Japanese with Buddhii

Japanese with Buddhii Japanese Language Academy

ටීච මට A එකක්❤️මහ රෑ වුනත් කෝල් කරලා ටීච මට A එකක් කියලා කියනකොට දැනෙන සතුට වචන වලට පෙරලන්න අමාරුයි පුතේ.......❤️දරුවො ග...
20/06/2026

ටීච මට A එකක්❤️

මහ රෑ වුනත් කෝල් කරලා
ටීච මට A එකක් කියලා කියනකොට
දැනෙන සතුට වචන වලට පෙරලන්න අමාරුයි පුතේ.......❤️

දරුවො ගුරුවරු එකතු වෙලා අවුරුදු ගානක් මහන්සි වෙලා ගන්න ප්‍රතිඵල වල වටිනාකම මෙච්චරයි කියලා කියන්න බෑ පුතේ......❤️

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් සියලුම දරුවන්ට උණුසුම් සුබ පැතුම්❤️

-බුද්ධි කවින්ද්‍යා-
සෙයිකෝ ජපන් භාශා ආයතනය

11/03/2026

Kyōto 京都

08/03/2026

2028 A/L ✅

නව පන්ති ආරම්භය
2026 මාර්තු 10 වන අගහරුවාදා දින
පෙ.ව.9.30 සිට
පළමු දින නොමිලේ.

Seikō Japanese Academy
(පිලියන්දල- වාසනා බේකර්ස් ගොඩනැගිල්ල -3 වන මහල)

විමසීම්
📞0761258090

27/02/2026

Happy New Year🤍2026💖-Seikō Japanese Academy-
31/12/2025

Happy New Year🤍
2026💖
-Seikō Japanese Academy-

17/10/2025

දරුවන්ට ජපානයේ එක් දවසක්🇯🇵🍜🍣🍱🇯🇵
ජපන් කෑම හදමු😍

හැමෝම එකතු වෙලා ජපන් කෑම කාලා ක්‍රීඩා කරලා සින්දු කියලා නටන දවසක්.....💃🕺

හැමදාම පාඩම් කරනවා. ප්‍රශ්න පත්‍ර කරනවා විතරයිනේ... මේ දවසේ අපි කරන්නේ ජප්න් කෑම කාලා සින්දු කියලා නටනවා...💃🕺

කවදාද මේක තියෙන්නේ??
ඔක්තෝබර් 26 වෙනි ඉරිදා උදේ 8 සිට රාත්‍රි 8 දක්වා

ජපානයේ කෑම කන ආකාරයට Chopsticks භාවිතා කොට ආහාර ගන්නා ආකරයද පැහැදිලි කෙරේ.🍜🍱🥢

විනෝද ක්‍රීඩා සමගින්....🤓

✅සහභාගීත්වය - සෙයිකෝ ජපන් භාෂා ආයතනයේ දරුවන්ට පමණයි)
🛑සෙයිකෝ ජපන් භාශා ආයතනයේ අනිකුත් විශයන් හදාරන දරුවන්ටද සහභාගී විය හැක.

✅සහභාගීත්වය දරුවන්ට පමණයි!!!

Seikō Japanese Academy
0761258090/0789716901

⭕️O/L වලට මාස 3🥴 තවම ICT Papers වලට උත්තර  ලියන්න අමාරුයිද❓🛑එන්න…….✅අපි මාස 3 න් O/L ICT ගොඩදාමු‼️🔴ICT - O/L - Paper Cla...
07/10/2025

⭕️O/L වලට මාස 3🥴
තවම ICT Papers වලට උත්තර ලියන්න අමාරුයිද❓

🛑එන්න…….
✅අපි මාස 3 න් O/L ICT ගොඩදාමු‼️

🔴ICT - O/L - Paper Class (Physical & Online)
Yash*tha Nadeeshan

ඔක්තෝබර් 12 වනදා ඉරිදා ප.ව.2.00 සිට 4.00 දක්වා.....
💯පළමු දින නොමිලේ‼️

✅සීමිත ප්‍රමාණයකට පමණක් සහභාගී විය හැකි බැවින් දැන්ම ලියාපදිංචි වන්න.

📞විමසීම්
0761258090(WhatsApp)
0789716901

⭕️පිලියන්දල - Seikō Japanese Academy
(වාසනා බේකර්ස් ගොඩනැගිල්ල - 3 වන මහල)
(සම්පත් බැංකුව ඉදිරිපිට ගොඩනැගිල්ල)

28/09/2025

🟣Group Classes - සියලුම විශයන් සදහා නව පන්ති ආරම්භ කෙරේ.

✅එක් එක් දරුවා කෙරෙහි විශේෂ අවධානය

🔴සීමිත ප්‍රමාණයක් පමණක් සහභාගී කර ගන්නා බැවින් ඔබගේ දරුවාගේ නම,ශේණිය,විෂය WhatsApp කරන්න.

🟢පිලියන්දල - Seikō Japanese Academy
සම්පත් බැංකුව ඉදිරිපිට ගොඩනැගිල්ල
වාසනා බේකර්ස් ගොඩනැගිල්ල - 3 වන මහල

🔵විමසීම්
📞0761258090(WhatsApp)
📞0789716901
📞0775221852

Address

60/1/2, Moratuwa Road
Piliyandala
10300

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 16:00
Sunday 09:00 - 16:00

Telephone

+94761258090

Website

Alerts

Be the first to know and let us send you an email when Japanese with Buddhii posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Japanese with Buddhii:

Shortcuts

Share

Category