ICMT Institute

ICMT Institute හෙළForex - Learn | Trade| Earn

https://youtu.be/gKHbMdBvMio
19/04/2023

https://youtu.be/gKHbMdBvMio

මාර්තු 15 - අප්‍රේල් 14 කාල සීමාව තුල පවත්වනු ලැබූ Cash Giveaway තඟයේ ජයග්‍රාහකයා තෝරාගැනීමේ වැඩසටහන Zoom තාක්ශණය ඔස්සෙ පවත්වන.....

✅ 200$ lucky draw  March ✅ මාර්තු මාසයේ පවත්වනු ලැබූ තරඟ වටයේ  lucky draw එක සඳහා සුදුසුකම් ලැබූ  සාමාජිකයන්ගේ  සාමාජික ...
19/04/2023

✅ 200$ lucky draw March ✅

මාර්තු මාසයේ පවත්වනු ලැබූ තරඟ වටයේ lucky draw එක සඳහා සුදුසුකම් ලැබූ සාමාජිකයන්ගේ සාමාජික අංක පහත දැක්වේ.

3318719
80314960
3308693
84479071
3305639
13759993
2494082
12253975
81306188
62913479
3308929

ඔබ ඉහත අංක සඳහන් සාමාජිකයෙක්නම් ඩොලර් 200 ක ත්‍යාග මුදල අද දවසේ ජයග්‍රහනය කල හැකිය. 💶💶

අද දින සවස 6 ට zoom තාක්ශණය ඔස්සේ lucky draw එක ප්වත්වනු ලබන අතර ජයග්‍රාහකයා වෙත ඩොලර් 200 ක මුදලක් ප්‍රදානය කෙරෙනු ඇත.

ඔබ ඉහත අංක සඳහන් තරඟකරුවෙක්නම් අද දින පවත්වනු ලබන තරඟ දිනුම් ඇදීම වෙත සම්බන්ද වන්න. එසේම හෙළForex සියලු සාමාජිකයන් හට සජීවීව මෙම තරඟ දිනුම් ඇදීම දැකබලාගත හැකිය

Zoom link එක පහත telegram සමූහයට ලබාදෙනු ඇත.

ඉදිරියේදී පවත්වනු ලබන තරඟවට සඳහා සහභාගී වීමට මෙන්ම Forex Trading පිළිබඳව මුල සිට සරලව නොමිළයේම ඉගෙනුම ලැබීමට අපගේ telegram සමූහය වෙත එක්ව සිටින්න.

https://t.me/+aVfDHJzWDbZjNDg9

සිහින දකින්න එය සැබෑ කරගන්න.   ,  ,   ,  ,   ,  ,
18/04/2023

සිහින දකින්න එය සැබෑ කරගන්න.

, , , , , ,

ඉක්මනින්  නොව , කෙසේ හෝ  යන්න.   ,  ,   ,  ,   ,  ,
16/04/2023

ඉක්මනින් නොව , කෙසේ හෝ යන්න.

, , , , , ,

ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද අභියෝග ජයගත හැකි, බලාපොරොත්තු ඉටුවන, සෞභාග්‍යයමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!வரவிருக்...
14/04/2023

ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද අභියෝග ජයගත හැකි, බලාපොරොත්තු ඉටුවන, සෞභාග්‍යයමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

வரவிருக்கும் சிங்கள தமிழ் புத்தாண்டு சவால்களை கடந்து, வளமான மற்றும் வெற்றிகரமான புத்தாண்டாக இருக்கட்டும்!

May the coming Sinhala Tamil New Year be a challenges can be overcome, prosperous and successful New Year!

- helaforex Team -

2023 අප්‍රේල් 4 සිට 28 දක්වාඅවුරුදු වාසි 🌞$10,000ක ත්‍යාගමෙම සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද XM වෙතින් ලබා දෙන අසමසම තිලිණ ...
04/04/2023

2023 අප්‍රේල් 4 සිට 28 දක්වා
අවුරුදු වාසි 🌞

$10,000ක ත්‍යාග

මෙම සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද XM වෙතින් ලබා දෙන අසමසම තිලිණ සමගින් සමරන්න! අපගේ අවුරුදු වාසි දිනුම් ඇදීම සඳහා පිවිසීමට මෙම ප්‍රවර්ධනයට සම්බන්ධ වී අප්‍රේල් මාසයේදී ෆොරෙක්ස්, රත්‍රං හෝ රිදී මත ස්ටෑන්ඩඩ් ලොට් 1ක් වෙළඳාම් කරන්න. ඔබට අනර්ඝ ගේමින් ලැප්ටොප් එකක් හෝ මුදල් තිලිණයක්* දිනා ගත හැකිය.

📲 https://clicks.pipaffiliates.com/c?c=595921&l=en&p=1

🌐 website : www.helaforex.com

🏠️ Telegram community : https://t.me/+aVfDHJzWDbZjNDg9

⬜️Telegram free signal group : https://t.me/+ZIiDL8pHji9mZDE1

🟥Youtube - https://youtube.com/

💶200$ ක මුදලක්  ජයග්‍රහණය කරන්න💶✅200$ lucky draw  2023 March✅2023 වසරේ හෙළForex  සමූහයේ ප්‍රගතිය නිසාම xm global  ආයතනයෙ...
17/03/2023

💶200$ ක මුදලක් ජයග්‍රහණය කරන්න💶

✅200$ lucky draw 2023 March✅

2023 වසරේ හෙළForex සමූහයේ ප්‍රගතිය නිසාම xm global ආයතනයෙන් අප සමූහයේ සාමාජිකයන් හට lucky draw තරඟ අවස්තාවක් ලැබී ඇත. මේ සඳහා හෙළForex සමූහයේ සබැඳිය ඔස්සේ xm ගිණුම් නිර්මාණය කරගනු ලැබ ගනුදෙනු කරන ඔනෑම සාමාජිකයෙක් හට සම්බන්ද විය හැක.

✅( ඔබ දැනටමත් XM ගිණුමක් නිර්මාණය කරගනු ලැබූ අයෙකුනම් තරඟයට සහභාගී වීම සඳහා පමණක් අමතර MT4/MT5 හෝ XM app හරහා අමතර් Trading account එකක් නිර්මාණය කරගැනීමෙන් හැකියාව ඇත. ඒ සඳහා උපදෙස් ලබා ගැනීමට පහතින් ඇති telegram සමුහයට එකතු වන්න. )

තරඟ ජයග්‍රාක මුදල = 200$
ජයග්‍රාහකයන් ගණන = 1
කාල සීමාව = දින 30

(මාර්තු 15 සිට අප්‍රේල් 14 රාත්‍රී 12 දක්වා )

* තරඟ කොන්දේසි

🔎 සෑම සාමාජිකයෙක්ම හෙළForex සමූහය හරහා xm ගිණුම් නිර්මාණය කරගත් අයෙකු විය යුතුය

🔎 මාර්තු 10 දින සිට තරඟ අවසන් වන දින රාත්‍රී 12 දක්වා කාල සීමාව තුල අවමය 50$ ක තැන්පතු මුදලක් තම ගිණුමට තන්පතු කර තිබිය යුතුය.

( අපහසු නම් ඩිපොසිට් එකක් කරලා ට්‍රේඩ් එකක් දෙකක් දාලා නැවත එම මුදල withdraw කලත් ප්‍රශ්නයක් නෑ තරඟයට ඇතුලත් වෙන්න අවමය 50$ ඩිපොසිට් එකක් සිදු වී තිබීම පමණයි සලකා බලන්නෙ )

🔎 තරඟ කාලසීමාව තුල අවමය 0.5 lot ප්‍රමාණයක් ගනුදෙනු සිදුකර තිබිය යුතුය.

🔎 අවසන් දිනුම් ඇඳීම සඳහා අවමය සාමාජිකයන් 10 ක ප්‍රමාණයක් සහභාගී විය යුතුය.

💶 අවසන් දිනුම් ඇදීම සඳහා තෝරාගනු ලබන්නන්ගේ xm id අංක xm global ආයතනය මගින් තෝරා ලබා දෙන අතර. අප්‍රේල් 15 දින රාත්‍රී 8.00 ට zoom තාක්ශණය ඔස්සේ තරඟ දිනුම් ඇදීම සිදුකර ජයග්‍රාහකයා තෝරාගනු ලැබේ.

තෝරාගන්නා ජයග්‍රාහකයා වෙත
මුදලින් 100$ ක් ඔහුගේ බැංකු ගිණුම වෙත හෝ Trading account එක වෙත ද ( ඕනෑම මොහොතක විත්ඩ්‍රෝවල් ලබාගත හැක )

- එසේම 100$ ක මුදලක් බෝනස් මුදලක් ලෙස ඔහුගේ Trading account එක වෙත ලබා දෙනු ඇත.

📍 ඔබ දැනටමත් හෙළForex සමූහයේ සාමාජිකත්වය ලබාගෙන ඇත්නම් එය වෙත අවමය 50$ ක තැන්පතු මුදලක් සිදු කරගන්න ඉන් පසු මාසයක කාල සීමාව තුල 0.5 ක ප්‍රමාණයක ලොට් ප්‍රමාණයක් ආවරණය කරන්න ( 50$ මුදල ඩිපොසිට් කිරීම අපහසුනම් එම මුදල ඩිපොසිට් කර දින කිහිපයකින් නැවත ආපසු ලබාගැනීම සිදුකලද ගැටලුවක් නොවේ. )

වැඩිදුර තොරතුරු සඳහා පහත Telegram සමූහයට එකතු වන්න.

https://t.me/+aVfDHJzWDbZjNDg9

09/02/2023

👍Forex වලින් නිවැරදිව මුදල් උපයන විදිහ ඉගෙනගන්න කැමතිද ?

සම්පුර්ණයෙන්ම නොමිලේ ඉගෙන ගන්න දැන් හැමෝටම අවස්ථාව.

⭕ නොමිලේ A-Z ලිපි.
⭕ නොමිලේ A-Z වීඩියො සටහන් පාඨමාලාව
⭕ Forex Trading ආරම්භ කිරීම සඳහා ඩොලර් 30$ ක් නොමිළේ
⭕ Auto trading's සේවාව
⭕ නොමිලේ දෛනික Signals
⭕ සියලුම විස්තර දැන ගන්න අපිට වටිස්ඇප් හෝ ටෙලිග්‍රෑම් පණිවුඩයක් යොමු කරන්න.

නැත්තං අපගේ වෙබි අඩවියට පිවිසෙන්න.

🌐 www.helaforex.com

▶️ Subscribe to our Youtube Channel - https://youtube.com/channel/UCO5-ClKuWvXA7ja0F77Dpkg

🧑‍🤝‍🧑 Telegram Group - https://t.me/+aVfDHJzWDbZjNDg9

Forex   කරන කට්ටියට ,කරන්න ඉන්න කට්ටියට මෙන්න සුබම ආරන්චියක්. 💶 Forex Trade කරන්න deposit  කරන්න ඔනි නෑ💶 Deposit  එක අපි...
03/01/2023

Forex කරන කට්ටියට ,කරන්න ඉන්න කට්ටියට මෙන්න සුබම ආරන්චියක්.

💶 Forex Trade කරන්න deposit කරන්න ඔනි නෑ

💶 Deposit එක අපි දාලා දෙනවා.
🌐 Lifetime Signal service එකත් නොමිළේම.

දැන්ම සම්බන්ද වන්න.

https://t.me/helaforexsupportgroup

Forex trading පිළිබඳව උනන්දුවක් ඇති ඕනෑම අයෙකුට මුළ සිට සරලවම ඉගෙනගැනීමට පහසු වන පරිදි මෙම වැඩසටහන නිර්මානය කර ඇත

විශේෂයි.

🔎 මෙම වීඩියෝ සටහන අවසානය වන තෙක් නරඹන්න.

💶 ඔබට ගනුදෙනු කිරීම සඳහා අවශ්‍ය මූලික තැන්පතුව හෙළForex වෙතින් නොමිළේම ලැබෙනු ඇත. ( වීඩියෝ සටහනෙහි අන්තර්ගතය තුල ඒ පිළිබඳ දැනුවත් කෙරෙනු ඇත )

https://youtu.be/yhpfuO_YoiE

You can view and join right away.

✳️ ICMT Institute  හා XM Broker  ආයතනය එක්ව පවත්වනු ලැබූ cash giveaway  වැඩසටහනෙහි  දෙවන වටයේ ජයග්‍රාහකයාගේ  අදහස්. ❤️❤️
23/09/2021

✳️ ICMT Institute හා XM Broker ආයතනය එක්ව පවත්වනු ලැබූ cash giveaway වැඩසටහනෙහි දෙවන වටයේ ජයග්‍රාහකයාගේ අදහස්. ❤️❤️

ICMT Institute ආයතනය හා XM global ආයතනය එක්ව පැවැත්වූ trading contest හි දෙවන වටයේ ජයග්‍රාහකයාගේ අදහස්. ICMT Info group : https://t.me/joinchat/w75UI2Ypy...

🔰 ICMT Institute - Cash giveaway ✴️ 2 nd Round WinnerICMT Institute  ආයතනය හා xm global බ්‍රෝකර් ආයතනය එක්ව පවත්වනු ලැබූ...
22/09/2021

🔰 ICMT Institute - Cash giveaway

✴️ 2 nd Round Winner

ICMT Institute ආයතනය හා xm global බ්‍රෝකර් ආයතනය එක්ව පවත්වනු ලැබූ trading contest දෙවන වටයේ රුපියල් 10000 ක මුදලක් ජයග්‍රහණය කරනු ලැබූ ජයග්‍රාහකයා 2021/09/20 දින තෝරා ගන්නා ලදි.

✳️ තරඟයට සහභාගී වූ සියලුම සාමාජිකයන්ට තමන් යොදන සෑම ගනුදෙනුවකටම cash back එකක් ලැබෙන Auto Rebate වරප්‍රසාදය ලබා දෙන ලදි.

මීට අමතරව තුන්වන තරඟ වටය 2021/09/20 දින ආරම්භ වන අතර 2021/10/19 දින දක්වා තරඟයට සහභාගී විය හැකිය.

තරඟ කොන්දේසි සහ ඉදිරි කාලය තුල සාමාජිකයන් හට ලැබෙන අවස්තා දැනගැනීමට සහ දෙවන වටයේ තරඟය බැලීමට පහත වීඩියෝව නරඹන්න. ❤️

ICMT Institute ආයතනය හා xm broker ආයතනය එක්ව පවත්වනු ලැබූ trading contest හි දෙවන වටයේ ජයහ්‍රාහකයා 2021/09/20 දින තෝරාගන්නා ලදි. හැම මාසයකම ඔබටත් ...

Address

Colombo
Piliyandala
0094

Alerts

Be the first to know and let us send you an email when ICMT Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ICMT Institute:

Shortcuts

Share

Category