01/09/2025
Aruna Institute- halpita
💫 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිද්ධාන්ත කොටස් ආවරණය සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවන් සහිතව ගණිතය පන්තිය පැවැත්වේ .
⭕ 5 න් 6 ට යන පොඩ්ඩන්ට සැප්තැම්බර් මාසයම නොමිලේ පන්තියට සහභාගි විය හැක .
🔴පන්තියට සහභාගී වීමට සහ වැඩි විස්තර දැනගැනීමට whatsapp පණිවිඩයක් එවන්න.
0766516785
https://wa.me/+94766516785
✨ *_චමෝදි මිස්_*✨