Dr.Isuru Herath

Dr.Isuru Herath GENUINE BIOLOGY 🩺

02/10/2026

Biology 🌿| Online Paper class | ඔක්.5 සඳුදා රාත්‍රී 7 ට...
පන්තිය ගැන 👇
☑️Online Paper Classes බොහොමයක් අතරේ Group Class එකක් ලෙස ක්‍රියාත්මක වේ.
☑️ඒ කියන්නෙ දරුවට ඕනම වෙලාවක කතා කරල ගැටළු නිරාකරණය කරගන්න පුළුවන්.
☑️ගුරුවරයාත් මාස 10 පුරාවටම එක් එක් දරුවන් වෙන වෙනම Guide කරනවා.
☑️මුළු Sylabus එකම ආවරණය වන විදිහට Papers 40 ක් සාකච්චා කරනවා.
☑️පළමු මාසයේ Papers වලින් 1 සහ 2 පාඩම් ආවර්ණය කෙරෙනවා.ක්‍රමයෙන් මාසයෙන් මාසය පාඩම් සංඛ්‍යාව වැඩි කරනවා.

වැඩි විස්තර පළවෙනි දවසේ !
සම්භන්ධ වීම සඳහා :
"2027 online Paper "ලෙස යොදා නම,පාසල පහත අංකයට Whatsapp කරන්න.

070 2419 249 (whatsapp)

එකතු වෙන්න Whatsapp Group එකට 👇
https://chat.whatsapp.com/D7wqQXQlY1G7QCtXjWtt3W


Deep ✨️ | Faith , Trust & Hope කතන්දර තුනක්. !               #
29/09/2026

Deep ✨️ | Faith , Trust & Hope
කතන්දර තුනක්. !

#

සයිල චක්‍රය 💥(A to Z ) ආරම්භය... | 2028 A/L Biology ✔️සයිල චක්‍රය ආරම්ය :-ඔක්තෝබර් 01 (බ්‍රහස්පතින්දා)-රාත්‍රී 7 ට-zoom ...
28/09/2026

සයිල චක්‍රය 💥(A to Z ) ආරම්භය... | 2028 A/L Biology
✔️සයිල චක්‍රය ආරම්ය :
-ඔක්තෝබර් 01 (බ්‍රහස්පතින්දා)
-රාත්‍රී 7 ට
-zoom ඔස්සේ.

✔️Theory & Revision ඕනෑම දරුවෙක්ට සහභාගී වෙන්න පුළුවන් !

✔️Theory | Questions | Animations සමග අනුනනය ,ඌනනය සම්පූර්ණයෙන් ම ආවරනය කෙරේ.

✔️සම්බන්ධ වීම සඳහා :
- " සයිල චක්‍රය " ලෙස type කර ඔබේ නම, පාසල පහත අංකයට whatsapp කරන්න.

Whatsapp 070 2419 249

Whtasapp Group :
https://chat.whatsapp.com/LM5AgL4H9gIIbwGmhdnBP3

2027 A/L Biology✨️  | Online | Paper Class 📝♾️ආරම්භය :-ඔක්තෝබර් 4 (ඉරිදා) රාත්‍රී 7 ට.-(zoom ඔස්සේ)♾️වැඩපිළිවෙල :-විභාගය...
18/09/2026

2027 A/L Biology✨️ | Online | Paper Class 📝

♾️ආරම්භය :
-ඔක්තෝබර් 4 (ඉරිදා) රාත්‍රී 7 ට.
-(zoom ඔස්සේ)

♾️වැඩපිළිවෙල :
-විභාගයට පෙර Full Papers 40 ක් ආවරණය .
-පළමු ,දෙවන ඒකක වල සිට ක්‍රමයෙන් ප්‍රශ්න පත්‍ර සංඛීර්ණ වීම.
-සිද්ධාන්ත නැවත මතක් කිරීම සමග පිළිවලින් ඒකක සියල්ල ආවරණය .
-සියළු පන්ති Live classes ලෙස.
-paper වල marking schemes PDF ලෙස ලබා දීම.

♾️මේ පන්තිය කාටද ?
-විශේෂයෙන් 1 ,2 shy වලදී F,S,C ප්‍රතිඵල සහිත දරුවන් සඳහා.
-Theory ආවරණය නොවූ Revision සිසුන් සඳහා.
-2027 Theory , දරුවන් සඳහා.

🔴සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් සම්බන්ධ කර ගැනේ !

♾️සම්භන්ධ වීම සඳහා :
Step 1️⃣ :
" 2027 Online Paper" ලෙස Tye කර ඔබගේ නම, පාසල පහත අංකයට Whats කරන්න.

Whatsapp number 070 2419 249

Step 2️⃣ ඔබට ලබා දෙන උපදෙස් පරිදි, ගිණුම් අංකයට මාසික ගාස්තුව (2300/=) බැර කොට ලියාපදිංචිය තහවුරු කරන්න.

🔴 සීමිත සිසුන් සංඛ්‍යාවක් සම්භන්ධ කරගන්නා බැව්න් , ඔක්තෝබර් 2 දිනට පෙර ලියාපදිංචි වීම සම්පූර්ණ කරන්න

17/09/2026

🐶🩺 පශු වයිද්‍ය උපාධියේ වටිනාකම 😮✨️

2013 මයුරපාදය නියෝජනය.🥰
16/09/2026

2013 මයුරපාදය නියෝජනය.🥰

The best Biology group Class✨️ 2028 A/L Theoryනුවණ-නාරම්මල හෙට (ඉරිදා )උදේ 7.30 ට.Share pls.💚🤍
05/09/2026

The best Biology group Class✨️ 2028 A/L Theory
නුවණ-නාරම්මල
හෙට (ඉරිදා )උදේ 7.30 ට.
Share pls.💚🤍

2028 A/L BIOLOGY | Group Class |අනොරා-ගිරිඋල්ලහෙට (සෙන) සවස 1 ට....
04/09/2026

2028 A/L BIOLOGY | Group Class |අනොරා-ගිරිඋල්ල
හෙට (සෙන) සවස 1 ට....

2027 A/L BIOLOGY | Full Revision + Paper Clsss |නුවණ-නාරම්මල ✨️ආරම්භය : සැප්තැම්බර් 8️⃣ උදේ 8️⃣ ට...Full Revision 👇☑️සෑම...
02/09/2026

2027 A/L BIOLOGY | Full Revision + Paper Clsss |නුවණ-නාරම්මල ✨️

ආරම්භය : සැප්තැම්බර් 8️⃣ උදේ 8️⃣ ට...

Full Revision 👇
☑️සෑම අඟහරුවාදා වකම උදේ 8-12
☑️ඒකක 10 ම ආවරණය (අවසන් ඒකක කෙරෙහි වැඩි අවධානයක් )
☑️ ආරම්භය ⭕ක්ෂුද්‍රජීව විද්‍යාව (unit 9).
☑️මින් පෙර theory ආවරණය නොවූ සිසුන්ට විශේෂයි.

Paper Class 👇
☑️සෑම සතියකම full Paper එකක්!
☑තොරාගත් ප්‍රශ්න නියමිත කාලයට ලිවීම දවල් 12.30-3.30 දක්වා.
☑️සාකච්ඡා කිරීම 3.30-6 දක්වා
☑️විභාගයට පෙර Full Papers 50 ක්.

⭕අඟහරුවාදා full Day work flow 👇
➡️උදේ 7.30-8 Rapid Test(paper)
➡️උදේ 8-8.30 Rapid test Discussion
➡️උදේ 8.30-10 -Revision (ක්ෂුද්‍රජීව විද්‍යාව)
➡️උදේ 10-10.30 Interval
➡️උදේ 10.30-12 Revision (unit 1 ,2,3 & 4 )
➡️දහවල් 12-12.30 -Interval
➡️දහවල් 12.30-3.30 Paper | පිළිතුරු ලිවීම.
➡️සවස 3.30-6 සාකච්චා කිරීම.

වැඩ කරලා ,ප්‍රතිඵලය හැඩ කරගන්න....!
කාර්‍යක්ෂම වැඩපිළිවෙල සමග එකතු වෙන්න !

Dr.ඉසුරු හේරත් (070 2419 249)

Address

Peradeniya Road,
Peradeniya
20442

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Isuru Herath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category