11/06/2023
Pera Uni Lovers
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pera Uni Lovers, College & University, Peradeniya.
11/06/2023
19/01/2023
Jayatilleke Hall
University of Peradeniya, Sri Lanka.
Watercolour on paper
🎨 Kamal
❤️
06/01/2023
හිස් බම්බුව ...
♥️
16/11/2022
ආදරණීය පේරා 🌼🏵️
📷 Prabhashini Nuwanthika
❤️
25/10/2022
ශර්ලී ද අල්විස් පොකුණ ❤️🌿
පේරාදෙණිය විශ්ව විද්‍යාලය
📷 Gayan Wijewardhana
24/10/2022
හැඩවුණු හීන 💐🌻
📸 credit to respective owner
❤️
24/10/2022
MOTHER PERA ❤️
20/10/2022
පේරා 🌧☘️
📷 Nilakshi Alahakoon
♥️
14/10/2022
මුකුත් කියන්නේ නෑ. දැක්කම ඇස්වලට කඳුලු ආවා. මේ සරසවියේ හදවත වගේ අපි එදා සලකපු පොත්ගුලේ අද තත්ත්වය. අපි සරසවියේ වැලි කැටේටත් ආදරය කළා. මේ වගේ ප්‍රාථමික වැඩ කරන්න එපා 🙏🙏🙏 😢😢😢
- Nature Beauty-
12/10/2022
ජින් බෝතල් තුනෙන්
දෙකහමාරක් ම
හැලුවෙමි නුවර වැවට
ඉතුරු ටික මට
වැව නුඹ වෙරිවිය යුතුය
අද
ඉක්බිති කතා කළ හැක
අපට
මතකද ඇය
මුලින්ම පොරි අහුරක්
විසි කළ මොහොත
නුඹේ දිය රැලි මතට
( මීළග මීවිත )
Ruwan Bandujeewa ❤️
📸 credit to respective owner
12/10/2022
මට ආදරෙයිද ?
මට කොච්චර ආදරෙයිද කියල කවුරුහරි අහනවනම්,
එතැනට එකම එක වචනයක් අවශ්‍යයි..
දරාගැනීම් කෝටියක් මැද්දෙ කවුරුහරි
ඒ ප්‍රශ්නෙ අහන්නෙ නැතුවම ඉන්නව නම්
ඒ පපුවට බොහොම තද වැළදගැනීමක් .....
අත්‍යවශ්‍යයි...
අභී!
📸 credit to respective owner
❤️
University Of Peradeniya
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Peradeniya