Education is a Right

Education is a Right අපි සටන් කරමු,
නිදහස් අධ්‍යාපනයේ
සම අයිතිය වෙනුවෙන්...

10/12/2019

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ මේ වන විට ගොඩ නැගී ඇති විශාල අර්බුදයක් ලෙස මහපොළ අර්බුදය පෙන්වා දිය හැකි ය.මේ වනට විටත් සියළු පීඨවලට අදාලව ලැබිය යුතු මහපොළ වාරික දෙකක් තවමත් සිසුන්ට ලැබී නොමැති අතර එහි වඩාත්ම ගැටළුකාරී තත්වය වන්නෙ කළමණාකරන පීඨයෙ අවසන් වසර සිසුන් තම අධ්‍යයන කටයුතු අවසන් කර මාස කීපයකට ආසන්න වෙමින් පැවතිය ද ඔවුන්ට පවා තවමත් මහපොළ වාරික දෙකක් ලැබී නොමැති වීමයි.මහපොළ වාරිකය ලෙස මේ වන විට ලැබෙන රු.5000ක මුදල මසක වියදම සදහා ප්‍රමාණවත් නොවන අතර විශ්වවිද්‍යාල පරිපාලනය අවශ්‍ය සියළු සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා දීමට ද අපොහිසත් වීම නිසා මෙම ප්‍රශ්න වලට මැදි වී සිසුන් ගැටළුකාරී තත්වයකට මුහුණ පා ඇත.මේ වන විට පවතින ජීවන වියදමට සාපෙක්ෂව රු.5000 මසකට ප්‍රමාණවත් නොවන අතර මහපොළ රු.5000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලා සිසුන් සටන් කරන්නේ 2010 වසරේදි ය.ඒ ඒ වන විට පැවති ජීවන වියදමට සාපේක්ෂව ය.මේ වන විට ගතවූ වසර 10ක කාලය තුළ ජීවන වියදමට සාපේක්ෂව මහපොළ රු.13871ක්දක්වා වැඩි විය යුතු අතර අප ඉල්ලා සිටින්නෙ අවම වශයෙන් එය රු.10000 දක්වා වැඩි කරන ලෙස ය.ඊට අමතර ව මහපොළ ශිෂ්‍යධාර සදහා පැමිණීම 80% සලකා බැලීමේ තීරණයක් පවතින අතර මහපොළ අරමුදලේ සිදු වූ වංචාව නිසා විවිධ උපක්‍රම මගින් මහපොළ කප්පාදු කර දැමීමට පාලකයො උත්සහ කරමින් පවතියි.එනිසා ප්‍රමාද කළ මහපොළ වාරික වහා ලබා දෙන ලෙසත් මහපොළ රු 10000 දක්වා වැඩි කරන ලෙසත් බලකරමින් හා 80% මගින් මහපොළ කපාදු කිරීමට එරෙහිව අද දින(10) දහවල් 12ට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී මහා ශිෂ්‍ය සංගමය මගින් විරෝධතාවයක් දක්වන ලදි.

Joker ඉල්ලුවේ එක දෙයයි."පොඩි උණුසුමක් , එකම එක ආදරයේ වැළඳගැනීමක්"  එන්න joker වැළඳගැන්න දෙසැ.12 සවස 5ට ජපුර කැම්පස් එකේ ...
10/12/2019

Joker ඉල්ලුවේ එක දෙයයි."පොඩි උණුසුමක් , එකම එක ආදරයේ වැළඳගැනීමක්"

එන්න joker වැළඳගැන්න දෙසැ.12 සවස 5ට ජපුර කැම්පස් එකේ එළිමහන් රංඟ පීඨයට

02/01/2019

අදත් දවසක් එදා වගේම ගෙවුණු 2019 new year gift from GERMS

24/10/2018
23/05/2018

බොරු චෝදනා එල්ල කරමින් ලබා දී ඇති සියලු පන්ති තහනම් වහා අහෝසි කරනු ! සංකේත සත්‍යග්‍රහය හා විරෝධතා සතිය 2018.05.23 රජරට විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී ආරම්භ විය .

15/05/2018

Inter University Students' Federation is a confederation of students' unions in the Sri Lanka. Around 70 students' unions are affiliated, accounting for more than 95% of all higher and further education unions in the Sri Lanka

Address

Peradeniya University, Peradeniya, Kandy
Peradenya

Alerts

Be the first to know and let us send you an email when Education is a Right posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share