Pujitha Udalamatta

Pujitha Udalamatta Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pujitha Udalamatta, Tutor/Teacher, No 8/8, Dahampasal Mawatha, Wawala, Piliyandala.

18/11/2022

අත්දැකීම් තුළින් කියන්නෙ...

2022 නව වර්ෂය සඳහා නව පන්ති..
02/01/2022

2022 නව වර්ෂය සඳහා නව පන්ති..

Grade 10 & Grade 11Online Classes Time Tableපූජිත උඩලමත්ත~සොඳුරු සිංහල පන්තිය~
21/05/2020

Grade 10 & Grade 11
Online Classes Time Table

පූජිත උඩලමත්ත
~සොඳුරු සිංහල පන්තිය~

බිඳෙන වීදුරු වෙනුවට - නොබිඳෙන වීදුරුවක් වෙමු~ පූජිත උඩලමත්ත | සොඳුරු සිංහල පන්තිය ~
18/05/2020

බිඳෙන වීදුරු වෙනුවට - නොබිඳෙන වීදුරුවක් වෙමු

~ පූජිත උඩලමත්ත | සොඳුරු සිංහල පන්තිය ~

සිංහල පාඩම-3යම්කිසි කිරීමක් වීමක් හෝ විඳීමක් හඟවන පදහෙවත්ක්‍රියා පද ඉගෙනගමු~ පූජිත උඩලමත්ත | සොඳුරු සිංහල පන්තිය ~
13/05/2020

සිංහල පාඩම-3
යම්කිසි කිරීමක් වීමක් හෝ විඳීමක් හඟවන පද
හෙවත්
ක්‍රියා පද ඉගෙනගමු

~ පූජිත උඩලමත්ත | සොඳුරු සිංහල පන්තිය ~

මගේ පාසලේ උසස් පෙළශිෂ්‍යයින්ට නිර්දේශිත මහගමසේකරගේ "අම්මා" පද්‍යපන්තියෙන් මේ සටහන ආරම්භකරන්නට සිතුණා. මොකද ඒපද්‍ය පන්තිය...
12/05/2020

මගේ පාසලේ උසස් පෙළ
ශිෂ්‍යයින්ට නිර්දේශිත මහගම
සේකරගේ "අම්මා" පද්‍ය
පන්තියෙන් මේ සටහන ආරම්භ
කරන්නට සිතුණා. මොකද ඒ
පද්‍ය පන්තිය රසාස්වාදය කරන
මොහොතක් පාසා මගේ අම්මාව
සිහිවෙලා මගේ දෑසට
නොදැනුවත්වම කඳුළු ගලා එන
හින්දා. මට කියාගෙන යන දෙය
කියා ගන්න බැරුව ගොළු වෙන
නිසා. මට එතනින් එහාට
පන්තියේ ළමයින්ට කියන්නේ
මොකක්ද කියලා හිතා ගන්න
බැරුව මම අසරණ වෙන නිසා.
කියවන්න ඔබත් මේ කවිය.

"ඔබා දෙදණ නිල් උඳුපියලි මත
වැන්දේය ඔහු බැති සිතින්
අම්මා තළලූ තැන මහ පොළවට
පිපිලා තිබුණි එතැන සුදු පාටට
නමක් නොමැති පුංචි මලක්
සිම්ඹේය ඔහු එමල නමා හිස
දස මසක් කුස තුළෙහි දරා සිට
මා ලොවට වැදූ අම්මා ඔබ ය.
කෙළවරක් නොමැති දුක් දරා විඳ
මා ලොවට හැදූ අම්මා ඔබ ය.
අඩන විට මා කුඩා අවධියෙහි බඩගිනිව
තම්බා බතල දළු
ලූණු දියර ඉස
පොල් හා මුසු කොට කවා
බඩගිනි නිවූ අමමා ඔබ ය.
උයා උදයෙන් නැගිට කඩයප්පන්
තබා තේ කඩයෙහි
ලබා ඉන් ලැඛෙන සුළු වට්ටම්
ජංගි ඇන්දූ අම්මා ඔබ ය.
ගල්වා ඉසෙහි තෙල් යහමින්
එල්ලා කරෙහි පංචායුදය
අල්ලා ගෙන අතින් මා
පාසලට එක්ක ගිය
අකුරු නූගත් අම්මා ඔබ ය.
පළමු
ඇවිද ලදු දෙණි කැලෑ බිම්වල
රැගෙන විත් තුන්හිරිය පන් කොළ
වියා නෙක් විසිතුරු රටා පැදුරු
රටාවක් බව මේ මහා විශ්වය
කුඩා කළ සිට ම මට
කියා දුන් අම්මා ඔබය
නොදත්තෙමි මම එකල
අම්මේ ඔබ වත කැටපතක් බව
මෙකල මා සිත පිළිබිඹු කරන
ගිලි යට ගිය ඇස් කුහර තුළ
නොදුටුවෙමි කිසි විටෙක සතුටක්
නොදුටුවෙමි කිසි විටෙක දුකකුත්
ඉවසා සම සිතින් සැම සැප දුක්
ලැබුවා ද ඔබ සිතෙහි සාමයක්
ඉපයුවෙමි මම මුදල්
ඉපයුවෙමි කිතු යසස්
වීය මන්දිර යාන වාහන
එහෙත් ඒ කිසිවකිනුත්
නොලදිමි සිත් සැනසුමක්
වටහා ගෙන සිටියා ද ඔබ ඒ සත්‍ය
නොලබා ඔබ ඒ කිසිවක් ?.."

යම්කිසි කිරීමක් වීමක් හෝ විඳීමක් හඟවන පදහෙවත්ක්‍රියා පද ඉගෙනගමු~ පූජිත උඩලමත්ත | සොඳුරු සිංහල පන්තිය ~
09/05/2020

යම්කිසි කිරීමක් වීමක් හෝ විඳීමක් හඟවන පද
හෙවත්
ක්‍රියා පද ඉගෙනගමු

~ පූජිත උඩලමත්ත | සොඳුරු සිංහල පන්තිය ~

ක්‍රියා පද

සිංහල භාෂාව හා සාහිත්‍යයෙහි වසර 25ක අත්දැකීම් තුළින් වෙනස්ව ජීවිතය දකින්නට කියා දෙන ඔබේ ගුරුවරයාපූජිත උඩලමත්ත
09/05/2020

සිංහල භාෂාව හා සාහිත්‍යයෙහි වසර 25ක අත්දැකීම් තුළින් වෙනස්ව ජීවිතය දකින්නට කියා දෙන ඔබේ ගුරුවරයා

පූජිත උඩලමත්ත

ඕ ලෙවල් සාරාංශ කරමුද?සාරාංශ කිරීම ලේසියෙන් ඉගෙනගමු
06/05/2020

ඕ ලෙවල් සාරාංශ කරමුද?
සාරාංශ කිරීම ලේසියෙන් ඉගෙනගමු

සාරාංශකරණය

Address

No 8/8, Dahampasal Mawatha, Wawala
Piliyandala
10300

Telephone

0718100336

Website

Alerts

Be the first to know and let us send you an email when Pujitha Udalamatta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category