23/09/2026
𝟐𝟎𝟐𝟕 අධ්‍යයන වර්ෂය සඳහා අයදුම්පත් කැඳවේ!
ලංකා බයිබල් විද්‍යාලය සහ සෙමනේරිය (Lanka Bible College and Seminary) මගින් පවත්වනු ලබන පහත පාඨමාලා සඳහා 2027 වසරට අයදුම්පත් භාරගනු ලැබේ.
•දේවධර්ම ඩිප්ලෝමාව (Diploma in Theology)
•දේවධර්ම ශාස්ත්‍රවේදී උපාධිය (Bachelor of Theology)
•මෙහෙවර සහ සභා සේවය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය (Bachelor of Arts in Mission and Ministry)
•දේවධර්ම ශාස්ත්‍රපති උපාධිය (Master of Divinity)
•ළමා සමස්ත සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමාව (Diploma in Holistic Child Development)
•නව නමස්කාර හා සංගීත පාසල (𝐒𝐜𝐡𝐨𝐨𝐥 𝐨𝐟 𝐖𝐨𝐫𝐬𝐡𝐢𝐩 𝐚𝐧𝐝 𝐌𝐮𝐬𝐢𝐜)
දෙවියන්වහන්සේගේ කැඳවීම ඔබට හෝ ඔබේ සභාවේ යම් අයෙකුට ලැබී ඇත්නම්, ඒ සඳහා ඉදිරිපත් වීමට හොඳම කාලය මෙයයි.
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය: 𝟐𝟎𝟐𝟔 නොවැම්බර් 𝟏𝟑
සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය: 𝟐𝟎𝟐𝟔 නොවැම්බර් 𝟐𝟎
අයදුම් කිරීම සඳහා පිවිසෙන්න:
https://lbcs.edu.lk/apply/