Physics with Prasad

Physics with Prasad එන්න විෂය ඉගෙන ගන්න

පළමුව අයහපත් කාලගුණය හේතුවෙන් විපතටපත් දැයේ යේ දුවා දරුවන් සියලු දෙනාටම සුවය ප්‍රාර්ථනා කරනු ලබනවා.කිසිම උවදුරක් හමුවේ ඔ...
14/12/2025

පළමුව අයහපත් කාලගුණය හේතුවෙන් විපතටපත් දැයේ යේ දුවා දරුවන් සියලු දෙනාටම සුවය ප්‍රාර්ථනා කරනු ලබනවා.කිසිම උවදුරක් හමුවේ ඔබගේ ඉගැනීමේ අධිෂ්ඨානය දුර්වල වන්න ඉඩ දෙන්න එපා.
ඉතින් 2026 උසස්පෙළ විභාගයට තව ඉතිරිවෙලා තියෙන්නේ මාස අටක වගේ කාලයක්.ඉතින් මේ අප විසින් මෙහයවනු ලබන සාර්ථක වැඩපිළිවෙලක්.උසස්පෙළ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයට ගැලපෙන ලෙස සකස් කල වැඩපිළිවෙලක්.කට පාඩමෙන් ඔබ්බට ගොස් සාර්ථකව පිළිතුරු ලියන්න ක්‍රමිකව පුහුණු කරනු ලබන ක්‍රමවේදයක්.උසස්පෙළ පිළිතුරු පත් පරීක්ෂක වරයෙකුගේ මග පෙන්වීම යටතේ ඔබේ ප්‍රතිපලය වෙත හඹා යන්න.ඉඩක් කඩ සීමිතයි.නාරාහේන්පිට තීර්ථය අධ්‍යනය කේන්ද්‍රයේ පංති පැවැත්වේ
පංතිය සඳහා සම්බන්ධ වන සිසුන් පහත WhatsApp ගෘප් එක සමග සම්බන්ධ වන්න
https://chat.whatsapp.com/KXI5y3DJq7sA8LFrtnLhsy
සැ.යු.:තනි හෝ කුඩා කණ්ඩායම් පංති සඳහා වෙන්වී ඇති කාලය සීමිත බැවින් අදම ඉඩකඩ වෙන් කරවා ගන්න.නිවසට පැමිණ ඉගැනිවීම් කරනුයේ කොළඹ ප්‍රදේශය අවට පමණයි
දු.ක. 0713996792

2025 උසස්පෙළ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය එසේ නිමාවට පත් වුනා. ගොඩක් දරුවෝ අවසාන මොහොතේත් විෂය නිර්දේශය පස්සේ දුවනකොට අප...
18/11/2025

2025 උසස්පෙළ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය එසේ නිමාවට පත් වුනා. ගොඩක් දරුවෝ අවසාන මොහොතේත් විෂය නිර්දේශය පස්සේ දුවනකොට අපි උගන්නපු දරුවන්ට නිවැරිදිව විභාගයට ඉදිරිපත් වෙන්න පුළුවන් ශක්තිමත් මනසක් හදන්න හැකි වුනා.එකට හේතු උනේ ගුරු දිවියේ ලබපු අත්දැකීම් සහ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයෙකු ලෙස ලබපු පන්නරය.ඊළඟ විභාගයට තව මාස දහයයි. මේ මාස දහය නිවැරිදිව කළමනාකරණය කර නොගත්තොත් ඔබට සාර්ථක විභාගයකට මුහුණ දීමක් කරන්න සිදුවෙන්නේ නෑ.ඉතින් 2026 විභාගයට පෙනී සිටින දරුවනේ ශක්තිමත් මනසකින් අදම වැඩ පටන් ගන්න

ප්‍රසාද් බෝඹුවල
උසස්පෙළ පිළිතුරැපත් පරීක්ෂක

උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයට අදාල ධාරා විද්‍යුතය සම්පුර්ණ විෂය නිර්දේශය අවසන් කෙරේ එලෙසම විභාගයේ අවසන් මාස තුන ...
06/08/2025

උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයට අදාල ධාරා විද්‍යුතය සම්පුර්ණ විෂය නිර්දේශය අවසන් කෙරේ
එලෙසම විභාගයේ අවසන් මාස තුන සඳහා සුදානම් විය යුතු ආකාරය පිළිබඳව අත්‍යවශ මාර්ගෝපදේශ ලබාදේ
2026 වසරේ විභාගයට පෙනීසිටීමට බලාපොරොත්තු වන සිසුන්ටද සහභාගී විය හැක
වැඩි විස්තර සඳහා 0713996792 අංකයට ඇමතුමක් ලබාදෙන්න
සීමිත ආසන සංඛ්‍යාවක් ඇති බැවින් ඔබගේ ආසනය දැන්ම වෙන් කරගන්න

උදැසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වේ

25/05/2025
උසස්පෙළ භෞතික විද්‍යා විෂය යනු ඔබගේ දැනුම මැනිමකට ඔබ්බෙන් වූ බුද්ධිමය තර්කන හැකියාව මැන   බැලෙන විෂයකි.එන්න වසර 15 කට අධ...
24/05/2025

උසස්පෙළ භෞතික විද්‍යා විෂය යනු ඔබගේ දැනුම මැනිමකට ඔබ්බෙන් වූ බුද්ධිමය තර්කන හැකියාව මැන බැලෙන විෂයකි.එන්න වසර 15 කට අධික අත්දැකීම සමගින් ඔබගේ උසස්පෙළ ප්‍රථිපලය උසස්ලෙස ලියවා ගැනීමට.
නව පංති ආරම්භය
තීර්ථය අධ්‍යන කේන්ද්‍රය නාරාහේන්පිට

2025 විශේෂ ප්‍රශ්න පත්‍ර පංතිය
බදාදා පස්වරු 2.00 -6.30

2026 අධිවේගී (rapid) පංතිය
ඉරිදා පෙරවරු 8.00-11.00

2027 සිද්ධාන්ත පංතිය
ඉරිදා පෙරවරු 11.00 -1.00

මේ පංති සඳහා සහබාගි විය නොහැකි දරුවන්ට online පංති සඳහා සම්බන්ධ විය හැක

බෝඹුවල සර්
B.Sc (usj)
උසස්පෙළ පිළිතුරු පත් පරීක්ෂක

සීත අරණේ සුපුල් නාමල නැවත පිපේවාමාලීනියේ ඔබට සුභ ගමන්
24/05/2025

සීත අරණේ සුපුල් නාමල නැවත පිපේවා

මාලීනියේ ඔබට සුභ ගමන්

සුභ දවසක් දරුවනේ මේ වෙද්දී උසස්පෙළ ප්‍රතිපල ඇවිල්ලා සති තුනක් ඉක්මගිහින් මුලින්ම උසස් ප්‍රතිපල ලබාගත් දරුවන්ට සුභ පතනවා....
17/05/2025

සුභ දවසක් දරුවනේ මේ වෙද්දී උසස්පෙළ ප්‍රතිපල ඇවිල්ලා සති තුනක් ඉක්මගිහින් මුලින්ම උසස් ප්‍රතිපල ලබාගත් දරුවන්ට සුභ පතනවා.ඒවගේම තමන්ට ගැලපෙන පාඨමාලාව ඉතාමත් බුද්ධියෙන් යුතුව තෝරාගන්න කියලා ඉල්ලා සිටිනවා.
මෙවර උසස්පෙළ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයට ලිව්ව බොහොමයක් දරුවෝ කවදාවත් නොසිතු විරු ප්‍රශ්නයකට මුහුණ දුන්නා
පලවෙනි එක අනුමාන එනකම් බලාගෙන හිටපු එක
දෙවෙනි එක අවසාන මොහොතේ ගොඩ දාගන්න එක
තුන් වෙනි එක නොසිතු ලෙස එක්සැම් කල්යාම
උසස්පෙළ භෞතික විද්‍යා විෂයට ඔබ පෙනී සිටීම සහ ඉන් යහපත් ප්‍රතිපලයක් ලබාගැනීමම යනු ඔබේ දැනුමම තිබුනට මදි 60% ක් වත් විභාග පීඩනය කළමනාකරණය කරගතයුතුයි.ගොඩක් දරුවෝ එතැනදී අසාර්ථක වෙනවා.
විභාගයට මාස දෙකකට පෙරවත් තමා ගැන සැලකිය යුතු විශ්වාසයක් ගොඩ නගා ගන්න බැරිනම් මේ ප්‍රශ්නයට මුණ දෙන්න සිදු වෙනවා.ගුරුවරයෙක් විදිහට මට සතුටක් තියෙනවා මන් උගන්නපු බොහෝ දරුවෝ A හා B ප්‍රතිපල වාර්තා කර තිබුනා.විශේෂ කරුණක් කියන්න ඕනේ විභාගය කල්ගිය දවස් 20 තුල මන් උගන්නපු එක දරුවෙක් ඒ දවස් වල ඉගෙන ගත්ත දැනුමෙන් C ප්‍රතිපලයක් වාර්තා කර තිබුනා.ඔහු ඉතා ඉහල දක්ෂ දරුවෙක් නොවේ නමුත් ඔහුට කලින් කිව පීඩනය කළමනාකරණය කරගන්න හැකි වුනා.මීළඟ මාස කිහිපය අරමුණු කරගෙන අලුත් පංති කිහිපයක් පවත්වන්න අප සැලසුම් කරගෙන ඉන්නවා.දෙවන වර සහ තෙවන වර ලියන දරුවන්ට විශේෂයෙන් සැලසුම් කරන ලද පංති.අපි බලමු නිවැරිදිව කළමනාකරණය කරගනිමින් කොහොමද නිවැරිදිව විභාගයට සුදානම් වෙන්නේ කියලා . ඔබ සැමට ජය

බෝඹුවල සර් (Bsc)
උසස්පෙළ පිළිතුරු පත් පරීක්ෂක

අලුත් අවුරුද්දකට අලුත් ආසාවක්,අලුත් සිනහවක්, අලුත් ආරම්භයක්!සුභ නව වසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!
14/04/2025

අලුත් අවුරුද්දකට අලුත් ආසාවක්,
අලුත් සිනහවක්, අලුත් ආරම්භයක්!

සුභ නව වසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!

Address

Theerthaya Adayana Kendaraya
Pepiliyana
00500

Website

Alerts

Be the first to know and let us send you an email when Physics with Prasad posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share