Thidasa Institute

Thidasa Institute Thidasa, an educational guide for students who wish to become success in their own way of lives sinc

සිංහල දෙමළ සුභ අලුත් අවුරුද්දක් වේවා. දැයේ දරුවන්ට විජය වේවා. 💙🧡සිංහල හා දමිළ ජනතාව විසින් අප්‍රේල් මාසයේදී පවත්වනු ලබන ...
14/04/2026

සිංහල දෙමළ සුභ අලුත් අවුරුද්දක් වේවා. දැයේ දරුවන්ට විජය වේවා. 💙🧡

සිංහල හා දමිළ ජනතාව විසින් අප්‍රේල් මාසයේදී පවත්වනු ලබන මෙම උත්සවය ලංකාවේ සංස්කෘතික උත්සවයක් ලෙස හැදින්විය හැකිය. ජෝතිෂ්‍යයට අනුව සූර්යයා මීන රාශීයේ සිට මේෂ රාශියට සංක්‍රමණය වන අවස්ථාව සිංහල අවුරුදු උදාව වශයෙන් හැදින්වේ.

අවුරුද්ද උදා වන්නට පෙර පරිසරයද අපූරු ලෙස හැඩ ගැසේ. එරබදු තුරු මලින් හැඩවේ. කොහාගේ අපූරු ගීතය අප සිත් පැහැර ගනී. ජම්බු ගස රතු පැහැ ගනී. අඹ, පේර වැනි ගස් ඵලබර වේ. ඉදුණු පළතුරු කෑමට කුරුල්ලෝ පියඹා එති. නිවසද, අලුත් ඇදුම් ඇද ගත්තා සේ අළුත් සායමින් වර්ණවත් වී හැඩ වේ. ළමා ළපටිහු පංච දැමීමට කිරි කවඩි අතට ගනිතු. මුළු පරිසරයම නදුන් උයනක් මෙනි.

මෙම උත්සවය සදහාම සකස් කරන කැවුම්, කොකිස්, අලුවා, මුං කැවුම් ආදී වශයෙන් වූ පාරම්පරික කැවිලි පෙවිලි රාශියක්ද වේ. සිංහල අවුරුද්දේ දැකිය හැකි තවත් විශේෂත්වයක් වන්නේ සියලුම කාර්යයන් යම් නිශ්චිත නැකත් වේලාවක් අනුව සිදු කිරීමයි. සිංහල දෙමළ ජනයා සිංහල අවුරුද්දේදී විවිධ පාරම්පරික ජන ක්‍රීඩාවලද නියැලෙති. කොට්ට පොර, පංච කෙළිය, පොර පොල් ගැසීම, චක්ගුඩු පැනීම ආදී ක්‍රීඩා සිංහල අවුරුද්දේදී සිදුවන මෙවන් ක්‍රීඩා වේ.

සිංහල අවුරුද්දේ පවතින පාරම්පරික චාරිත්‍ර, සිරිත් විරිත් ආදිය අපගේ සංස්කෘතික උරුමයකි. එහි වටිනාකම අගය කිරීමත්, ඊළග පරම්පරාව වෙත ඒවා දායාද කිරීමත්, ආරක්ෂා කිරීමත් අපගේ පරම යුතුකමකි.

#තිදස

හැමෝම දිනල ම එන්න 💙🧡
17/02/2026

හැමෝම දිනල ම එන්න 💙🧡

රජයේ පාසල් ගුරු නිරාශා මදුගොඩ ගුරුතුමිය විසින් මෙහෙයවන නිසැක A සාමාර්ථයක් ලබාදෙන ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය පංතිය. S...
26/01/2026

රජයේ පාසල් ගුරු නිරාශා මදුගොඩ ගුරුතුමිය විසින් මෙහෙයවන නිසැක A සාමාර්ථයක් ලබාදෙන ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය පංතිය. SMART පහසුකමින් යුතු පංති කාමර සහිතව 2026 නව පංති ඇරඹුණා. 💙🧡
#තිදස

රජයේ පාසල් ගුරු සඳුනි පුෂ්පකුමාරි ගුරුතුමිය විසින් මෙහෙයවන ජීවිතය වෙනස් කරන ICT පංතිය. SMART පහසුකමින් යුතු පංති කාමර සහ...
26/01/2026

රජයේ පාසල් ගුරු සඳුනි පුෂ්පකුමාරි ගුරුතුමිය විසින් මෙහෙයවන ජීවිතය වෙනස් කරන ICT පංතිය. SMART පහසුකමින් යුතු පංති කාමර සහිතව 2026 නව පංති ඇරඹුණා. 💙🧡
#තිදස

SMART පහසුකමින් යුතු පංති කාමර සහිතව 2026 නව පංති ඇරඹුණා. 💙🧡   #තිදස
26/01/2026

SMART පහසුකමින් යුතු පංති කාමර සහිතව 2026 නව පංති ඇරඹුණා. 💙🧡
#තිදස

පාසල් ගුරු දිපිකා විජේතුංග ගුරුතුමිය විසින් මෙහෙයවන ජීවිතය උගන්වන ඉතිහාසය පංතිය. SMART පහසුකමින් යුතු පංති කාමර සහිතව 20...
25/01/2026

පාසල් ගුරු දිපිකා විජේතුංග ගුරුතුමිය විසින් මෙහෙයවන ජීවිතය උගන්වන ඉතිහාසය පංතිය. SMART පහසුකමින් යුතු පංති කාමර සහිතව 2026 නව පංති ඇරඹුණා. 💙🧡
#තිදස

නුහුරුව හුරු කරන අපේ සිංහල පංතියට එන්න. SMART පහසුකමින් යුතු පංති කාමර සහිතව 2026 නව පංති ඇරඹුණා. 💙🧡   #තිදස            ...
24/01/2026

නුහුරුව හුරු කරන අපේ සිංහල පංතියට එන්න. SMART පහසුකමින් යුතු පංති කාමර සහිතව 2026 නව පංති ඇරඹුණා. 💙🧡
#තිදස

පාසල් ගුරු දිපිකා විජේතුංග ගුරුතුමිය විසින් මෙහෙයවන මවිබස සරලව සතුටින් අකුරට සිංහල උගනිමු. SMART පහසුකමින් යුතු පංති කාම...
24/01/2026

පාසල් ගුරු දිපිකා විජේතුංග ගුරුතුමිය විසින් මෙහෙයවන මවිබස සරලව සතුටින් අකුරට සිංහල උගනිමු. SMART පහසුකමින් යුතු පංති කාමර සහිතව 2026 නව පංති ඇරඹුණා. 💙🧡
#තිදස

SMART පහසුකමින් යුතු පංති කාමර සහිතව 2026 නව පංති ඇරඹුණා. 💙🧡   #තිදස               💙🧡
23/01/2026

SMART පහසුකමින් යුතු පංති කාමර සහිතව 2026 නව පංති ඇරඹුණා. 💙🧡
#තිදස
💙🧡

වසර 13ක විශිෂ්ඨ ප්‍රතිඵල සමඟින්, 2026 වසරේ විජයග්‍රාහී ඇරඹුම. SMART පහසුකමින් යුතු පංති කාමර සහිතව 2026 නව පංති ඇරඹුණා. ...
23/01/2026

වසර 13ක විශිෂ්ඨ ප්‍රතිඵල සමඟින්, 2026 වසරේ විජයග්‍රාහී ඇරඹුම. SMART පහසුකමින් යුතු පංති කාමර සහිතව 2026 නව පංති ඇරඹුණා. 💙🧡
#තිදස
💙🧡

Address

Piliyandala

Telephone

+94717324455

Website

Alerts

Be the first to know and let us send you an email when Thidasa Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Thidasa Institute:

Shortcuts

Share

Category