Abhinu Dance Academy

Abhinu Dance Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Abhinu Dance Academy, School, makandana, Piliyandala.

Kids class Join us Sunday 3.30pm - 5.30pmWednesday 5.00pm - 7.00pmContact - 0705398825/0710924535❤️❤️❤️
16/11/2025

Kids class
Join us

Sunday 3.30pm - 5.30pm
Wednesday 5.00pm - 7.00pm

Contact - 0705398825/0710924535

❤️❤️❤️

2025 වර්ෂයේ සමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් පවත්වනු ලබන Online Class එක සෑම බ්‍රහස්පන්දා දිනකම සවස 6....
06/06/2025

2025 වර්ෂයේ සමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් පවත්වනු ලබන Online Class එක සෑම බ්‍රහස්පන්දා දිනකම සවස 6.30 - 8.30 දක්වා.

මග හැරුණු පාඩම් පිළිබඳ නැවත සාකච්ඡා කිරීම සහ past papers , Model papers වලට පිළිතුරු ලිවීම සිදු කෙරේ.

(විභාගයෙන් පසු ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පුහුණු කිරීම )

නැටුම් වලට A එකක් ලේසියෙන් ගන්න සූදානම් වෙන්න.

Physical class එන්න බැරි දරුවන් වෙනුවෙන්මයි

13/10/2024

පොඩි පන්තියේ අපේ දරුවෝ

16/04/2024

අවුරුදු කාලේ ඇවිල්ලා අපේ ගමට

🩵💙🩵💙🩵💙

15/04/2024

අපේ අවුරුදු නැටුම ලස්සනයි ද බලන්න.

මාත්‍රා ජන ගී කණ්ඩායමේ අවුරුදු කාලෙ ඇවිල්ලා ගීතයට නර්තනයක්

ඉදිරිපත් කිරීම - අභිනු කලායනයේ සිසුවියන්
රංග වින්‍යාසය - මුදිත සුරංග සමගින් ශානිකා රුවිනි.

එන්න අපිත් එක්ක අපේ නැටුම් පන්තියට
Contact us - 0705398825

සිරිලක පිරි අවුරුදු සිරි - 2024 අවුරුදු උත්සවය වර්ණවත් කල අභිනු කලායතනයේ අපි
15/04/2024

සිරිලක පිරි අවුරුදු සිරි - 2024
අවුරුදු උත්සවය වර්ණවත් කල
අභිනු කලායතනයේ අපි

15/04/2024

සිරිලක පිරි අවුරුදු සිරි - 2024
අභිනු කලායතනයේ අපි නර්තනයට සූදානම් වෙමින්.

28/01/2024

Abhinu dance academy
අපෙන් අලුත් වැඩක් ලඟදීම

Join with us
0705398825

22/01/2024

2024 නව පන්ති ඇරඹුණා
10/11 ශ්‍රේණි
සඳුදා සවස 5.30. සිට 7.30 දක්වා
විමසීම් - 0705398825/0710924535

22/01/2024

2024 නව පන්ති ඇරඹුණා
9/10 ශ්‍රේණි
සෙනසුරාදා උදේ 10.00 - 12.00 දක්වා
විමසීම් - 0705398825/0710924535

22/01/2024

2024 නව පන්ති ඇරඹුණා
6/7/8 ශ්‍රේණි
ඉරිදා සවස 2.00 සිට 4.00 දක්වා
විමසීම් - 0705398825/0710924535

22/01/2024

2024 නව පන්ති ඇරඹුණා
පෙරපාසල් සිට 5 ශ්‍රේණිය දක්වා
ඉරිදා සවස 4.00 සිට 6.00 දක්වා
විමසීම් - 0705398825/0710924535

Address

Makandana
Piliyandala

Telephone

+94705398825

Website

Alerts

Be the first to know and let us send you an email when Abhinu Dance Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Abhinu Dance Academy:

Shortcuts

Share

Category