08/08/2026
ශ්‍රී සුමංගල දහම් පාසලේ ශිෂ්‍ය නායක සංසදය මඟින් සංවිධානය කෙරූ ආශිර්වාදාත්මක බෝධි පූජා පිංකම
2026. 08. 08 🤍🙏
ශිෂ්‍යත්වය විභාගයට සහ උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියළුම දූ දරුවන්ට සෙත් වේවා!!!
සහභාගී වූ සැමට, ලක් වාසී සහ ලෝ වාසි සැමට ආශිර්වාද වේවා!!!