Peradeniya Central College

Peradeniya Central College Official page of Peradeniya Central College.

01/10/2026
දරුවෙකුගේ එක සිනහවක් මුළු ලෝකයම සුවපත් කරයි. අපේ දරුවන්ට ආදරය, රැකවරණය සහ හොඳම අධ්‍යාපනය ලබා දී ඔවුන්ගේ හෙට දවස සුරක්ෂිත...
01/10/2026

දරුවෙකුගේ එක සිනහවක් මුළු ලෝකයම සුවපත් කරයි. අපේ දරුවන්ට ආදරය, රැකවරණය සහ හොඳම අධ්‍යාපනය ලබා දී ඔවුන්ගේ හෙට දවස සුරක්ෂිත කරමු. ලෝක ළමා දිනයට උණුසුම් සුබ පැතුම්!

විදුහල්පතිතුමා ඇතුළු ආචාර්‍ය මණ්ඩලය

Steering Towards a New Era of Excellence! 🎓✨We extend a heartiest and most respectful welcome to our new Principal as he...
21/08/2026

Steering Towards a New Era of Excellence! 🎓✨

We extend a heartiest and most respectful welcome to our new Principal as he assumes duties on 20th of August 2026. As a school community, we look forward to reaching greater heights under his visionary leadership and guidance. Wishing him a successful and inspiring journey ahead! 🏛️💙

21/08/2026

🌟 Warm Welcome to Our New Principal! 🌟

The Past Pupils’ Association of Peradeniya Central College warmly welcomes Mr. D.M.N.B. Dassanayake on his appointment as the new Principal of our beloved school.

We wish you every success in your new role and look forward to your leadership in taking Peradeniya Central College towards greater achievements and excellence.

May your leadership inspire our students, strengthen our school community, and create a brighter future for generations to come. 💙💛

Warmest Welcome, Sir!
Wishing you a successful and rewarding tenure!

— Past Pupils’ Association
Peradeniya Central College-

🌸 2026 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින අපේ දූ දරුවන්ට උණුසුම් සුබ පැතුම්! 🌸වසර ගණනාවක් පුරා ඔබ ලැබූ දැනුම, කළ කැපව...
09/08/2026

🌸 2026 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින අපේ දූ දරුවන්ට උණුසුම් සුබ පැතුම්! 🌸

වසර ගණනාවක් පුරා ඔබ ලැබූ දැනුම, කළ කැපවීම සහ නොපසුබස්නා උත්සාහය අද ඔබේ ශක්තියයි. 💪📚

ඔබේ සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය ධෛර්යය, විශ්වාසය සහ සාර්ථකත්වය ඔබට ලැබේවා! ✨

📝 විභාගයට සාර්ථකව මුහුණ දෙමින්,
🏆 ඔබේ උපරිම දක්ෂතා දැක්වීමට හැකි වේවා!

ඔබ සැමට ජයග්‍රාහී අනාගතයක් වේවා! ❤️

🙏 විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය
මහ/පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලය

පේරාදණිය මධ්‍ය මහා විද්‍යාලයේ කාර්යාලීය කටයුතු සදහා නවතම පරිඝණකයක් මහනුවර ESOFT ආයතනය විසින් අද දින පරිත්‍යාග කරන ලදි.මේ...
07/08/2026

පේරාදණිය මධ්‍ය මහා විද්‍යාලයේ කාර්යාලීය කටයුතු සදහා නවතම පරිඝණකයක් මහනුවර ESOFT ආයතනය විසින් අද දින පරිත්‍යාග කරන ලදි.

මේ සඳහා දායකත්වය දැක්වූ ESU CAMPUS කළමණාකරු ලක්ප්‍රිය වීරසිංහ මහතා ඇතුළු කණ්ඩායම වෙත අපගේ ගෞරවාන්විත ස්තූතිය පුද කර සිටිමු.

2026.07.30 දින 17න් පහළ  පේරාදෙණිය ම.ම.වි සහ ධීරානන්ද මහා විදුහල අතර පැවති තරගයේ කඩුලු 6 ක ජයග්‍රහණයක් ලැබීමට අප විදුහල්...
30/07/2026

2026.07.30 දින 17න් පහළ පේරාදෙණිය ම.ම.වි සහ ධීරානන්ද මහා විදුහල අතර පැවති තරගයේ කඩුලු 6 ක ජයග්‍රහණයක් ලැබීමට අප විදුහල් ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
අද තරගයත් සමග17න් පහළ පළමු වටයේ සියලුම තරග ජයග්‍රහණය කිරීමට අප විදුහල් කණ්ඩායම සමත් විය

DSI සුපර් ස්පෝර්ට් වොලිබෝල් තරගාවලිය - 2026 මහනුවර දිස්ත්‍රික්කය, 19 න් පහල බාලක - ප්‍රථම ස්ථානය17 න් පහල බාලිකා - ප්‍රථ...
30/07/2026

DSI සුපර් ස්පෝර්ට් වොලිබෝල් තරගාවලිය - 2026 මහනුවර දිස්ත්‍රික්කය,

19 න් පහල බාලක - ප්‍රථම ස්ථානය
17 න් පහල බාලිකා - ප්‍රථම ස්ථානය
15 න් පහල බාලිකා - දෙවන ස්ථානය

දිනාගනිමින් පේරදෙණිය මධ්‍යම මහා විද්‍යාලය සමස්ත ලංකා තරග සදහා සුදුසුකම් ලැබූහ.

Address

Peradeniya Central College
Peradeniya
20400

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 17:00
Thursday 07:30 - 13:30
Friday 09:00 - 13:30

Telephone

+94812388663

Website

Alerts

Be the first to know and let us send you an email when Peradeniya Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Peradeniya Central College:

Shortcuts

Share

Category