Dreams of Pera

Dreams of Pera

Share

Exploring the beauty of හන්තාන, the pride of Pera Campus & Kandy...

12/08/2026

මෙතන තියන මතක කියාගෙන යමු බලන්න😌❤️



Only for Pera❤️




07/08/2026

10 ආයෙ පටන් ගන්නවලු ළමායි...😌







04/08/2026

හැදීගෙන ආව විතරයි🥹💔









Photo credit goes to respective owner
Contact an admin for proper credit or removal

03/08/2026

Photo Credit goes to life

03/08/2026

පේරාදෙණිය සරසවි‍යේ සිසු සිසුවියන්ට විශේෂ දැනුම්දීමක්
August 3, 2026 10:49 am

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ට ගංවතුර පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස එහි උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා විසින් විශේෂ දැනුම්දීමක් කර තිබේ.

උපකුලපතිවරයා පෙන්වා දෙන්නේ මහවැලි ගංද්‍රෝණියේ පිහිටා ඇති සරසවි නේවාසිකාගාරවල වෙසෙන සිසු සිසුවියන් පවතින අවදානම් තත්ත්වය හමුවේ සිදුවිය හැකි ආපදා වළක්වා ගැනීම සඳහා අතිශය විමසිලිමත් විය යුතු බවය.

ඊයේ (02) රාත්‍රියේ සිට ප්‍රදේශයට නොකඩවා ඇද හැලෙන තද වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම මෙලෙස ඉහළ ගොස් ඇති අතර ජල මට්ටම ඉහළ යාමත් සමඟ පේරාදෙණිය "කළු පාලම" අසල පිහිටි පාලම් ප්‍රතිසංස්කරණ වැඩබිම ද ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

එහි තිබූ යන්ත්‍ර සූත්‍ර රැසක් ජලයෙන් යටවී ඇති අතර, සැඩ ජල පහරට හසුවූ ඇතැම් උපකරණ සහ ද්‍රව්‍ය ගඟ පහළට ගසාගෙන ගොස් ඇති බව ද සඳහන් වේ.

මේ අතර ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (03) 12.30 නිකුත් කර ඇති අතර එය හෙට (04) මධ්‍යම රාත්‍රී 12.30 දක්වා වලංගු වේ.

‍ඒ අනුව මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟඉහළ කෝරළය, පස්බාගේ කෝරළය සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශ සඳහා මෙම නිවේදනය අදාළ වේ.

එබැවින් එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව සහ පහත් බිම්වල පදිංචි මහජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

ඉදිරි කාලය තුළදී තවදුරටත් වැසි ඇතිවිය හැකි බැවින් මහජනතාව දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර ඇත

Copied_

03/08/2026

හැම කෙනෙක්ම පරිස්සමෙන්🙏

30/07/2026

හන්තාන + මහවැලිය😗🫶



Only for Pera❤️




28/07/2026

කේත>ස්වර 2026❤️
Organized by Department of Computer Engineering, University of Peradeniya🫶



Only for Pera❤️






Captured by : Chamod Jayalal
Edited by: sahan weerasingha

27/07/2026

Just pera things🍃❤️



Only for Pera❤️






Photo credit goes to respective owner
Contact an admin for proper credit or removal_

24/07/2026

Something about this hidden world🍃



Only for Pera❤️




Want your school to be the top-listed School/college in Peradeniya?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Peradeniya Road,
Peradeniya
20442