Kashyapa Bandara Physics

Kashyapa Bandara Physics Kashyapa Bandara [ B.Sc Engineering (Hons)(UG) University Of Peradeniya ]

අලෝකය ආරම්භය 😌සහයෝගය දුන් ආදරණීයන්ට බෙහෙවින්ම ස්තූතී..🫂❤️
05/10/2026

අලෝකය ආරම්භය 😌

සහයෝගය දුන් ආදරණීයන්ට බෙහෙවින්ම ස්තූතී..🫂❤️

🔥 ආලෝකය ආරම්භය..🔥🔻 2027 THEORY 🔻 2027 PERFECT REVISION 🔻 2027 SPECIAL PAPER CLASS🥳🥳 විශය නිර්දේශයේ වැදගත්ම ඒකකයක් වන අලෝ...
01/10/2026

🔥 ආලෝකය ආරම්භය..🔥

🔻 2027 THEORY
🔻 2027 PERFECT REVISION
🔻 2027 SPECIAL PAPER CLASS

🥳🥳 විශය නිර්දේශයේ වැදගත්ම ඒකකයක් වන අලෝකය,100% ක් අංගසම්පූර්ණව සිද්ධාන්ත සහ ප්‍රායෝගික පරීක්ෂණ තර්කානුකූලව හා රසවත්ව ඉගෙනගන්න යාලුවොත් එක්ක ඔයත් එන්න..✨

🔻 SIPWIN - කුරුණෑගල
🔻 PROTON - කෑගල්ල
🔻 All Island Online via kb-physics.lk

වැඩිදුර විස්තර සඳහා ;

🔻2027 REVISION + PAPER CLASS

▪️Join our Telegram channel 👉 https://t.me/KB2027R

▪️Join our Whatsapp channel 👉https://whatsapp.com/channel/0029VbDPLYR4Y9loRRztoW42

🔻2027 THEORY + PAPER CLASS

▪️Join our Telegram channel 👉 https://t.me/KB2027TH

▪️Join our Whatsapp channel 👉 https://whatsapp.com/channel/0029Vb5GEhKElagkvs09Hq3D

‼️ 2027 PERFECT REVISION + SPECIAL PAPER CLASS ‼️🔥 භෞතික විද්‍යාවේ හදවත බඳු, යාන්ත්‍ර විද්‍යාව ආරම්භය හෙට.. 🔥SIPWIN - කු...
22/09/2026

‼️ 2027 PERFECT REVISION + SPECIAL PAPER CLASS ‼️

🔥 භෞතික විද්‍යාවේ හදවත බඳු, යාන්ත්‍ර විද්‍යාව ආරම්භය හෙට.. 🔥

SIPWIN - කුරුණෑගල

මේක තමයි ඔලුව හැදෙන පාඩම..✋

යාලුවොත් එක්ක ඔයත් එන්න කුරුණෑගල SIPWIN එකට..🙌

🔻 උදේ 8.00 - 2.00 👉 REVISION

🔻 සවස 2.30 - 5.30 👉 PAPER + DISCUSSION

වැඩිදුර විස්තර සඳහා,

▪️Join our Telegram channel 👉 https://t.me/KB2027R

▪️ Join our Whatsapp channel 👉 https://whatsapp.com/channel/0029VbDPLYR4Y9loRRztoW42

▪️Call / Whatsapp 👉 0713737307

🔥 2027 A/L PHYSICS PERFECT REVISION Online ආරම්භය 🔥
16/09/2026

🔥 2027 A/L PHYSICS PERFECT REVISION Online ආරම්භය 🔥

Telegram චැනලයෙන් Tutes නොමිලේ ලබාගන්න 👉 https://t.me/KB2027R

🔥 2027 PERFECT REVISION + SPECIAL PAPER CLASS 🔥⭕️ SIPWIN කුරුණෑගල දෙවන දිනය හෙට (බදාදා) ⭕️🔻 උදේ 8.00 - 2.00 👉 REVISION🔻 ...
15/09/2026

🔥 2027 PERFECT REVISION + SPECIAL PAPER CLASS 🔥

⭕️ SIPWIN කුරුණෑගල දෙවන දිනය හෙට (බදාදා) ⭕️

🔻 උදේ 8.00 - 2.00 👉 REVISION

🔻 සවස 2.30 - 5.30 👉 PAPER + DISCUSSION

🔊 REVISION ඉදිරි සැලැස්ම 🔊

▪️ හෙට 👉 මාන සහ දෛශික සම්පූර්ණයෙන් ආවරණය.

▪️Sep 23 බදාදා 👉 යාන්ත්‍ර විද්‍යාව ආරම්භය සහ චලිතය සම්පූර්ණයෙන් ආවරණය.

▪️Sep 30 බදාදා 👉 නිව්ටන් නියම ආරම්භය.

🔻 ඔක්තෝබර්

▪️ පළමුවන බදාදා 👉 අලෝකය ආරම්භය + යාන්ත්‍ර විද්‍යාව

🔊 PAPER CLASS සැලැස්ම 🔊

🔻 LEVEL 01 PAPERS 👉
සැප්තැම්බර් + ඔක්‍තෝබර්. (දෝලන හා තරංග සහ අලෝකය තෙක් ප්‍රශ්න අඩංගුවේ)

▪️ MCQ - 40 (Per Day) 👉 1h 30 min

▪️ Structured Essay - 02 + Essay - 02 (Per Day) 👉 1h 30 min

🔻 Online සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටින ළමුන්ට හෙට දිනයේ Recording ලබාදේ.
වැඩිදුර විස්තර සඳහා,

▪️Join our Telegram channel 👉 https://t.me/KB2027R

▪️ Join our Whatsapp channel 👉 https://whatsapp.com/channel/0029VbDPLYR4Y9loRRztoW42

▪️Call / Whatsapp 👉 0713737307

🔥 ONLINE ළමායී.. PERFECT REVISION එකක අත්දැකීම විඳින්න සූදානමින් ඉන්න.. 🔥හමුවෙමු හෙට සෙනසුරාදා හවස 6.00 ට.. 🙌✨ සම්පූර්ණය...
11/09/2026

🔥 ONLINE ළමායී.. PERFECT REVISION එකක අත්දැකීම විඳින්න සූදානමින් ඉන්න.. 🔥

හමුවෙමු හෙට සෙනසුරාදා හවස 6.00 ට.. 🙌

✨ සම්පූර්ණයෙන්ම නොමිලේ..

වැඩිදුර විස්තර සඳහා,

▪️Join our Telegram channel 👉 https://t.me/KB2027R

▪️ Join our Whatsapp channel
👉 https://whatsapp.com/channel/0029VbDPLYR4Y9loRRztoW42

▪️Call / Whatsapp 👉 0713737307

ඇත්තටම අද කුරුණෑගල ගියෙ ළමයි නැතුව හැරිල එන්න බලාගෙන! ඇත්තටම මමත් Surprise!සහයෝගය දුන් ආදරණීයන් බෙහෙවින්ම ස්තූතී..🫂❤️
09/09/2026

ඇත්තටම අද කුරුණෑගල ගියෙ ළමයි නැතුව හැරිල එන්න බලාගෙන!

ඇත්තටම මමත් Surprise!

සහයෝගය දුන් ආදරණීයන් බෙහෙවින්ම ස්තූතී..🫂❤️

කුරුණෑගල ළමයි..එහෙනම් අලුත් බලාපොරොත්තුත් එක්ක පරණ අරමුණටම යන්න හෙට උදේ 8.00 ට හම්බෙමූ කුරුනෑගල SIPWIN එකේදි. ✨🔥 මේක PER...
08/09/2026

කුරුණෑගල ළමයි..

එහෙනම් අලුත් බලාපොරොත්තුත් එක්ක පරණ අරමුණටම යන්න හෙට උදේ 8.00 ට හම්බෙමූ කුරුනෑගල SIPWIN එකේදි. ✨

🔥 මේක PERFECT REVISION එකක්.. 🔥

හිස් තැන් නැතුව මුල ඉඳන් Perfect විදියට වැඩේ කරගෙන යමු..

හෙට ඔයාලට Tutes 4 ක් ලැබෙනවා..

හෙට class එක online දෙන්නෙ නෑ..

කුරුණෑගල අවට Online සම්බන්ධ වෙන්න හිතන් ඉන්න ළමයිනුත් හෙට Physical Class එකට Join වෙමූ. එතකොට මාවත් Meet වෙලා ඉදිරි වැඩ ගැනත් කතාකරගෙන,Tutes ටිකත් ගැටලුවක් නැතුව අරගෙන යන්න පුලුවන්..

හෙට සම්පුර්ණයෙන්ම නොමිලේ..✨
වැඩිදුර විස්තර සඳහා,

▪️Join our Telegram channel 👉 https://t.me/KB2027R
▪️ Join our Whatsapp channel 👉 https://whatsapp.com/channel/0029VbDPLYR4Y9loRRztoW42
▪️Call / Whatsapp 👉 0713737307

මෙගේ Tution life එකේ වැඩිම ළමයි පිරිසකින් ආරම්භකල පන්තිය තමයි මේක. 🙌2028 Theory පන්තිය පටන් ගත්තෙ ළමයි 13 කින්.. මාස 5 ක...
07/09/2026

මෙගේ Tution life එකේ වැඩිම ළමයි පිරිසකින් ආරම්භකල පන්තිය තමයි මේක. 🙌

2028 Theory පන්තිය පටන් ගත්තෙ ළමයි 13 කින්.. මාස 5 කින් ළමයි 130+ 😇

අපි බලමු මේකට මොකද වෙන්නෙ කියලා..✨

මේක PERFECT REVISION එකක්..🔥

සහයෝගය දුන් ආදරණීයන් බෙහෙවින්ම ස්තූතී..🫂❤️

Address

Peradeniya Road,
Peradeniya
20442

Website

Alerts

Be the first to know and let us send you an email when Kashyapa Bandara Physics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category