Theerthaya AddyanaKendraya

Theerthaya AddyanaKendraya අපගේ දැක්ම
දැනුම සමග විනයවත් සමාජයක කොටස් කරුවෙකු බිහිකිරීම

28/12/2025

⭕නගරයේ වැඩ වැඩියෙන්ම කරන..
ගාස්තු අඩුවෙන්ම අයකරන..
අධ්‍යාපනයේ අද්විතීය තක්සලාවට ඔබගේ
දරුවාත් සහභාගී කරවන්න..

📍තීර්ථය අධ්‍යයන කේන්ද්‍රය
නාරාහේන්පිට
☎️විමසීම් - 077 372 3424

22/12/2025

🔴 2026 වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනේ..

📣 2026 වර්ෂය සඳහා නව පන්ති ඇරඹුණා..
19/12/2025

📣 2026 වර්ෂය සඳහා නව පන්ති ඇරඹුණා..

පළමුව අයහපත් කාලගුණය හේතුවෙන් විපතටපත් දැයේ යේ දුවා දරුවන් සියලු දෙනාටම සුවය ප්‍රාර්ථනා කරනු ලබනවා.කිසිම උවදුරක් හමුවේ ඔ...
14/12/2025

පළමුව අයහපත් කාලගුණය හේතුවෙන් විපතටපත් දැයේ යේ දුවා දරුවන් සියලු දෙනාටම සුවය ප්‍රාර්ථනා කරනු ලබනවා.කිසිම උවදුරක් හමුවේ ඔබගේ ඉගැනීමේ අධිෂ්ඨානය දුර්වල වන්න ඉඩ දෙන්න එපා.
ඉතින් 2026 උසස්පෙළ විභාගයට තව ඉතිරිවෙලා තියෙන්නේ මාස අටක වගේ කාලයක්.ඉතින් මේ අප විසින් මෙහයවනු ලබන සාර්ථක වැඩපිළිවෙලක්.උසස්පෙළ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයට ගැලපෙන ලෙස සකස් කල වැඩපිළිවෙලක්.කට පාඩමෙන් ඔබ්බට ගොස් සාර්ථකව පිළිතුරු ලියන්න ක්‍රමිකව පුහුණු කරනු ලබන ක්‍රමවේදයක්.උසස්පෙළ පිළිතුරු පත් පරීක්ෂක වරයෙකුගේ මග පෙන්වීම යටතේ ඔබේ ප්‍රතිපලය වෙත හඹා යන්න.ඉඩක් කඩ සීමිතයි.නාරාහේන්පිට තීර්ථය අධ්‍යනය කේන්ද්‍රයේ පංති පැවැත්වේ
පංතිය සඳහා සම්බන්ධ වන සිසුන් පහත WhatsApp ගෘප් එක සමග සම්බන්ධ වන්න
https://chat.whatsapp.com/KXI5y3DJq7sA8LFrtnLhsy
සැ.යු.:තනි හෝ කුඩා කණ්ඩායම් පංති සඳහා වෙන්වී ඇති කාලය සීමිත බැවින් අදම ඉඩකඩ වෙන් කරවා ගන්න.නිවසට පැමිණ ඉගැනිවීම් කරනුයේ කොළඹ ප්‍රදේශය අවට පමණයි
දු.ක. 0713996792

👉 සිංදු කියන්න ආස සහ මෙලෝඩිකා වාදනයට කැමති අපේ චූටි දුවලා පුතාලා වෙනුවෙන්ම වෙන්වුණු අපේ සංගීත පංතිය...🎤🎹👉 1 සිට 5 ශ්‍රේණ...
13/12/2025

👉 සිංදු කියන්න ආස සහ මෙලෝඩිකා වාදනයට කැමති අපේ චූටි දුවලා පුතාලා වෙනුවෙන්ම වෙන්වුණු අපේ සංගීත පංතිය...🎤🎹

👉 1 සිට 5 ශ්‍රේණි සිසුන් සදහා...

🔴සීමිත සිසුන් පිරිසක් බදවා ගැනේ...

තීර්ථය අධ්‍යයන කේන්ද්‍රය
නාරාහේන්පිට
කොළඹ 05
0773723424

22/11/2025
✨ Arduino Competition 2025 @ Theerthaya Educational Center, Colombo 05 ✨On 20th September 2025, we successfully hosted o...
03/10/2025

✨ Arduino Competition 2025 @ Theerthaya Educational Center, Colombo 05 ✨

On 20th September 2025, we successfully hosted our Grade 9 Arduino Competition, with 13 enthusiastic students showcasing their creativity and innovation. 🌟

We are proud to announce that the top 3 winners received gift vouchers worth Rs. 60,000, sponsored by the Sri Lanka Institute of Robotics, Pannipitiya. 🎉🤖

A heartfelt thank you goes out to all our students, parents, judges, and the dedicated staff of Theerthaya Educational Center for making this event a great success. 💐

Together, we continue to inspire the next generation of young innovators! 🚀

උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයට අදාල ධාරා විද්‍යුතය සම්පුර්ණ විෂය නිර්දේශය අවසන් කෙරේ එලෙසම විභාගයේ අවසන් මාස තුන ...
06/08/2025

උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයට අදාල ධාරා විද්‍යුතය සම්පුර්ණ විෂය නිර්දේශය අවසන් කෙරේ
එලෙසම විභාගයේ අවසන් මාස තුන සඳහා සුදානම් විය යුතු ආකාරය පිළිබඳව අත්‍යවශය මාර්ගෝපදේශනයක් ලබාදේ
2026 වසරේ විභාගයට පෙනීසිටීමට බලාපොරොත්තු වන සිසුන්ටද සහභාගී විය හැක
වැඩි විස්තර සඳහා 0713996792 අංකයට ඇමතුමක් ලබාදෙන්න
සීමිත ආසන සංඛ්‍යාවක් ඇති බැවින් ඔබගේ ආසනය දැන්ම වෙන් කරගන්න

උසස්පෙළ භෞතික විද්‍යා විෂය යනු ඔබගේ දැනුම මැනිමකට ඔබ්බෙන් වූ බුද්ධිමය තර්කන හැකියාව මැන බැලෙන විෂයකි.එන්න වසර 15 කට අධික...
24/05/2025

උසස්පෙළ භෞතික විද්‍යා විෂය යනු ඔබගේ දැනුම මැනිමකට ඔබ්බෙන් වූ බුද්ධිමය තර්කන හැකියාව මැන බැලෙන විෂයකි.එන්න වසර 15 කට අධික අත්දැකීම සමගින් ඔබගේ උසස්පෙළ ප්‍රථිපලය උසස්ලෙස ලියවා ගැනීමට.
නව පංති ආරම්භය
තීර්ථය අධ්‍යන කේන්ද්‍රය නාරාහේන්පිට

2025 විශේෂ ප්‍රශ්න පත්‍ර පංතිය
බදාදා පස්වරු 2.00 -6.30

2026 අධිවේගී (rapid) පංතිය
ඉරිදා පෙරවරු 8.00-11.00

2027 සිද්ධාන්ත පංතිය
ඉරිදා පෙරවරු 11.00 -1.00

මේ පංති සඳහා සහබාගි විය නොහැකි දරුවන්ට online පංති සඳහා සම්බන්ධ විය හැක

බෝඹුවල සර්
B.Sc (usj)
උසස්පෙළ පිළිතුරු පත් පරීක්ෂක

🙏🙏🙏
21/04/2025

🙏🙏🙏

⭕සාම්ප්‍රදායික ඉගෙනුම් රටාවෙන් බැහැරව, පෙරදිග සංගීත විෂය නවමු මානයකින් අත්විඳින්න කැමති දුවලා පුතාලා වෙනුවෙන්ම වෙන් වූ අ...
21/04/2025

⭕සාම්ප්‍රදායික ඉගෙනුම් රටාවෙන් බැහැරව,
පෙරදිග සංගීත විෂය නවමු මානයකින් අත්විඳින්න කැමති දුවලා පුතාලා වෙනුවෙන්ම වෙන් වූ අපේ සංගීත පංතිය...🎶🎻

☑️නිර්දේශිත සියලුම සිද්ධාන්ත කොටස්
ආවරණය
☑️නිර්දේශිත ප්‍රායෝගික කොටස් ගායන
හා වාදන පුහුණුව
☑️ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

සදුදා :- 3.00 - 4.30 (6,7 ශ්‍රේණි)
5.00 - 6.30 (8,9 ශ්‍රේණි)
6.30 - 8.30 ( 10,11 ශ්‍රේණි)

තීර්ථය අධ්‍යයන කේන්ද්‍රය
නාරාහේන්පිට
කොළඹ 05
0773723424

Address

Pepiliyana

Telephone

+94773723424

Website

Alerts

Be the first to know and let us send you an email when Theerthaya AddyanaKendraya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Theerthaya AddyanaKendraya:

Shortcuts

Share