Handessa Maha Vidyalaya

Handessa Maha Vidyalaya මධ්‍යම පළාතේ දෙනුවර අධ්‍යාපන කලාපයට අයත් මිශ්‍ර පාසලකි

28/09/2026

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උළෙල 2026
ඉදිරිපත් කිරීම: නර්තන අංශය

පසුගියදා පැවති "රන්දෙස සිසු නියමු අභිසෙස් - 2026" විද්‍යාලයීය ශිෂ්‍යනායක නිල ලාංඡන පැළඳවීමේ උළෙල සාර්ථකව සිදු කෙරිණි..මෙ...
26/09/2026

පසුගියදා පැවති "රන්දෙස සිසු නියමු අභිසෙස් - 2026" විද්‍යාලයීය ශිෂ්‍යනායක නිල ලාංඡන පැළඳවීමේ උළෙල සාර්ථකව සිදු කෙරිණි..
මෙහිදී කණිෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලයේ ශිෂ්‍ය නායක නායිකාවන් 10 ක්, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලයේ ශිෂ්‍ය නායක නායිකාවන් 18 ක් වශයෙන් සමස්ථ ශිෂ්‍ය නායක නායිකාවන් 28 දෙනෙක් සඳහා නිල ලාංඡන පළඳනු ලැබිණි...

මධ්‍යම පළාත් 17 න් පහළ බාලිකා ත්‍රෝබෝල් ශූරතාවය  මෙවරත් අප විද්‍යාලයට..🏆🏆🥇🎖️🎖️🎖️
04/08/2026

මධ්‍යම පළාත් 17 න් පහළ බාලිකා ත්‍රෝබෝල් ශූරතාවය මෙවරත් අප විද්‍යාලයට..🏆🏆🥇🎖️🎖️🎖️

🥇🥇🥇🎖️🏆
28/06/2026

🥇🥇🥇🎖️🏆

19/06/2026

නව පරිගණක විද්‍යාගාරය

විදුහල්පතිතුමියගේ ඉල්ලීම පරිදි "දයා රත්නායක පදනම" මඟින් පරිත්‍යාග කෙරුණු අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරය අද දින(2026-06-...
19/06/2026

විදුහල්පතිතුමියගේ ඉල්ලීම පරිදි "දයා රත්නායක පදනම" මඟින් පරිත්‍යාග කෙරුණු අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරය අද දින(2026-06-19) සිසු අයිතියට පවරණ ලදී..

පසුගියදා අවසන් වූ ජා.ශි.බ 2 වන බල ඇණියේ 2026 වාර්ෂික ඇගයීම් කඳවුර ට සහභාගී වූ අප විද්‍යාලයීය ශිෂ්‍ය භට ඛණ්ඩය ..
07/06/2026

පසුගියදා අවසන් වූ ජා.ශි.බ 2 වන බල ඇණියේ 2026 වාර්ෂික ඇගයීම් කඳවුර ට සහභාගී වූ අප විද්‍යාලයීය ශිෂ්‍ය භට ඛණ්ඩය ..

2026 ජාතික ශිෂ්‍යභට බලකායේ 2වන බලඇණි වාර්ෂික ඇගයීම් කඳවුර සඳහා ප්‍රථම වරට සහභාගී වන විද්‍යාලයීය ශිෂ්‍යභට කණ්ඩායමට උණුසුම...
27/05/2026

2026 ජාතික ශිෂ්‍යභට බලකායේ 2වන බලඇණි වාර්ෂික ඇගයීම් කඳවුර සඳහා ප්‍රථම වරට සහභාගී වන විද්‍යාලයීය ශිෂ්‍යභට කණ්ඩායමට උණුසුම් සුභපැතුම්..!!

25/05/2026
ජගත් බිඟු දිනය -2026  නිමිත්තෙන් පේරාදෙණිය උද්භිද උද්‍යානය විසින් පැවැත්වු විවාද තරඟය සඳහා දෙනුවර කලාපය නියෝජනය කරමින්, ...
24/05/2026

ජගත් බිඟු දිනය -2026 නිමිත්තෙන් පේරාදෙණිය උද්භිද උද්‍යානය විසින් පැවැත්වු විවාද තරඟය සඳහා දෙනුවර කලාපය නියෝජනය කරමින්, ප්‍රතියෝජක පිලේ සාමාජිකාවක් වූ, මප/දෙනු/හන්දෙස්ස මහා විද්‍යාලයේ *10 ශ්‍රේණියේ* ඉගෙනුම ලබන *N.G.ගයේෂි අසාරා කුමාරි* දියණිය ඇතුළු කණ්ඩායම එම විවාද තරඟය ජයග්‍රහණය කරනු ලැබීය.

එම දියණිය ඇතුළු ජයග්‍රාහී කණ්ඩායම ට විද්‍යා අ‍ංශය ප්‍රමුඛ අප පාසලේ සුබ පැතුම් එක් කරමු.

Address

Daulagala
Peradeniya
29480

Opening Hours

Monday 07:30 - 13:29
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Handessa Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category