Tutorials සහ Tenses Mind Maps Bundle (Active & Passive) ඔබට ඕනෑම වෙලාවක අධ්‍යයනය කරන්න ලැබෙනවා.

✅Fluency Boosters: Native Chunks / Expressions Digital copies සහ Sentences දහස් ගණනක් ගොඩනගන්න උදව් වන 500 English Patterns Book එක සම්පූර්ණයෙන්ම නොමිලේ.

Limited seats available!
Call / WhatsApp 0777 910 940

29/07/2026

ඔයත් මෙහෙමද? 🧐👇
❌ I did a mistake
❌ I did the payment
50 Make & Do Collocations

26/07/2026

ඔයත් මෙහෙමද? 🧐👇
❌ If I win 1 million rupees, I will buy a house.
English native speakers පාවිච්චි කරන secrets ටිකක් තියෙනවා:

Zero: Fact (Present + Present)

1st: Real Future (Present + Will)

2nd: Dream/Imaginary (Past + Would)

3rd: Past Regret (Had V3 + Would have V3)

20/07/2026

ඔයත් මෙහෙමද? 🧐👇
❌ Once I got home, I'll call you.
❌ I usually take a shower after I got home.
English native speakers පාවිච්චි කරන පොඩි secret එකක් තියෙනවා:

අපේ එදිනෙදා පුරුදු (daily routines) නැත්නම් අනාගතයේ වෙන දෙයක් (future plans) ගැන after, when, once, සහ as soon as එකක් එක්ක කියද්දී කවදාවත් past tense (අතීත කාලය) පාවිච්චි කරන්න එපා! ඒ වෙනුවට Present tense පාවිච්චි කරන්න.
✅ Once I get home, I'll call you.
✅ I usually take a shower after I get home.

Address

Bolgoda
Piliyandala

Website

Alerts

Be the first to know and let us send you an email when English Coach Dilhara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share