Environmental Society, Lumbini Primary School

Environmental Society, Lumbini Primary School This is the page of Environmental Society, Lumbini Primary School.

පාසලට වෙසක් අසිරිය......අපෙන්2022.05.15
15/05/2022

පාසලට වෙසක් අසිරිය......
අපෙන්

2022.05.15

එකට එකතු වූ දෙමාපිය සහයෝගයෙන් පිළියෙල වූ සව් කැඳ ප්‍රාථමික අංශයේ සියලුම දරුවන්ට සහ සියල්ලන්ටම...2022.05.05
07/05/2022

එකට එකතු වූ දෙමාපිය සහයෝගයෙන් පිළියෙල වූ සව් කැඳ ප්‍රාථමික අංශයේ සියලුම දරුවන්ට සහ සියල්ලන්ටම...

2022.05.05

නව වාරයට දරුවන්ට කලඑළි පරිසරයක්.....දෙමාපිය සහයෝගය, සහභාගීත්වය පාසල වෙනුවෙන්.2022.05.03
04/05/2022

නව වාරයට දරුවන්ට කලඑළි පරිසරයක්.....
දෙමාපිය සහයෝගය, සහභාගීත්වය පාසල වෙනුවෙන්.

2022.05.03

නව වසරේ පළමුවාරය පිළිගැනීමට ප්‍රාථමික අංශය සූදානම් වී අවසන්.2022.04.17
17/04/2022

නව වසරේ පළමුවාරය පිළිගැනීමට ප්‍රාථමික අංශය සූදානම් වී අවසන්.

2022.04.17

අලුත් අවුරුද්දට තෑගි ගොඩයි.....නිරන්ජලා ගුරු මහත්මිය සහ ඇයගේ සහෝදරියන්ගේ අනුග්‍රහයෙන් අපේ දරුවන්ට තෑගි..........2022.04....
05/04/2022

අලුත් අවුරුද්දට තෑගි ගොඩයි.....
නිරන්ජලා ගුරු මහත්මිය සහ ඇයගේ සහෝදරියන්ගේ අනුග්‍රහයෙන් අපේ දරුවන්ට තෑගි..........
2022.04.05

අද අපෙන් දරුවන්ට,, ගැමි ගෙදර ගෙවත්තේදී සෞඛ්‍යාරක්ෂිතව පිලියෙල කරන ලද ගුණදායක කුරක්කන් කැඳ කෝප්පයක්.......2022.03.15
15/03/2022

අද අපෙන් දරුවන්ට,, ගැමි ගෙදර ගෙවත්තේදී සෞඛ්‍යාරක්ෂිතව පිලියෙල කරන ලද ගුණදායක කුරක්කන් කැඳ කෝප්පයක්.......

2022.03.15

පාසල ඇරඹුමට පෙර............ශ්‍රම දායකත්වය පරිසර කමිටුව 1 ශ්‍රේණිය (2021) විසිනි.2022.03.06
06/03/2022

පාසල ඇරඹුමට පෙර............
ශ්‍රම දායකත්වය පරිසර කමිටුව 1 ශ්‍රේණිය (2021) විසිනි.

2022.03.06

පරිසරයට ආදරය කරන දරුවකු බිහිකිරීම අපේක්ෂිත පරමාර්ථය කරගත් 1 ශ්‍රේණිය (2021) පරිසර කමිටුවේ දෙමාපියන්ගේ දායකත්වයෙන් ප්‍රාථ...
06/03/2022

පරිසරයට ආදරය කරන දරුවකු බිහිකිරීම අපේක්ෂිත පරමාර්ථය කරගත් 1 ශ්‍රේණිය (2021) පරිසර කමිටුවේ දෙමාපියන්ගේ දායකත්වයෙන් ප්‍රාථමික අංශයට නව නාමපුවරු.

2022.03.06

ප්‍රාථමික අංශයේ ජල නළ පිළිසකර කිරීම ස්වයං දායකත්වයෙන්........1 ශ්‍රේණිය (2021)  පරිසර කමිටුව.2022.03.06
06/03/2022

ප්‍රාථමික අංශයේ ජල නළ පිළිසකර කිරීම ස්වයං දායකත්වයෙන්........
1 ශ්‍රේණිය (2021) පරිසර කමිටුව.

2022.03.06

2022.03.07 දින දරුවා පාසලට පැමිණීමට පෙර 1 ශ්‍රේණිය (2021) පරිසර කමිටුවේ දෙමාපියන් විසින් පාසලට නව එළියක්.2022.03.06
06/03/2022

2022.03.07 දින දරුවා පාසලට පැමිණීමට පෙර 1 ශ්‍රේණිය (2021) පරිසර කමිටුවේ දෙමාපියන් විසින් පාසලට නව එළියක්.

2022.03.06

එළිමහනේ ඉගැනීමට දරුවාට අවස්ථාවක්.......1 ශ්‍රේණිය (2021) පරිසර කමිටුවේ දෙමාපියන්ගේ දායකත්වයෙන් ප්‍රාථමික අංශයට එළිමහන් ප...
06/03/2022

එළිමහනේ ඉගැනීමට දරුවාට අවස්ථාවක්.......
1 ශ්‍රේණිය (2021) පරිසර කමිටුවේ දෙමාපියන්ගේ දායකත්වයෙන් ප්‍රාථමික අංශයට එළිමහන් පන්ති කාමරයක්.

2022.03.06

දරුවාගේ මනස සාරධර්මවලින් පෝෂණය කරනු වස්........1 ශ්‍රේණිය (2021) පරිසර කමිටුවේ දෙමාපියන් විසින් සකසන ලද සාරධර්ම ගස2022.0...
06/03/2022

දරුවාගේ මනස සාරධර්මවලින් පෝෂණය කරනු වස්........
1 ශ්‍රේණිය (2021) පරිසර කමිටුවේ දෙමාපියන් විසින් සකසන ලද සාරධර්ම ගස

2022.03.06

Address

Lumbini Primary School, Colombo 5
Pepiliyana

Telephone

+94114385238

Website

Alerts

Be the first to know and let us send you an email when Environmental Society, Lumbini Primary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Environmental Society, Lumbini Primary School:

Shortcuts

Share