Nuwan Goonawardhana Mathematics

Nuwan Goonawardhana Mathematics රජයේ පාසල් ගුරුවරයෙකි

කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් මූලික අද්‍යාපනය මෙන්ම ද්වීතීක අද්‍යාපනය ද ලබා එයින් ලද මගපෙන්වීමෙන් හා පන්නරය තුලින්.දැයේ දරුවන්ගේ ගුණ නැණ පෑදිමට තිබූ කමැත්ත පරිදි.ඉගැන්වීම පිළිබද මනා පුහුණුවක් ලබා ගැනීමේ අරමුණින් විද්‍යාපීඨයටය ඇතුලත් වී එම සුදුසුකම් ද සපුරාලමින් වර්ථමානයේ රජයේ පාසල් ගණිතාචාර්‍ය වරයෙකු ලෙස සේවයේ යෙදිමින් රජයේ පාසල් දර්වන්ගේ මෙන්ම තම උපකාරක පංතිවලට සහභාගී වන දරුවන්ට ද තම අරමුණ කරගත් වගකීම හා යුතුකම ඉටු කරමින් පවතී.

නුවන් ගූණවර්ධන

25/12/2025
New vision for 2026 new year.අලුත් දේ සමගින් දරුවන්ට නව අත්දැකීම් ලගා කිරීම අපගේ අරමුණයි.☝️
20/11/2025

New vision for 2026 new year.
අලුත් දේ සමගින් දරුවන්ට නව අත්දැකීම් ලගා කිරීම අපගේ අරමුණයි.☝️

07/02/2025

2️⃣0️⃣2️⃣5️⃣ නව වසරට නව ආරම්භයක් සමගින් සාර්ථක තවත් ඉදිරි වසරක් සදහා 👉👉👉👉

"ක්‍රමවත් වැඩ පිළිවෙලක් තුලින් ස්ථිර ජයක්"

🔴 අපගේ සාර්ථක වැඩපිළිවෙල 👇

♦පෙර දැණුම විමසන කෙටි ප්‍රශ්න 10ක පත්‍රයක් සෑම දිනකම සාකච්ජා කිරීම.

♦ඒකක අවසානයේ පසුගිය විභාග ගැටලු සපයා පිළිතුරු ලබා දීම.

♦අවසන් වන ඒකක වල අභ්‍යාස පරීක්ෂා කර පිළිතුරු ලබා දීම.

♦එක් එක් ඒකක සදහා ඒකක පරීක්ෂණ පවත්වා ලකුණු ලබා දී සාකච්ජා කිරීම.

♦ඒකක පරීක්ෂණ සදහා අඩු සාධන මට්ටමක් පෙන්වන දරුවන් වෙතොත් ඔවුන් සදහා පමණක් ප්‍රතිපොෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

♦ 6-9 ශ්‍රේණි සදහා ස්ව අධ්‍යනයෙන් පිළිතුරු සැපයීමට මසකට ප්‍රශ්න පත්‍ර දෙකක් ලබා දී පිළිතුරු පරීක්ෂා කර ලකුණු ලබා දීම.

♦6-7 ශ්‍රේණි සදහා ගණිත ක්‍රියාකාරකම් හා ගණිත ක්‍රීඩා මගින් ඉගැන්වීම.

♦වාර අවසනයේ දී දරුවන් ගේ සාධන මට්ටම වැඩ පිළිවෙලකට අනූව දෙමාපියන්ට ඉදිරිපත් කිරීම.

♦අපගේ වැඩ පිළිවෙළ ගොඩ නැගෙන්නේ දරුවන්ගේ ඉස්මතුවන දුර්වලතා නැති කිරීමටත් දක්ෂතා තව තවත් දියුණු කිරීමත් අරමුණු කරගෙනය.

"විශ්වාසයෙන් එකතු වන්න විශ්වාසයෙන් අපි වැඩ"

"දක්ෂ දරුවාට ඉදිරියටම යාමටත් අනෙක් දරුවන්ට ද තමන්ගේ ධාරිතාවට අනූව ඉදිරියටම යාමටත් නිසි මග පෙන්වමින් සියලු දරුවන්ට ලගා විය හැකි උපරිම ප්‍රතිඵලයකට ඔවුන් රැගෙන යාම අපගේ අරමුණයි."

නුවන් ගූණවර්ධන
(රජයේ පාසල් ගණිතාචර්‍ය)

2024- 6 වසර තෙවන වාර ගණිත ක්‍රියාකාරකම් වැඩසටහන(නුවන් සර්ගේ ගණිත පිටිය)
20/12/2024

2024- 6 වසර තෙවන වාර ගණිත ක්‍රියාකාරකම් වැඩසටහන(නුවන් සර්ගේ ගණිත පිටිය)

Class trip...කූරගල සහ දූවිලි ඇල්ල 🤗
16/09/2024

Class trip...කූරගල සහ දූවිලි ඇල්ල 🤗

11/09/2024

තෙවන වාරය සදහා පංති ආරම්භය-2024
"සාර්ථක ක්‍රමවේදයක් තුලින් දරුවා ඉලක්කය වෙත..."
සැසිර-පිළියන්දල.

08/09/2024

2024 තෙවන වාරය සදහා සිසුන් බදවා ගැනීම දැන් සිදුකෙරේ...
6 - 11 ගණිතය - නිදහසේ අසාවෙන් ඉගන ගන්න
නුවන් ගුණවර්ධන
077 080 3822

තෙවන වාරය ආරම්භය සැප්තැබර් මස යේ දී..
04/09/2024

තෙවන වාරය ආරම්භය සැප්තැබර් මස යේ දී..

Grade 9 common seminar series at sesira institute.
26/08/2024

Grade 9 common seminar series at sesira institute.

Grade 06-(2024)second term Common seminar series at sesira institute.
20/08/2024

Grade 06-(2024)
second term Common seminar series at sesira institute.

Address

Piliyandala

Alerts

Be the first to know and let us send you an email when Nuwan Goonawardhana Mathematics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nuwan Goonawardhana Mathematics:

Shortcuts

Share

Category