Pera 12 Management

Pera 12 Management

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pera 12 Management, College & University, Peradeniya road,, Peradeniya.

13/08/2024

අගොස්තු 18 දැනුම රසය පිරුණු වෙනස් ම ඉරිදාවක් වෙනුවෙන් වෙන් කරල තියාගන්න… හරවත් සංවාදයකට එකතු වෙලා… රැප් සංගීතයේ ජවසම්පන්න රසයෙන් කුල්මත් වෙලා… අසීමිත නාට්‍ය රසයෙන්… පිරිලා ඉතිරිලා… අමතක නොවන වින්දනීය ඉරිදාවක් ගත කරන්න ඔයාට ආදරයෙන් අරාධනා කරනව…

එහෙනම් ඒ සුන්දර ඉරිදා අපි හමුවෙමු…!

පැටලුම් සහ විසදුම් - පස්වරු 2.30ට
Rap & BeatBox සංගීතේ - පස්වරු - 6.00ට
චක්‍රායුධම් වේදිකා නාට්‍යය - පස්වරු 6.30ට

අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න..

විමසීම් -
077 37 72 375 (මිලාන්)
075 31 92 028 (අසංක)
011 25 18 706 (Hotline)

Google Map - https://maps.app.goo.gl/hDx5aXd8FbDVzKqA6
No.561, Pelawatte Pl, Boralesgamuwa.

Organize by No Names Collective

23/07/2024

"භ්‍රමණ"
අතිශය ප්‍රථම අභිනව සම්ප්‍රාප්තිය
මහනුවරදී.....

06/10/2022

𝗜𝗡𝗧𝗔𝗡𝗚𝗜𝗕𝗟𝗘
𝙼𝙶𝚃 12 𝙰𝚗𝚗𝚞𝚊𝚕 𝙶𝚎𝚝 𝚃𝚘𝚐𝚎𝚝𝚑𝚎𝚛

𝗦𝗮𝘁𝘂𝗿𝗱𝗮𝘆 15 𝗢𝗰𝘁𝗼𝗯𝗲𝗿 2022 𝗮𝘁 10:00𝗔𝗠
𝗜𝗻 𝗦𝘁𝗼𝗻𝗲 𝗕𝘂𝗻𝗴𝗮𝗹𝗼𝘄, 𝗣𝗲𝗿𝗮𝗱𝗲𝗻𝗶𝘆𝗮.
https://goo.gl/maps/rGAuL6M1rrr4aGic7

20/11/2020

පහත සබැඳිය ඔස්සේ තන්ත්‍ර සඟරාව වෙත පිවිසෙන්න
👇👇👇
https://bit.ly/Thanthra_November

23/12/2019

පාසල් වයසේ සිටින ඔබේ දරුවා නිතරම ජංගම දුරකථනය සමගද?
======================================

ඔබ ජිවත් වුන තාක්ෂණික ලෝකයට වඩා සියදහස් ගුණයක් පුළුල් වුණ 21 වෙනි සියවසේ ජිවත්වන ඔබේ දරුවා ජංගම දුරකථනය සමග සමීපවීම වැලැක්වීම දෙමාපියන් ලෙස ඔබ කරන වරදක් සහ ඔබට එය කල නොහැකි දෙයක් Children’s use of mobile phones An international comparison 2012 රටවල් 5ක් පදනම් කරගනිමින් කරන ලද සමීක්ෂණයට අනුව පාසල් යන වයසේ සිටින ළමුන්ගෙන් 74.6% ජංගම දුරකථන බාවිතා කිරීමට පුරුදුවී සිටි. ඒ අනුව ඉදිරියේදී ලෝකයම තාක්ෂණික පරිණාමයකට ගලාගෙන යාම ඉතා පැහැදිලි අනාවැකියකි. ඒ අනුව ඔබේ දරුවත් ඒ සමාජ පරිසරය තුල තරගකාරී ලෙස ඉදිරියට යැවීමට නම් ඔබේ මගපෙන්වීම යටතේ ඔබේ දරුවාට එහි බාවිතය ගැන කියා දෙන්න. තාක්ෂණය තුල ඇති හොද දේත් නරක දේත් කුඩාකල සිට ඔබේ දරුවාට පැහැදිලි කරදීම තුලින් ඔවුන් වැරදි මාර්ගවල ගමන් නොකරනු ඇත.

ඉහත සඳහන් සමීක්ෂණය වැඩිදුර අධ්‍යනය සඳහා පහත ලින්ක් එක බාවිතා කරන්න
http://mieuxprevenir.blogspot.com/2014/01/childrens-use-of-mobile-phones.html

බහුවරණ වෙතින් දෙමාපිය ඔබට වටිනා පණිවිඩයක්

17/06/2019

පන්සිල් අරන් තුන් සූත්‍රය කියල නිදාගත්තත්
හීනෙන් පේන්නෙම උබව බං

පන්සිල් අරන් තුන් සූත්‍රය කියල නිදාගත්තත්
හීනෙන් පේන්නෙම උබව බං...

17/12/2018

මතකද උඹලට වට්ටමාව
උගේ අවංක හිනාව

20,21
වට්ටමා නැතිවෙලා මාස තුනක් උනා
වරෙල්ලා...
එදාට කතා කරමු ඌ ගැනම විතරක්...

Want your school to be the top-listed School/college in Peradeniya?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Peradeniya Road,
Peradeniya
20442