Hector Kobbekaduwa Model Primary School
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hector Kobbekaduwa Model Primary School, School, Kiribathkumbura, Peradeniya.
🚗❤️ මානුෂීය ආධාර රැගෙන උඩදුම්බර ප්‍රදේශයට ගිය දුෂ්කර ගමන…
🗓️ 2025.12.06 දින
ඔබෙන් ලැබූ ❤️ මානුෂීය ආධාර උඩුදුම්බර පල්ලෙවෙල ප්‍රදේශයේ අත්‍යවශ්‍ය අවශ්‍යතා බලාපොරොත්තු වන අපේම ආදරණීය සහෘදයින් වෙත බෙදා දීමට කිරිබත්කුඹුර හෙක්ටර් කොබ්බෑකඩුව ආදර්ශ ප්‍රාථමික පාසලේ අපි කටයුතු කළෙමු.
🙏 මෙම සත්කාර්‍යයට අත්වැලක් වූ ඔබ සැමගේ ආදරය, කැපවීම හා ඔබ ලබාදුන් දායකත්වය නිසා මෙම ආධාර ලබාගත් පිරිස ඒවා ලද සැනින් ඉතා නිහතමානීව සතුටට පත් වූ අතර එම ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ 🙏 ඇතුළු සියලු දෙනා දායකත්වය දැක් වූ අප, ඔබ සෑම දෙනාටම පින් අනුමෝදන් කළා සේම හෘදයාංගම ස්තුතිය ද පුද කළෝ ය.
🙌 දිනකින් වැනි ඉතා කෙටි කාලයක් ඇතුළත මෙම උතුම් සත්කාර්‍යය සංවිධානය කිරීම හා දායකත්වය දැක්වූ නියෝජ්‍ය විදුහල්පති දෙපළ, ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනා, සංවර්ධන නිළධාරින්, අනධ්‍යයන කාර්‍ය මණ්ඩලය, ආදරණීය දෙමාපියන් හා වෙතද මෙසේ හෘදයාංගම ස්තුතිය පිරිනමමු. ❤️
✨මෙම සත්කාර්‍යයේ දී අපට මග පෙන් වූ උඩදුම්බර Tharindu Weeranayake මහතාට 🙏විශේෂයෙන් ස්තුති වන අතර අප සමග නිතර රැදෙමින් සහය දක්වන Ruwan Sooriyabandara මහතාට 🙌 ප්‍රවාහන පහසුකම් සැලසු J.M. Weerasooriya මහතාට 🚐 සහ Sumith Dilipa මහතාට ද ස්තුතිවන්ත වෙමු.
📸💗 ලැබූ ආධාර නියමිත අයටම ලබා දුන් බව සහතිකවීම වෙනුවෙන් පමණක් පහත රූප පෙළ මෙසේ දිග හරිමු...❤❤❤
05/12/2025
🙏 ඔබ දුන් අධාරයෙන් කොටසක් අද දින වැවතැන්න ප්‍රදේශයට බෙදා දුන් අතර
💝 ඉතිරි ද්‍රව්‍ය උඩුදුම්බර ප්‍රදේශයේ අපේම ආදරණීය ජනතාවට බෙදාදීම සඳහා
🚐 හෙට පෙ.ව. 8.00ට පාසල අසලින් පිටත් වීමට නියමිතය.
❤️ තව දුරටත් ආධාර ලබාදීමට කැමැත්තෙන් පසුවන අය
📍 හෙට පෙ.ව. 8.00ට පෙර
🏫 කිරිබත්කුඹුර හෙක්ටර් කොබ්බෑකඩුව ආදර්ශ ප්‍රාථමික විදුහල
අසලට ගෙනා භාර දෙන්න.
📞 විමසීම් : 070 6357766
🙏 අපි එකමුතු වෙමු – අපේම අය වෙනුවෙන්… 💗
📢 කාරුණික අවධානය පිණිසයි… 🙏
🌧️ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් අපේම ආදරණීයන් උදෙසා කෙරෙන මානුෂීය උපකාර සඳහා අපිත් දායක වෙමු. 🤝
👶🧑🍼 දැනට කිසිදු ආධාරයක් නොලැබෙන පුංචි දරුවෝ සහිත පවුල් රැසක් පිළිබඳ තොරතුරු අප වෙත ලැබී ඇත.
මේ සඳහා ඔබේ ආධාර 👇
📅2025.12.05 (සිකුරාදා)
⏰ පෙ.ව. 8.30 – 11.30
📍 කිරිබත්කුඹුර හෙක්ටර් කොබ්බෑකඩුව ආදර්ශ ප්‍රාථමික විදුහල වෙත ඔබගේ ආධාර ගෙනවිත් බාර දෙන්න.
🙏 ඔබට හැකි පමණ ලබා දිය හැකි ද්‍රව්‍ය ලබා දෙනමෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
🏢 මෙම ද්‍රව්‍යයන් අදාල ප්‍රදේශවල රාජ්‍ය නිළධාරින් හරහා බෙදාදීමට නියමිත බැවින්, සත්‍යයෙන්ම අවශ්‍ය අයට පමණක් ලැබෙනු ඇත.
🤲 විපතේදී අපට පිහිට වූ ඔවුන් වෙනුවෙන් —
අපේ යුතුකම අපිම ඉටු කරමු. ❤️🇱🇰
📍 Location:
Hector Kobbekaduwa Model Primery School, Moladanda, Kiribathkumbura
https://maps.app.goo.gl/s6JkcpiRus842Fxo9
📞 0766 932 150
04/12/2025
📢 කාරුණික අවධානය පිණිසයි… 🙏
🌧️ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් අපේම ආදරණීයන් උදෙසා කෙරෙන මානුෂීය උපකාර සඳහා අපිත් දායක වෙමු. 🤝
👶🧑🍼 දැනට කිසිදු ආධාරයක් නොලැබෙන පුංචි දරුවෝ සහිත පවුල් රැසක් පිළිබඳ තොරතුරු අප වෙත ලැබී ඇත.
මේ සඳහා ඔබේ ආධාර 👇
📅2025.12.05 (සිකුරාදා)
⏰ පෙ.ව. 8.30 – 11.30
📍 කිරිබත්කුඹුර හෙක්ටර් කොබ්බෑකඩුව ආදර්ශ ප්‍රාථමික විදුහල වෙත ඔබගේ ආධාර ගෙනවිත් බාර දෙන්න.
🙏 ඔබට හැකි පමණ ලබා දිය හැකි ද්‍රව්‍ය ලබා දෙනමෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
🏢 මෙම ද්‍රව්‍යයන් අදාල ප්‍රදේශවල රාජ්‍ය නිළධාරින් හරහා බෙදාදීමට නියමිත බැවින්, සත්‍යයෙන්ම අවශ්‍ය අයට පමණක් ලැබෙනු ඇත.
🤲 විපතේදී අපට පිහිට වූ ඔවුන් වෙනුවෙන් —
අපේ යුතුකම අපිම ඉටු කරමු. ❤️🇱🇰
📍 Location:
📍Hector Kobbekaduwa Model Primery School, Moladanda, Kiribathkumbura
https://maps.app.goo.gl/s6JkcpiRus842Fxo9
📞 0766 932 150
Image : AI generated
🎵💥 ලස්සන සින්දුවක් අහමු! 🎧😍🎶
📌 ඉදිරිපත් කිරීම : සසිරු මොහොට්ටි සිසුවා — (4-C පන්තිය) 👦🎤🌟
🎓
#💫
26/11/2025
🎉 විද්‍යාලයට ගෞරව අත්කර දුන් පහත දරුවන්ට අපගේ හෘදයාංගම සුබ පැතුම්! 🎉
🏅 WGPN Dasanayaka
🏅 BM Seneth Chachura Abhiman Basnayake
🏅 RM Manula Ranasinghe
🏅 Sarasi Saubhagya Premathilake
🌟👏💐
🎓 📚
🏅
🏅 ශිෂ්‍ය නායක, නායිකා නිල ලාංජන පැළදවීම 2025 👩🏫👨🏫
🎓
📚 🎖️ 💫
🏅 2025 ශිෂ්‍ය නායක–නායිකා නිල ලාංජන පැළදවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ 🎓 දෙනුවර කලාප භාර අධ්‍යාපන අධ්‍යක්ෂ M. P. කරුණාරත්න මැතිතුමා විසින් පාසල පිළිබඳව දැක්වූ වටිනා අදහස්. 💐
🎓
📚 🎖️ 💫
🏅 2025 වර්ෂයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස අභිෂේස් ලැබූ, 5 ශ්‍රේණියේ ඔනාරී බණ්ඩාර දියණිය විසින් පැවැත් වූ කථාව. 👩🏫💐
🎓
📚 🎖️ 💫
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Kiribathkumbura
Peradeniya
20442
Opening Hours
| Monday | 07:30 - 13:30 |
| Tuesday | 07:30 - 13:30 |
| Wednesday | 07:30 - 13:30 |
| Thursday | 07:30 - 13:30 |
| Friday | 07:30 - 13:30 |