School Agricultural Training Center

School Agricultural Training Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from School Agricultural Training Center, Boral, Pelmadulla.

ආයතනික ගෙවත්තේ..අද අස්වනු...
24/08/2026

ආයතනික ගෙවත්තේ..අද අස්වනු...

2026.07.23 රත්නපුර ර/කුඩාව විද්‍යාලයේ  10/11 ශ්‍රේණිවල දරැවන් අද දින පැල්මඩුල්ල බොරාල පාසල් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයට...
23/07/2026

2026.07.23 රත්නපුර ර/කුඩාව විද්‍යාලයේ 10/11 ශ්‍රේණිවල දරැවන් අද දින පැල්මඩුල්ල බොරාල පාසල් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයට පැමිණ පුහුණුව ලබා ගත් අයුරැ ..

NVQ -4/6 දරැවන්..සදහා..තවාන් බදුන් වලින්පැපොල් පැළ බදුන් වලට..මාරැකිරීම....ප්‍රායෝගිකය...අද දිනපැල්මඩුල්ල බොරාල පාසල් කෘ...
20/07/2026

NVQ -4/6 දරැවන්..සදහා..තවාන් බදුන් වලින්
පැපොල් පැළ බදුන් වලට..මාරැකිරීම....ප්‍රායෝගිකය...අද දින
පැල්මඩුල්ල බොරාල පාසල් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ දී සිදු කිරීම..

2026.07.20 ර/බල/හුණුවල ධර්මරාඡ මහාවිද්‍යාලයේ  10/11 කෘෂිකර්මය හදාරණ දරැවන් අද දින පැල්මඩුල්ල බොරාල පාසල් කෘෂිකර්ම පුහුණු...
20/07/2026

2026.07.20 ර/බල/හුණුවල ධර්මරාඡ මහා
විද්‍යාලයේ 10/11 කෘෂිකර්මය හදාරණ දරැවන් අද දින පැල්මඩුල්ල බොරාල පාසල් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයට පැමිණ පුහුණුව ලබා ගත් අයුරැ ...

2026.07.17 ර/බල/ආනන්ද මෛත්‍රී මධ්‍ය මහා විද්‍යාලයේ 10/11 ශ්‍රේණි වල දරැවන් අද දින පැල්මඩුල්ල බොරාල පාසල් කෘෂිකර්ම පුහුණු...
18/07/2026

2026.07.17 ර/බල/ආනන්ද මෛත්‍රී මධ්‍ය මහා විද්‍යාලයේ 10/11 ශ්‍රේණි වල දරැවන් අද දින පැල්මඩුල්ල බොරාල පාසල් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයට පැමිණ පුහුණුව ලබා ගත් අයුරැ ..

සබරගමු පළාත් සභාවෙි..ප්‍රධාන අමාත්‍යාංයේනව ලේකමි ධුර⁣යෙන් පිදුමි ලද හිටපු අධ්‍යාපනලේකමි..බී.ඒ.සී.පී.බමුණුආරචිචි..මහතාටත්...
16/07/2026

සබරගමු පළාත් සභාවෙි..ප්‍රධාන අමාත්‍යාංයේ
නව ලේකමි ධුර⁣යෙන් පිදුමි ලද හිටපු අධ්‍යාපන
ලේකමි..බී.ඒ.සී.පී.බමුණුආරචිචි..මහතාටත්
අධ්‍යාපන තොරතුරැ තාක්ෂණ හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශයේ ⁣නව ලේකමි
ඩී.ඩබිලිවි. සුසිලා රාඡපක්ෂ මහත්මියටත් අප
ආයතනයේ ආයතනභාර නිලධාරී තුමා ඇතුලු කාර්ය මණ්ඩලයේ..උණුසුමි සුභ පැතුමි..

2026.07.15 ර/බල/ගල්හිර විද්‍යාලයේ 6-11 දරැවන් අද දින පැල්මඩුල්ල බොරාල පාසල් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයට පැමිණ පුහුණුව ල...
15/07/2026

2026.07.15 ර/බල/ගල්හිර විද්‍යාලයේ 6-11
දරැවන් අද දින පැල්මඩුල්ල බොරාල පාසල් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයට පැමිණ පුහුණුව ලබා ගත් අයුරැ ...

2026.07.14 ඔිපනායක  ර/බල/විද්‍යාකර මහා විද්‍යාලයේ ..10/11 ශ්‍රේණි වල,කෘෂිකර්මය හදාරණ දරැවන්..අද දින පැල්මඩුල්ල බොරාල පාස...
14/07/2026

2026.07.14 ඔිපනායක ර/බල/විද්‍යාකර මහා විද්‍යාලයේ ..10/11 ශ්‍රේණි වල,කෘෂිකර්මය
හදාරණ දරැවන්..අද දින පැල්මඩුල්ල බොරාල පාසල් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයට පැමිණ පුහුණුව ලබා ගත් අයුරැ ...

2026.07.13:ර/ ගල්ලෑල්ල මහා විද්‍යාලය වෙිවැල්වත්ත..රත්නපුර..පාසලේ..3/4/5 ප්‍රථමික  ශ්‍රේණි වල දරැවන් අද දරැවන් අද දිනපැල්...
13/07/2026

2026.07.13:ර/ ගල්ලෑල්ල මහා විද්‍යාලය වෙිවැල්වත්ත..රත්නපුර..පාසලේ..3/4/5 ප්‍රථමික ශ්‍රේණි වල දරැවන් අද දරැවන් අද දින
පැල්මඩුල්ල බොරාල පාසල් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයට පැමිණ පුහුණුව ලබා ගත් අයුරැ ...

2026.07.10 පැල්මඩුල්ල  ර/ධර්මාලෝක මහාවිද්‍යාලයේ ..7 ශ්‍රේණියේ දරැවන්..ප්‍රායෝගික තාක්ෂණ කුසලතා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ...
10/07/2026

2026.07.10 පැල්මඩුල්ල ර/ධර්මාලෝක මහා
විද්‍යාලයේ ..7 ශ්‍රේණියේ දරැවන්..ප්‍රායෝගික
තාක්ෂණ කුසලතා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා අද දින පැල්මඩුල්ල බොරාල පාසල් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයට පැමිණ පුහුණුව ලබා ගත් අයුරැ ..

Address

Boral
Pelmadulla

Telephone

0710799782

Website

Alerts

Be the first to know and let us send you an email when School Agricultural Training Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to School Agricultural Training Center:

Shortcuts

Share