24/08/2026
🏐 මතකයන් ඇවිස්සෙන තැන්… පේරාදෙණිය වොලිබෝල් ❤️
කාලය ගෙවී ගියත්,
අපේ හදවත්වල රැඳුණු මතකයන් නම් මැකෙන්නේ නැහැ… ❤️
පේරාදෙණිය වොලිබෝල් පිටිය,
දාඩිය, සිනහව, ජයග්‍රහණ, පරාජයන්
සහ අපි එකට ගෙවූ ඒ සුන්දර කාලය… 🏐💙
මතකයන් ඇවිස්සෙන තැන්…
පේරාදෙණිය වොලිබෝල්. 🏐❤️
#පේරාදෙණිය #වොලිබෝල් #මතකයන් #අපේකාලය
S HN ❤️