English Class Lindsis

English Class Lindsis

Share

Conducting English classes for ESL learners.

23/01/2024

Pre IELTS/English with Grammar
✅ IELTS කරගන්න අවශ්‍ය ඉංග්‍රීසි දැනුම නැතුව ඔයා හිර වෙලානම් මේ program එක ඔයාටයි.
🔸 එකපාරටම IELTS training එකකට සමබන්ධ වෙලා අසීරුතාවයට පත්වෙන්නෙ නැතුව පළමුව ඉංග්‍රීසි ටික හදාගෙන ඉමු.
🔸 මේ වැඩසටහනෙන් ඉංග්‍රීසි ටික හදාගත්තහම IELTS training එකකට ඉතාම සාර්ථකව මුහුණ දීලා IELTS ලේසියෙන්ම ගොඩදාගන්න පුළුවන්.
🔸 Speaking සහ Listening දියුණු කරන්න native speakers ලගේ video සාකච්චා කරනවා.
🔸 Writing වලදි essays ලිවීම ලේසි වෙන්න දිග වාක්‍ය හැදෙන හැටි පියවරෙන් පියවර කියාදෙනවා.
🔸 Passive Voice සහ Conjunctions ඇතුළු IELTS වලට අවශ්‍ය grammar දැනුම සම්පුර්ණයෙන්ම ලබාදෙනවා.
🔸 රැකියාවේ අවශ්‍යතාවයට ඉංග්‍රීසි හදාගන්න අවශ්‍ය අයටත් මේ වැඩසටහන ගොඩක් ගැලපෙනවා.
🔸 දින 10කදි (පැය 30කදි) ඔබ බලාපොරොත්තු නොවන තරම් ඉහල හැකියාවක් ලබාදෙන්න අපි සියල්ල සුදානම් කරලා තියෙන්නේ.
🔸 Student කෙනෙක් විදිහට register වුනහම අපේ website එකේ ඔයාගේ student account එකට ගිහින් කැමති වෙලාවක lessons වල video බලන්නත් පුළුවන්.
✅ දුර්වලම අයට මුල ටික වෙනම දින 10ක වැඩසටහනකින් උගන්වනවා. භය නැතුව කතා කරන්න. බැරිම අයට වුනත් අපි විසඳුමක් දෙනවා.
✅Online පන්ති විස්තර:-
🔸Zoom(website එකෙන් වීඩියෝ එක බලන්නත් පුළුවන්)
🔸පාඨමාලා ගාස්තුව(online):- රු.9900/-
🔸සතියේ දිනවල දවස් දෙකක් රෑ 8.00-11.00
🔸දින 10යි. (මාස එකහමාරයි)
🔻𝗩𝗶𝗱𝗲𝗼 𝗟𝗶𝗯𝗿𝗮𝗿𝘆
englishclassbyvenura.lk
පන්තිය හොඳද කියල බලන්න මුලින්ම මේ වෙබ්සයිට් එකට ගිහින් ඒකෙ දාල තියෙන කෙටි විඩියෝස් බලන්න.(විනාඩි 2-3).
✅ප්‍රාථමික මට්ටමේ අය 𝗕𝗮𝘀𝗶𝗰 𝗟𝗲𝘀𝘀𝗼𝗻𝘀 බලන්න. මූලික දැනුම නැති උනත් මුල ඉඳලම සරලව ඉගෙන ගන්න පුළුවන් කියල එතකොට දැනෙයි.
✅යම් දැණුමක් තියෙනවනම් පිළිවෙළින් 𝗣𝗿𝗲 𝗜𝗘𝗟𝗧𝗦 සහ 𝗔𝗱𝘃𝗮𝗻𝗰𝗲𝗱 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵 𝗟𝗲𝘀𝘀𝗼𝗻𝘀 වල video එකක් දෙකක් බලන්න.
🚫Comments තීරය තුලින් තොරතුරු ලබාදෙනවිට ප්‍රමාදවන බැවින් පහල බට්න් එක ඔබල ඔයාගේ තොරතුරු එවන්න. නැතිනම් 773814839 අංකයට කතා කරන්න.

08/09/2022

Test

24/10/2021

දන්නවද am කියන්නේ verb එකක් කියල?
එහෙනම් ඒක do ද does ද did ද doing ද එහෙම නැතිනම් done ද?
🔸am කියන්නේ do කියල ඔබ හිතනවනම් ඒකට ing එකතු කරන්න පුළුවන් වෙන්න ඕන!(am කියන්නේ do නෙමෙයි.)
🔸am කියන්නේ doing කියල ඔබ හිතනවනම් කෝ ඒකෙ ing? (am කියන්නේ doing නුත් නෙමෙයි.)
✅Lesson 03 වලට ආවනම් හරියටම දැනගන්න පුළුවන්.
775957092 වලට කතා කරන්න. එතකොට සම්බන්ධ වෙන විදිහ දැනගතහැකියි.

24/10/2021

🔸Won't do - වෙන්නෙ නෑ
(Level 2 video)
'කරන එකක් නෑ' විතරක් නෙමෙයි. 'වෙන්නෙ නෑ' කියලත් won't do වලින් කියවෙනවා.
(මේක 11 වෙනි සතියේ කොටසක්.)
775957092

24/10/2021

Course Details
🔸පාඨමාලා ගාස්තුව:- රු.15000/-(වට්ටම මින් අඩුවේ - පාඨමාලාවේ ප්‍රමිතිය සහ අන්තර්ගතය සමග සලකා බැලීමට කාරුණික වන්න.)
🔸වට්ටම(Early Bird Discount):-
කලින් ලි.ප. වනවිට ලි.ප. වන දින සිට පන්ති ආරම්භකරන දිනය දක්වා ඉතිරිව ඇති දින ගනන සඳහා දිනකට රු.200 බැගින් වට්ටමක් හිමිවේ. (එනම් ලි.ප. වීමට ප්‍රමාදවන දිනකට රු.200 බැගින් වට්ටම අහිමිවී ගෙවිය යුතු මුළු ගාස්තුව වැඩිවේ.)
🔸ගාස්තු ක්‍රම:-
🔹2වන සතියට පෙර රු.8000/-ක් ගෙවා ඉතිරිය දෙවන මස අවසානයට පෙර ගෙවීම.*(කොන්දේසි ඇත)
🔹මුළු ගාස්තුව වන රු.15000/-න් වට්ටම අඩුකර 2වන සතියට පෙර ගෙවා නිම කිරීම
🔹අත්තිකාරම් ලෙස අවම රු.2000/-ක් ගෙවා ලි.ප. විය හැකි අතර අවශ්‍යනම් එමගින් මුල්දින සහභාගී වීමටද හැකියාව ඇත.
🔻ආරම්භය:- සෑම මසකම මුල් සතියේ
🔸වෙලාව:- සතියේ දිනයක රෑ 8ට(මෙවර දවස තොරතුරු සමග එවනු ලැබේ.)
🔸Online(Zoom)
🔸කාලය:- මාස 6යි
🔸සතියකට දවසක් පැය 2කට වැඩියෙන්
🔸පන්තිය මගහැරුණු විට website එකෙන් සතියක්තුල වීඩියෝව නැරඹිය හැක.
🔸නිබන්ධන අමතර ගාස්තුවකින් තොරව කුරියර් කර එවනු ලැබේ.
🔸පාඨමාලාව අවසන් කලබව තහවුරු කල සහතිකයක් ලබාගත හැක.
✅පහත WhatsApp බට්න් එක ක්ලික් කරල Ok ලෙස reply කලවිට (නම නගරය සහිතව) හරි Sign up බට්න් එක ක්ලික් කරල ඔයාගේ තොරතුරු එවූ විට පන්තිය පිලිබඳ විස්තර එවනු ලැබේ. ඔබ WhatsApp නැතිනම් 773814839 අංකයට sms කරන්න.
🚫Comments තීරය තුලින් තොරතුරු ලබාදෙනවිට ප්‍රමාදවන අතර එහි ඔබගේ අංකය සඳහන් කිරීමෙන් වලකින්න.

24/10/2021

'ට' වලට to හෝ for යොදන්නෙ නැතිව on යොදන්නෙ ඇයි කියල දන්නවද?
Spend sth on sth
(Level 2 Video)
775957092
තොරතුරු දැනගැනීමට Learn More/WhatsApp බට්න් එක click කරන්න.

Want your school to be the top-listed School/college in Piliyandala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


3/1, Church Road, Suwarapola
Piliyandala

Opening Hours

Monday 16:00 - 20:00
Tuesday 16:00 - 20:00
Wednesday 16:00 - 20:00
Thursday 16:00 - 20:00
Friday 16:00 - 20:00