Nanalakara Api නැණලකර අපි

Nanalakara Api නැණලකර අපි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nanalakara Api නැණලකර අපි, Religious school, Peradeniya.

25/06/2022
09/02/2022

තෙවළා දහම් අසනු රිසි ඇත්තෝ සහභාගිවෙත්වා..

"නැණලකර"පිරිවෙන් විසිවස් සැමරුම හා කෘත්‍යාධිකාරී ශ්‍රී සුබෝධාරාමාධිපති පූජ්‍ය වත්තේගම ධම්මාවාස නා හිමිපාණන් වහන්සේගේ පනස...
04/01/2022

"නැණලකර"

පිරිවෙන් විසිවස් සැමරුම හා කෘත්‍යාධිකාරී ශ්‍රී සුබෝධාරාමාධිපති පූජ්‍ය වත්තේගම ධම්මාවාස නා හිමිපාණන් වහන්සේගේ පනස්වන ජන්ම දිනය වෙනුවෙන් 2006 වසරේ රචිත "නැණලකර" ශාස්ත්‍රීය සංග්‍රහය...

2022.01.02 දින පේරාදෙණිය  ශ්‍රී සුබෝධාරාම මහා විහාරස්ථ බුද්ධගයා විහාරයට තෙවසරක් සපිරීම සහ නව වසරට ආශිර්වාද එක් කරමින් පැ...
03/01/2022

2022.01.02 දින පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම මහා විහාරස්ථ බුද්ධගයා විහාරයට තෙවසරක් සපිරීම සහ නව වසරට ආශිර්වාද එක් කරමින් පැවති සියපත් වන්දනා පිංකමට සහභාගි වූ නැණලකර අපි...

2022.01.01 දින ලෝකවාසී සැමට නව වසරට ආශිර්වාද පතමින් සුබෝධාරාම විහාරාධිපති  පූජ්‍ය වත්තේගම ධම්මාවාස නා හිමිපාණන් වහන්සේගේ...
03/01/2022

2022.01.01 දින ලෝකවාසී සැමට නව වසරට ආශිර්වාද පතමින් සුබෝධාරාම විහාරාධිපති පූජ්‍ය වත්තේගම ධම්මාවාස නා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා කාව්‍ය විශාරද පූජ්‍ය මැදිලිගිරියේ පුඤ්ඤසාර හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවති ආශිර්වාදාත්මක ⁣බෝධි ප්‍රජාවට එක්සිත් වූ නැණලකර අපි...

පිදේවා දිවි මගේසුවද මල් දෙවැටක්..සැදේ්වා නිරන්තර තුටින්පිරි දිවියක්...නොවේවා කිසිවෙකුට සො තැවුල් කිසිවක්...ලැබෙේවා සැමට ...
31/12/2021

පිදේවා දිවි මගේ
සුවද මල් දෙවැටක්..

සැදේ්වා නිරන්තර
තුටින්පිරි දිවියක්...

නොවේවා කිසිවෙකුට
සො තැවුල් කිසිවක්...

ලැබෙේවා සැමට සුභ
සුභම නව වසරක්...

පිරිත් සජ්ඣානයකර නව පිරිවෙන් පරිශ්‍රය තුල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම...2021.11.16
19/11/2021

පිරිත් සජ්ඣානයකර නව පිරිවෙන් පරිශ්‍රය තුල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම...2021.11.16

05/10/2021

ගුරු දිනය නිමිත්තෙන් පිරිවෙන් ගුරුවරු වෙනුවෙන් නිර්මාණය කල ගීතය ⁣සඳහා පේරාදෙණිය ශ්‍රී ඤාණාලංකාර ජාත්‍යන්තර භික්ෂු අභ්‍යාස ආයතනයීය පිරිවෙනේ දසුන් කිහිපයක් එකතුකර ගැනීම අපට මහත් සතුටකි....🙏🙏🙏

සම්බුදු ගුණ බෙලෙන් සියලු උවදුරු දුරූකෙරේවා...! 🙏🙏🙏නැණලකර විදු පියසෙහි අපගේ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය....
09/09/2021

සම්බුදු ගුණ බෙලෙන් සියලු උවදුරු දුරූකෙරේවා...! 🙏🙏🙏
නැණලකර විදු පියසෙහි අපගේ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය....

....🙏🙏🙏.....
07/09/2021

....🙏🙏🙏.....

පේරාදෙණිය සිරි නැණලකර  ජාත්‍යන්තර භික්ෂු අභ්‍යාස ආයතනයීය ශිෂ්‍ය හිමිවරුන් සඳහා පවත්වනු ලැබූ වර්ෂ මධ්‍ය වාර පරීක්ෂණයේ ප්‍...
04/09/2021

පේරාදෙණිය සිරි නැණලකර ජාත්‍යන්තර භික්ෂු අභ්‍යාස ආයතනයීය ශිෂ්‍ය හිමිවරුන් සඳහා පවත්වනු ලැබූ වර්ෂ මධ්‍ය වාර පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ සැසිය 2021 සැප්තැම්බර් 03වන සිකුරාදා දින සවස 4ට සිදුකෙරුණි...🙏🙏🙏

2021/08/03 පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම විහාරාධිපති අති ගෞරවණීය වත්තේගම ධම්මාවාස නාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා යටතේ ...
04/08/2021

2021/08/03 පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම විහාරාධිපති අති ගෞරවණීය වත්තේගම ධම්මාවාස නාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා යටතේ දීගල පියදස්සී ස්වාමීන් වහන්⁣සේ විසින් සිදු කරන්නට යෙදුණු විශේෂ නෙලුම් මල් පූජාව.කොරෝනා වසන්ගතයෙන් ⁣රෝගාතුරව ප්‍රතිකාර ලබන ලක්වාසි,ලෝක වාසි සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමින්...

Address

Peradeniya

Opening Hours

Monday 04:00 - 22:00
Tuesday 04:00 - 22:00
Wednesday 04:00 - 22:00
Thursday 04:00 - 22:00
Friday 04:00 - 22:00
Saturday 04:00 - 22:00
Sunday 04:00 - 22:00

Telephone

+94812388080

Alerts

Be the first to know and let us send you an email when Nanalakara Api නැණලකර අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nanalakara Api නැණලකර අපි:

Shortcuts

Share