මනමේ කුමරුනි
නුඹම දුන් ආලය මා දෝතින් වැළඳගත්තෙමි
නුඹම පැවරූ කඩුව මා දරා සිටියෙමි
නුඹව නැසුනේ උදුරාගත් කඩුවකින් මිස
මා පැවරූ ද්වේශයකින් නොවන බව
සිත්හි තබා
වැදි රජුගෙන් මා ආලය යැදුවෙමි
✒️- 𝓢𝓱𝔂𝓪𝓪 𝓕𝓮𝓻𝓷𝓪𝓷𝓭𝓮𝔃
🎤- 𝓢𝓱𝔂𝓪𝓪 𝓕𝓮𝓻𝓷𝓪𝓷𝓭𝓮𝔃
Pera Lovers
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pera Lovers, College & University, University Of Peradeniya, Peradeniya.
යළි යළිත් ආයාචනා නොකරම මා
නිහඬවම බලා හිඳිමි...
🎤𝓑𝔂-𝓢𝓱𝔂𝓪𝓪 𝓕𝓮𝓻𝓷𝓪𝓷𝓭𝓮𝔃
✒️𝓑𝔂-𝓢𝓱𝔂𝓪𝓪 𝓕𝓮𝓻𝓷𝓪𝓷𝓭𝓮𝔃
24/02/2026
විඳවීමට පිටුපා විඳීමට ප්‍රේම කරන්නට
සරසවි පාරාදීසයට ඔබටත් ආරාධනා 💚🍃
🎤𝓑𝔂-𝓢𝓱𝔂𝓪𝓪 𝓕𝓮𝓻𝓷𝓪𝓷𝓭𝓮𝔃
✒️ 𝓑𝔂-𝓢𝓱𝔂𝓪𝓪 𝓕𝓮𝓻𝓷𝓪𝓷𝓭𝓮𝔃
📸𝓑𝔂-𝓢𝓱𝔂𝓪𝓪 𝓕𝓮𝓻𝓷𝓪𝓷𝓭𝓮𝔃
#𝗽𝗲𝗿𝗮𝗹𝗼𝘃𝗲𝗿𝘀
21/02/2026
𝗣𝗘𝗥𝗔 𝗟𝗢𝗩𝗘𝗥𝗦💚
#𝗽𝗲𝗿𝗮𝗹𝗼𝘃𝗲𝗿𝘀 #𝘂𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗶𝘁𝘆𝗼𝗳𝗽𝗲𝗿𝗮𝗱𝗲𝗻𝗶𝘆𝗮 #𝗻𝗮𝘁𝘂𝗿𝗲
Click here to claim your Sponsored Listing.
Location
Category
Culinary Team
Attire
Website
Address
University Of Peradeniya
Peradeniya