Srini Dancing Academy

Srini Dancing Academy We are Srini Dancing Academy. Invitation to all of you who wish to study dance...

ලෝක නර්තන දිනය අදයි...අාත්මය සුවපත්වපත කරන...ජිවිතයනම් කුමක්දැයි අාගමක් සේ පසක් කරන...සහෘදයන් වටහා ගන්නට හැඳින ගන්නට ...
29/04/2023

ලෝක නර්තන දිනය අදයි...
අාත්මය සුවපත්වපත කරන...
ජිවිතයනම් කුමක්දැයි අාගමක් සේ පසක් කරන...
සහෘදයන් වටහා ගන්නට හැඳින ගන්නට මංපෙත් තනන...
හදවතත් මනසත් සමග එකිනෙක යාවන පාලමක් තනන...
බුද්ධිදියත් උගත්කමත් එකම ලෙසකින් ලබා දෙන...
අානන්දයෙන් ප්‍රඥාවකරා ගෙන යන උත්තුංග දායාදයනම් කලාවයි...
නර්තනය එහි දලුලා වැඩෙන ක්ෂීර වෘක්ෂයයි...
❤
(පින්තූරයේ අයිතිය මුල් අයිතිකරු සතුයි)

14/04/2023
 #දණ්ඩි_කඳඋඩරට නර්තන සම්ප්‍රධායේ පා සරඹ පුහුණු වීමේදී යොදා ගනු ලබන්නකි. පුවක් කඳක් යොදාගෙන සකස් කරගනු ලබන මෙය අතීතයෙ...
11/04/2023

#දණ්ඩි_කඳ

උඩරට නර්තන සම්ප්‍රධායේ පා සරඹ පුහුණු වීමේදී යොදා ගනු ලබන්නකි. පුවක් කඳක් යොදාගෙන සකස් කරගනු ලබන මෙය අතීතයේදී ගුරු ගෙදරදී අනිවාර්යයෙන්ම දැකිය හැකි විය. නර්තය ඉගෙනීමට පැමිණෙන ආධුනිකයන් මෙය උපයෝගී කරගෙන පුහුණුවීම් කටයුතු සිදු කිරීම සිදු කර ඇත.






Sandalika LiyanaArachchi & Sahasra Wanigasekara


 #විදේශීය_නැටුම්භරත නාට්‍යම් නර්තන සම්ප්‍රදායදකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය සහ සීමාසන්නව ජීවත් වන ද්‍රවිඩ ජනසමාජයේ ...
10/04/2023

#විදේශීය_නැටුම්

භරත නාට්‍යම් නර්තන සම්ප්‍රදාය

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය සහ සීමාසන්නව ජීවත් වන ද්‍රවිඩ ජනසමාජයේ සාම්ප්‍රදායික නර්තනාංගයක් බවට භරත නර්තනය පත්ව තිබේ.

භාව, රාග, තාල යන පදයන්ගෙ ප්‍රථම වර්ණයන් එකතු වීමෙන් භරත යන නම නිර්මාණය වූ බව බොහෝදෙනාගේ මතයයි. තවත් ආකාරයකට භරත මුණිවරයාගෙ නාට්‍යශාස්ත්‍රයෙහි එන ඉගැන්වීම් ඒ ආකාරයෙන්ම අනුගමනය කිරීම මෙම නම නිර්මාණය වීමට හේතු වූ බව ද කියැවේ.

භරත නර්තනය මුළුමනින්ම ආගමික පදනමින් ගොඩනැගුන නර්තනයකි. දේවාලවල දෙවියන් ඉදිරියේ දේව දාසීන් නම් කන්‍යාවන් විසින් රඟදක්වනු ලැබූ නිසා "දාසි ආට්ටම්" ලෙසද හඳුන්වනු ලබයි.






Sandalika LiyanaArachchi & Sahasra Wanigasekara


පෙරපාසලේ සිට උසස්පෙල දක්වා 💃         #නර්තනය හරියට නටන්න එන්නSrini Dancing Academy                  By   👩‍🎓            ...
10/04/2023

පෙරපාසලේ සිට උසස්පෙල දක්වා 💃
#නර්තනය
හරියට නටන්න එන්න
Srini Dancing Academy
By
👩‍🎓
&
👩‍🎓

Address

No 35/1
Piliyandala
10300

Telephone

+94787278899

Website

Alerts

Be the first to know and let us send you an email when Srini Dancing Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category