19/09/2026
🇷🇺 🇷🇺ඔබත් රුසියානු භාෂාව ඉගෙනීමට අපේක්ෂාවෙන් සිටින්නෙක් ද?
👁🗨 රුසියාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය විශ්වවිද්‍යාලයන් මගින් රුසියානු භාෂාව ඉගෙනීමට කදිම අවස්ථාවක්!
👩🏫 රුසියානු විශ්වවිද්‍යාල ආචාර්යය මණ්ඩලයක් විසින් පාඨමාලා මෙහෙයවයි
👇පාඨමාලා ස්වභාවයන්
🔹 මාර්ගගත පාඨමාලා
🔹 තනි සහ කණ්ඩායම් පන්ති
✍️රැසියානු විශ්වවිද්‍යාලයන් තුළ පවත්වන පාඨමාලා
🕰 🗓කෙටිකාලීන සහ වසරක් දක්වා වන දීර්ඝ කාලීන පාඨමාලා
👇පාඨමාලා කා සදහා ද?
📚 උසස් අධයාපනය සදහා රුසියාවට යාමට බලාපොරොත්තුවන සිසුන්ට
🏖🏨 සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවල නියැලී සිටින සහ නියැලීමට අපේක්ෂා කරන අය සඳහා
💼👜 රුසියාව තුළ රැකියාවක් කිරීමට බලාපොරොත්තුවන අයට
☑️ ඔබට වඩාත් ගැළපෙන පාඨමාලාව සහ වේලාව තෝරාගැනීමේ හැකියාව
☀ ඉතා අඩු පාඨමාලා ගාස්තු සහ විශේෂ අවස්ථා
✈️️ ☃️ පාඨාමාලාවන් අතරතුර ඔබට රුසියාවේ සංචාරය සඳහා ද අවස්ථාව
📚 ඔබට මුල සිට සරලව ඉගෙන ගත හැකි වීම
🔰පාඨමාලාව සම්පූර්ණ කරන අයට 👇
🌎📜ගෝලීය වශයෙන් පිළිගන්නා සහතික පත්‍රයක් නිකුත් කරනු ලැබේ!
👉විස්තර සඳහා අපව සම්බන්ධ කරගන්න
☎ Call / 📱Whatsapp
+94 70 020 6324
+94 70 773 3565
🌐 Visit: www.educastudy.com