VTA KANDY

VTA KANDY Our Vision -
To be the most dynamic and innovative vocational training provider in Sri Lanka, catering to the global employment market.

2025 1 වන කණ්ඩායම සඳහා ආධුනකයින් බඳවා ගැනීම දැන් ඇරඹුනා................සම්මුඛ පරීක්ෂණ-2024/12/02 දින සිට...ස්ථානය - YMBA...
18/11/2024

2025 1 වන කණ්ඩායම සඳහා ආධුනකයින් බඳවා ගැනීම දැන් ඇරඹුනා................
සම්මුඛ පරීක්ෂණ-2024/12/02 දින සිට...
ස්ථානය - YMBA වෘ.පු මධ්‍යස්ථානය, රජපිහිල්ල මාවත, මහනුවර.
විමසීම් - 081-2202510, 071-0318882
පාඨමාලා ආරම්භය - 2025/01/02
ලියාපදිංචි වීම සඳහා.....................
https://forms.gle/cMwDazCz3PzCCemr6

17/07/2023
මහනුවර VTC YMBA මධ්‍යස්ථානයේ  ICT L3 පාඨමාලාව සඳහා 2023 දෙවන අර්ධයට ආධුනකයින් දැන් බඳවා ගැනේ. O/L විභාගයට  පෙනී සිටි සිස...
04/07/2023

මහනුවර VTC YMBA මධ්‍යස්ථානයේ ICT L3 පාඨමාලාව සඳහා 2023 දෙවන අර්ධයට ආධුනකයින් දැන් බඳවා ගැනේ. O/L විභාගයට පෙනී සිටි සිසුන් සහ මූලික දැනුම අවශ්්‍ය අය මෙන්ම රැකියාගත අය සඳහා ආරම්භ කරනු ලබන කෙටි කාලීන පාඨමාලාවකි.
සතිඅන්ත - සෙනසුරාදා 8.00am සිට 4.00pm දක්වා
(කාලය පැය 254 - මාස 06)
ජුලි මස ආරම්භ කිරීමට නියමිතයි.
පාඨමාලා ගාස්තු - 25600/=
පහත Google form පුරවා ලියාපදිංචි වන්න.
https://forms.gle/kLRS3r6UfZKhJ54q9
විමසීම්
071-0318882

PC Based Application ICT Short Course (100hrs)

පාඨමාලා ආරම්භක දිනය ජූලි 10 වැනි දක්වා දික් කර ඇත. ඔබත් අදම අප හා සම්බන්ධ වන්න
02/07/2023

පාඨමාලා ආරම්භක දිනය ජූලි 10 වැනි දක්වා දික් කර ඇත. ඔබත් අදම අප හා සම්බන්ධ වන්න

මහනුවර VTC YMBA මධ්‍යස්ථානයේ PC Based Application ICT පාඨමාලාව සඳහා 2023 දෙවන අර්ධයට ආධුනකයින් දැන් බඳවා ගැනේ. O/L විභාග...
26/06/2023

මහනුවර VTC YMBA මධ්‍යස්ථානයේ PC Based Application ICT පාඨමාලාව සඳහා 2023 දෙවන අර්ධයට ආධුනකයින් දැන් බඳවා ගැනේ. O/L විභාගයට පෙනී සිටි සිසුන් සහ මූලික දැනුම අවශ්්‍ය අය මෙන්ම රැකියාගත අය සඳහා ආරම්භ කරනු ලබන කෙටි කාලීන පාඨමාලාවකි.

සතිඅන්ත - සෙනසුරාදා 8.00am සිට 4.00pm දක්වා
(කාලය පැය 100 - මාස 04)

ජුලි 01 දින සිට ආරම්භ කිරීමට නියමිතයි.

පාඨමාලා ගාස්තු - 15750/=

පහත Google form පුරවා ලියාපදිංචි වන්න.
https://forms.gle/kLRS3r6UfZKhJ54q9
විමසීම්
071-0318882

PC Based Application ICT Short Course (100hrs)

27/04/2023

මහනුවර VTC YMBA මධ්‍යස්ථානයේ Beautician & Hairdresser NVQ L4 Full Time පාඨමාලාව සඳහා 2023 දෙවන අර්ධයට ආධුනකයින් දැන් බඳවා ගැනේ.

විමසීම්
0774458310

26/04/2023

26/04/2023

Address

District Vocational Training Center, Gannoruwa Road
Peradeniya

Opening Hours

Monday 08:30 - 04:15
Tuesday 08:30 - 04:15
Wednesday 08:30 - 04:15
Thursday 08:30 - 04:15
Friday 08:30 - 04:15

Telephone

+94710318746

Website

Alerts

Be the first to know and let us send you an email when VTA KANDY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to VTA KANDY:

Shortcuts

Share