08/09/2026
🇬🇧ඉංග්‍රීසි උසස් ඩිප්ලෝමා පාඨමාලාව
✅පාඨමාලා කාලය මාස පහයි
(Part time. අර්ධකාලීන පාඨමාලාවකි.)
✅පාඨමාලාව ආරම්භය සැප්තැම්බර් 2026
✅ සති අග පාඨමාලව හෝ සතියේ දින පාඨමාලාව සඳහා සම්බන්ධ විය හැක
📌පිළියන්දල නගර මධ්‍යයේ පිහිටා ඇති බ්‍රිටිෂ් ට්‍රිනිටි ඇකඩමි ආයතනයේ ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.
✅මහා බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලත් ප්‍රවීණ දේශක නවීන් ප්‍රේමනායක මහතා විසින් මෙම පාඨමාලාව මෙහෙයවනු ලබයි.
✅සෑම සිසු සිසුවියකුට ම පෞද්ගලිකවම පූර්ණ අවධානය යොමු කෙරේ.
✳️ යම්කිසි ගැටළුවක් ඇතිවුවහොත් ක්ෂණිකව එවෙලේ ම ගුරුවරයා සමඟ ඒ සම්බන්ධව සාකච්ඡා කොට විසඳා ගැනීමේ හැකියාව ඇත.
✅එක් පන්තියකට සිසුන් 25 ක් පමණි.
✅Smart තාක්ෂණික පහසුකම් සහිත පන්ති කාමර තුළ ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.
✅ඉංග්‍රීසි භාෂාව මූලික මට්ටමේ සිට ආවරණය කරන නිසා ඔබගේ ඉංග්‍රීසි දැනුම් මට්ටම කුමක් වුවද මෙම පාඨමාලාවට සම්බන්ධ විය හැකි ය.
✅මෙම පාඨමාලාව මඟින් සියලු ව්‍යාකරණ සහ ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට මුල සිට ඉතා සරලව ක්‍රමානුකූලව පුහුණු කරවයි
✅මෙම පාඨමාලාව උසස්පෙළ පෙනී සිටි සිසු සිසුවියන්ට හා රැකියා අපේක්ෂිත තරුණ දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.
🇬🇧British Trinity Academy of English
Advanced Diploma in English
✅අදම අමතන්න 077 749 9489