05/10/2026
ගීතයක් කියන්නේ අපට ඇසෙන තනුවත්, වචනත් පමණක්ම නොවේ... එහි සැඟවුණු අරුත්, හැඟීම් සහ නිර්මාණාත්මක ලෝකයක් ද ඇත. 🎶✨
“ඇසුන ගීතයේ නැසුණු මානය” සංගීත කතිකාව, ආචාර්ය මනෝජ් අලවතුකොටුව මහතා සමඟින් ගීතයේ එම සැඟවුණු මානයන් සොයා ගිය අපූරු අත්දැකීමක් විය. 🎵💜
මෙම සුන්දර අවස්ථාවට එක්වී එය තවත් අර්ථවත් කළ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය! 🙏✨
මෙන්න ඒ සොඳුරු මොහොතවලින් බිඳක්... 📸🎼
Stay connected with us and never miss an update! 👇
📘 Facebook: https://www.facebook.com/chemsoc.uop
📸 Instagram: https://www.instagram.com/chemsoc.uop/
💬 WhatsApp Channel: https://whatsapp.com/channel/0029VbAgFrg5fM5aLbTuDh3w
🐦 X (Twitter): https://x.com/chemsoc_uop
💻 Website: https://chemsoc.soc.pdn.ac.lk/