ICT with Shashindana Bandara

ICT with Shashindana Bandara Provide ICT education for O/L & A/L students.

04/08/2026

#කාටත්_හරියන

02/08/2026

ආදරණීය මතකයන් පිරුණු දරු පිරිසකගේ සමු ගැනීම.....
2026 A/L science centre padukka

#කාටත්_හරියන

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය (OCUSL) – 2025/2026 බඳවා ගැනීම්අවශ්‍ය සුදුසුකම්:2025 වසරේ පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගය...
17/04/2026

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය (OCUSL) – 2025/2026 බඳවා ගැනීම්

අවශ්‍ය සුදුසුකම්:
2025 වසරේ පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන්,
* සාමාන්‍ය සාමාර්ථ (S) 03 ක් හෝ
* සම්මාන සාමාර්ථ (C) 02 ක් සහ සාමාන්‍ය සාමාර්ථ (S) 01 ක් ලබා තිබීම.

පාඨමාලා ගාස්තු:
සම්පූර්ණයෙන්ම නොමිලේ.

පවතින උපාධි පාඨමාලා:
1. මත්ස්‍ය හා සමුද්‍ර විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය (BSc in Fisheries & Marine Science)
2. සාගර විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය (BSc in Oceanography)
3. මත්ස්‍ය වගාව සහ මුහුදු ආහාර තාක්ෂණය පිළිබඳ තාක්ෂණවේදී උපාධිය (BTech in Aquaculture & Seafood Technology)
4. සමුද්‍ර ජෛව තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය (BSc in Marine Biotechnology)
5. සමුද්‍ර ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය (BSc in Marine Engineering)
6. සමුද්‍රීය ප්‍රවාහන කළමනාකරණය සහ ප්‍රවර්ධන පිළිබඳ විද්‍යාවේදී උපාධිය (BSc in Maritime Transportation Management & Logistics)
7. වෙරළබඩ සහ සමුද්‍ර සම්පත් කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය (BSc in Coastal & Marine Resources Management)
8. සමුද්‍රීය කටයුතු පිළිබඳ විද්‍යාවේදී උපාධිය (BSc in Maritime Affairs)

අන්තර්ජාලය හරහා අයදුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා:
https://ocu.ac.lk/internal-bachelors-degree-programs

ලැබුවා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද  සාමය සහ සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!Shashindana Bandara Herath අපේ ICT ප...
14/04/2026

ලැබුවා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සාමය සහ සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

Shashindana Bandara Herath අපේ ICT පන්තිය

19/03/2026

#කාටත්_හරියන Shashindana Bandara Herath අපේ ICT පන්තිය 071 962 9703

අප සතු හැකියාවන් හා දක්ෂතාවයන් නිවැරදිව මෙහෙයවීම තුළින්පහසුවෙන් ජයග්‍රහණ අත් කර ගත හැක.ඒ සඳහාසැලසුම් කිරීම හා නිවැරදිව ක...
12/03/2026

අප සතු හැකියාවන් හා දක්ෂතාවයන්
නිවැරදිව මෙහෙයවීම තුළින්
පහසුවෙන් ජයග්‍රහණ අත් කර ගත හැක.
ඒ සඳහා
සැලසුම් කිරීම හා නිවැරදිව ක්‍රියාවේ යෙදවීම වැදගත් වේ

එම නිසා ඔබගේ හැකියාවන්, දක්ෂතාවයන් හා ඔබ සතු සම්පත් නිවැරදිව හඳුනාගෙන හොඳින් සැලසුම් කරන්න නිවැරදිව ක්‍රියාවේ යොදවන්න.

එය ඔබගේ ජයග්‍රහණයට හේතු වනු ඇත....

ශෂින්දන බණ්ඩාර

Address

Piliyandala
10300

Telephone

+94719629703

Website

Alerts

Be the first to know and let us send you an email when ICT with Shashindana Bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ICT with Shashindana Bandara:

Shortcuts

Share

Category