Gayan Ganitharathna

Gayan Ganitharathna ගණිතයට, පිළියන්දල Brand 1 ගණිතයේ සොදුරු තක්සලාව

3 වෙනි වාරයට පිළියන්දල හොදම ප්‍රතිඵල ත්‍රිත්වය වැඩ අරඹයි...! 😏
09/12/2022

3 වෙනි වාරයට පිළියන්දල හොදම ප්‍රතිඵල ත්‍රිත්වය වැඩ අරඹයි...! 😏

අභිමානයෙන් 3 වන වාරයට සුභ නැකතින් වැඩ අරඹයි...! 😊🤗

අභිමානයෙන් 3 වන වාරයට සුභ නැකතින් වැඩ අරඹයි...! 😊🤗
09/12/2022

අභිමානයෙන් 3 වන වාරයට සුභ නැකතින් වැඩ අරඹයි...! 😊🤗

පාසල් කාලය තුළ දැකපු නිහතමානී ආඩම්බරකාර මහා පෞර්ෂත්වය 🥺😥ගිය තැනක හොදින්, සතුටින් ඉන්න ඉන්න සර් 🥺 දම්දූ මෑණියන්ගේ නියමුවන...
06/10/2022

පාසල් කාලය තුළ දැකපු නිහතමානී ආඩම්බරකාර මහා පෞර්ෂත්වය 🥺😥

ගිය තැනක හොදින්, සතුටින් ඉන්න ඉන්න සර් 🥺 දම්දූ මෑණියන්ගේ නියමුවන් ලෙස ඔබ සිසුන් දහස් ගණනක් මෙහෙයවා සමාජයට වැඩදායි පුරවැසියන් දහස් ගණනක් දායද කළ පිනෙන්ම මගේ සර්ට උතුම් වූ අමා මහ නිවන් සුව අත්වේවා...! 🥺

සුභම සුභ ගුරු දිනයක් වේවා…! සර් 🥺

09 ශ්‍රේණිය, 10 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය පුරා වසර 03 ක්... දඩබ්බර කොලු ගැටව් 45 ක් එක්ක ලොකු යුද්ධයක් 😊, අද ඒ හැමෝම ජීවිතේ ...
06/10/2022

09 ශ්‍රේණිය, 10 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය පුරා වසර 03 ක්... දඩබ්බර කොලු ගැටව් 45 ක් එක්ක ලොකු යුද්ධයක් 😊, අද ඒ හැමෝම ජීවිතේ දිනලා හොදම තැන්වල. ජීවිතේට හම්බුණ හොදම ගුරු මවක් 🥺
දයබර ගුරු මෑණියනි සුභම සුභ ගුරු දිනයක් වේවා…!

🎯 2022 - 7 ශ්‍රේණිය ගණිතය ජනවාරියේ වැඩ... 😊ලියාපදිංචි වීමට •නම:•ශ්‍රේණිය:•පාසල:Whatsapp පණිවිඩයක් මගින් යොමු කරන්න.🤝 076...
31/12/2021

🎯 2022 - 7 ශ්‍රේණිය ගණිතය ජනවාරියේ වැඩ... 😊

ලියාපදිංචි වීමට
•නම:
•ශ්‍රේණිය:
•පාසල:
Whatsapp පණිවිඩයක් මගින් යොමු කරන්න.
🤝 0762305671

-ගයාන් ගණිතරත්න 💎👑️
ගණං කාරයින්ගේ BRAND එක
සවිද්‍යා - පිළියන්දල (සරණපාල මාවත, NSB බැංකුව අසල)
(7 ශ්‍රේණියේ ඉදිරි වැඩකටයුතු පිළිබද දැනගන්න අපගේ Whatsapp සමූහටය එකතු වෙන්න.
https://chat.whatsapp.com/D2VnFyui04m5q3FVvACTXZ)

🎯 2022 - 6 ශ්‍රේණිය ගණිතය ජනවාරියේ වැඩ... 😊ලියාපදිංචි වීමට •නම:•ශ්‍රේණිය:•පාසල:Whatsapp පණිවිඩයක් මගින් යොමු කරන්න.🤝 076...
31/12/2021

🎯 2022 - 6 ශ්‍රේණිය ගණිතය ජනවාරියේ වැඩ... 😊

ලියාපදිංචි වීමට
•නම:
•ශ්‍රේණිය:
•පාසල:
Whatsapp පණිවිඩයක් මගින් යොමු කරන්න.
🤝 0762305671

-ගයාන් ගණිතරත්න 💎👑️
ගණං කාරයින්ගේ BRAND එක
සවිද්‍යා - පිළියන්දල (සරණපාල මාවත, NSB බැංකුව අසල)

(6 ශ්‍රේණියේ ඉදිරි වැඩකටයුතු පිළිබද දැනගන්න අපගේ Whatsapp සමූහටය එකතු වෙන්න.
https://chat.whatsapp.com/DteHbtkesshHiolskL9GBz)

🔴 2022 - 11 ශ්‍රේණිය ගණිතය දෙසැම්බරයේ වැඩ... 😊ලියාපදිංචි වීමට •නම:•ශ්‍රේණිය:•පාසල:Whatsapp පණිවිඩයක් මගින් යොමු කරන්න.🤝 ...
17/12/2021

🔴 2022 - 11 ශ්‍රේණිය ගණිතය දෙසැම්බරයේ වැඩ... 😊

ලියාපදිංචි වීමට
•නම:
•ශ්‍රේණිය:
•පාසල:
Whatsapp පණිවිඩයක් මගින් යොමු කරන්න.
🤝 0762305671

- ගයාන් ගණිතරත්න
(11 ශ්‍රේණියේ ඉදිරි වැඩකටයුතු පිළිබද දැනගන්න අපගේ Whatsapp සමූහටය එකතු වෙන්න.
https://chat.whatsapp.com/JbQrC8cuukE82hqTLxdawj)

🔴 2022 - 10 ශ්‍රේණිය ගණිතය දෙසැම්බරයේ වැඩ... 😊ලියාපදිංචි වීමට •නම:•ශ්‍රේණිය:•පාසල:Whatsapp පණිවිඩයක් මගින් යොමු කරන්න.🤝 ...
17/12/2021

🔴 2022 - 10 ශ්‍රේණිය ගණිතය දෙසැම්බරයේ වැඩ... 😊

ලියාපදිංචි වීමට
•නම:
•ශ්‍රේණිය:
•පාසල:
Whatsapp පණිවිඩයක් මගින් යොමු කරන්න.
🤝 0762305671

- ගයාන් ගණිතරත්න
(10 ශ්‍රේණියේ ඉදිරි වැඩකටයුතු පිළිබද දැනගන්න අපගේ Whatsapp සමූහටය එකතු වෙන්න.
https://chat.whatsapp.com/I5SpB4FOenj4gtK1lpO9B9)

Address

Savidya Higher Educational Center, Saranapala Road
Piliyandala
10300

Telephone

+94762305671

Website

Alerts

Be the first to know and let us send you an email when Gayan Ganitharathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Gayan Ganitharathna:

Shortcuts

Share

Category