20/03/2026
🔬 විදු ඇදුරු තතු - 03 වන දිගහැරුම: ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නාමල් ප්‍රියන්ත ඇදුරුතුමන් සමඟ...
ශ්‍රී ලාංකීය විද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකුගේ ජීවන අත්දැකීම් සහ විද්‍යාත්මක ගවේෂණයන් මෙවර "විදු ඇදුරු තතු" හරහා ඔබ වෙත සමීප කිරීමට අප සූදානම්! 🇱🇰✨
🌟 මෙම සංවාදයෙන් ඔබ වෙත...
🛑 වෘත්තීය ජීවිතයේදී එතුමන් මුහුණ දුන් සුවිශේෂී අභියෝග.
🧬 දේශීය විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා එතුමන් ලබාදුන් අමිල දායකත්වය.
🏆 දශක ගණනාවක පර්යේෂණ අත්දැකීම් තුළින් උගත් ජයග්‍රහණයේ රහස්.
කුතුහලය දනවන මෙන්ම දැනුමෙන් පිරි මෙම රසවත් කථිකාවත, විද්‍යාවට ලැදි ඔබ සැමට අලුත් මානයක් විවර කරනු ඇතැයි අපට විශ්වාසයි! 🎓💡
📌 රැඳී සිටින්න අප සමඟ!
මෙවැනි සුවිශේෂී වැඩසටහන් නැරඹීමට අපගේ පිටුව Like කර Follow කරන්න. 🔔