Physics with chanuka

Physics with chanuka Engineering (Hon's) University of Moratuwa Hello! Join me in this journey to master physics, unlock your potential, and achieve your academic goals!

"Next gen phy6 පංතිය❤️" Chanuka Isuranga BSc. I'm Chanuka Isuranga, a proud alumnus of Thurstan College and a graduate of the prestigious University of Moratuwa. With a strong academic foundation in physics and engineering, I've developed a passion for teaching and inspiring young minds to explore the fascinating world of physics. At Thurstan, I cultivated a love for science that led me to excel in my studies and ultimately pursue my higher education at one of Sri Lanka's top universities. My time at Moratuwa honed not only my knowledge but also my analytical and problem-solving skills, which I now bring into my teaching methods. My goal is to make physics accessible, engaging, and relevant for students, whether they are preparing for exams or seeking to understand the scientific principles that shape our world. I believe in blending theory with practical examples, enabling my students to connect classroom learning with real-life applications.

කොච්චර ඉහළට ගියත් මුල අමතක නොකරන මනුස්සයෙක් වෙන්න❤️Physics with chanuka
15/12/2025

කොච්චර ඉහළට ගියත් මුල අමතක නොකරන මනුස්සයෙක් වෙන්න❤️

Physics with chanuka

ඔබට කළ නොහැකි දේ ඔබට කළ හැකි දේට බාධා කිරීමට ඉඩනොදෙන්න🤝🫶💗Physics with chanuka
15/12/2025

ඔබට කළ නොහැකි දේ ඔබට කළ හැකි දේට බාධා කිරීමට ඉඩනොදෙන්න🤝🫶💗

Physics with chanuka



යම්කිසි මිනිසෙකුගේ නැගීසිටීම ආරම්භ වන්නේ යම් අසාර්ථක වීමකින් පසුවයි🤝💗 Physics with chanuka          ゚viralシ
14/12/2025

යම්කිසි මිනිසෙකුගේ නැගීසිටීම ආරම්භ වන්නේ යම් අසාර්ථක වීමකින් පසුවයි🤝💗

Physics with chanuka

゚viralシ

මහන්සි නොවනතාක් කල් හීන හීනම විතරයි පුතා❤️💸🤝Physics with chanuka
12/12/2025

මහන්සි නොවනතාක් කල් හීන හීනම විතරයි පුතා❤️💸🤝

Physics with chanuka

ඔබේ වටිනාකම් තීරණය කළ හැකි එකම පුද්ගලයා ඔබයි❤️👁️‍🗨️Physics with chanuka    ゚viralシ
11/12/2025

ඔබේ වටිනාකම් තීරණය කළ හැකි එකම පුද්ගලයා ඔබයි❤️👁️‍🗨️

Physics with chanuka

゚viralシ

ලස්සන වෙන්න ඕනි ආරම්භය නෙවෙයි අවසානයයි❤️Physics with chanuka  ゚viralシ
11/12/2025

ලස්සන වෙන්න ඕනි ආරම්භය නෙවෙයි අවසානයයි❤️

Physics with chanuka

゚viralシ

ඔයා මහන්සි වෙන තරමට ඔයාට ප්‍රතිචාර ලැබෙයි❤️Physics with chanuka  ゚viralシ
28/11/2025

ඔයා මහන්සි වෙන තරමට ඔයාට ප්‍රතිචාර ලැබෙයි❤️

Physics with chanuka

゚viralシ

🔴ආපදා සහන ලබාගැනීමේජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක 🔴ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේ...
27/11/2025

🔴ආපදා සහන ලබාගැනීමේ
ජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක 🔴

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය)

පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා)

සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා)

ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO): 011 258 8946 (නායයෑම් අවදානම් දැනුම් දීමට)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686 (කාලගුණ අනාවැකි දැනගැනීමට)

නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්)

යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්)

ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා)
*

බස්නාහිර පළාත (Western Province)
ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:

කොළඹ දිස්ත්‍රික්කය:
011 243 4028 / 077 395 7893

ගම්පහ දිස්ත්‍රික්කය:
033 223 4676 / 077 395 7888

කළුතර දිස්ත්‍රික්කය:
034 222 2344 / 077 395 7887

දකුණු පළාත (Southern Province)

ගාල්ල දිස්ත්‍රික්කය:
091 224 2355 / 077 395 7889

මාතර දිස්ත්‍රික්කය:
041 223 4030 / 077 395 7894

හම්බන්තොට දිස්ත්‍රික්කය:
047 225 8056 / 077 395 7895

සබරගමුව පළාත (Sabaragamuwa Province)

නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:

රත්නපුර දිස්ත්‍රික්කය:
045 222 5522 / 077 395 7898

කෑගල්ල දිස්ත්‍රික්කය:
035 222 2843 / 077 395 7891

වයඹ පළාත (North Western Province)

කුරුණෑගල දිස්ත්‍රික්කය:
037 222 0455 / 077 395 7892

පුත්තලම දිස්ත්‍රික්කය:
032 226 5345 / 077 395 7896

මධ්‍යම පළාත (Central Province)

මහනුවර දිස්ත්‍රික්කය:
081 220 2875 / 077 395 7890

නුවරඑළිය දිස්ත්‍රික්කය:
052 222 3448 / 077 395 7897

මාතලේ දිස්ත්‍රික්කය:
066 223 0926 / 077 395 7886

උතුරු මැද පළාත (North Central Province)

අනුරාධපුරය:
025 222 5333 / 077 395 7883

පොළොන්නරුව:
027 222 6676 / 077 395 7884

ඌව පළාත (Uva Province)

බදුල්ල දිස්ත්‍රික්කය:
055 222 4434 / 077 395 7885

මොනරාගල දිස්ත්‍රික්කය:
055 227 6378 / 077 395 7893

මෙම පනිවිඩය හැකිතරම් ශෙයාකරන්න 🙏🥺

අවස්ථා උදාවන්නේ නැත.ඒව ඔබ නිර්මාණය කරගත යුතුය.❤️Physics with chanuka      ゚viralシ
27/11/2025

අවස්ථා උදාවන්නේ නැත.ඒව ඔබ නිර්මාණය කරගත යුතුය.❤️

Physics with chanuka

゚viralシ

කාගෙවත් ප්ලෑන් එකක කොටසක් නොවී ඔයා ඔයාගෙම ගමනක් යන්න☝️💗Physics with chanuka            ゚viralシ
23/11/2025

කාගෙවත් ප්ලෑන් එකක කොටසක් නොවී ඔයා ඔයාගෙම ගමනක් යන්න☝️💗

Physics with chanuka

゚viralシ

ඔබ ඔබේ සාර්ථකත්වයේ ගමන සෙමින් ගියාට කමක් නැත.නමුත් කිසිසේත්ම එය නතර නොකරන්න❤️🫶Physics with chanuka    ゚viralシ           ...
21/11/2025

ඔබ ඔබේ සාර්ථකත්වයේ ගමන සෙමින් ගියාට කමක් නැත.නමුත් කිසිසේත්ම එය නතර නොකරන්න❤️🫶

Physics with chanuka

゚viralシ

Address

Piliyandala, Colombo
Piliyandala

Alerts

Be the first to know and let us send you an email when Physics with chanuka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category