Gankanda Central College

Gankanda Central College The Official page Of Gankanda Central College, Which Is One Of The Leading School in Pelmadulla,Sri Lanka.

18/05/2026

A royal investiture like no other. 👑🎬

Reliving the absolute best moments of අබිසෙස් අබිමන් '26! Huge congratulations to the new board of prefects. The crown is yours, now lead the way! 🔥✨









🎙️
🩵
🇺🇦

A mother’s love is gentle, strong, and everlasting—guiding us through every step of life. Happy Mother’s Day to all the ...
10/05/2026

A mother’s love is gentle, strong, and everlasting—guiding us through every step of life. Happy Mother’s Day to all the incredible moms who make the world brighter place 🫂💖


💙
🇺🇦

2026 අධ්‍යන  වර්ෂයේ දෙවන වාරය පාසල් ආරම්භක රැස්වීම 2026/04/20 දින පැවැත්වුණි.     🇺🇦
22/04/2026

2026 අධ්‍යන වර්ෂයේ දෙවන වාරය පාසල් ආරම්භක රැස්වීම 2026/04/20 දින පැවැත්වුණි.


🇺🇦

ලැබුවා වූ සිංහල - හින්දු අලුත් අවුරුද්දසියලු සුභ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වනනිදුක් නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වන්න...
14/04/2026

ලැබුවා වූ සිංහල - හින්දු අලුත් අවුරුද්ද
සියලු සුභ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වන
නිදුක් නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වන්නට
ගන්කන්දීය විදුමව්ගේ සුභ පැතුම්! 🪔🌺🇺🇦

ආවඩා ආයු බෝ වේවා! 🙏🕊️✨


🇺🇦
🎙❤️
🇺🇦

සූරිය මඟුලට ආවඩා ආයුබෝවා !🌞✨.අභිනව සූර්යය වර්ෂය වෙනුවෙන් සුභ නැකතට අපේම ඈයෝ එක්ක අවුරුදු සමරන්නට ගන්කන්ද පවුලෙන් ගෙන එන ...
12/04/2026

සූරිය මඟුලට ආවඩා ආයුබෝවා !🌞✨.

අභිනව සූර්යය වර්ෂය වෙනුවෙන් සුභ නැකතට අපේම ඈයෝ එක්ක අවුරුදු සමරන්නට ගන්කන්ද පවුලෙන් ගෙන එන අවුරුදු නැකැත් සීට්ටුවයි මේ...

පරණ දුක්දහම් අතහැර, නව බලාපොරොත්තු සමඟ අලුත් පියවර තැබීමට මේ සුභ නැකත් වේලාවන් අපට මග පෙන්වයි.
පවුලේ සෙනෙහස, ආදරය සහ එකමුතුව තවත් ශක්තිමත් කරමින්, සතුටින් පිරිපුන් අලුත් අවුරුද්දක් ගත කිරීමට මෙය සුදුසුම කාලයයි. 🪔

#නැකැත්සීට්ටුව📜



🇺🇦

2025 වර්ෂයේ ගන්කන්ද මධ්‍ය විද්‍යාලයේ අ.පො.ස උසස්පෙළ විභාගයට පෙනී සිට විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීම පස...
10/04/2026

2025 වර්ෂයේ ගන්කන්ද මධ්‍ය විද්‍යාලයේ අ.පො.ස උසස්පෙළ විභාගයට පෙනී සිට විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීම පසුගිය දින පාසලේදී සිදුවුණි.

🇺🇦
🎙❤️
🇺🇦

ර/ගන්කන්ද මධ්‍ය විද්‍යාලයේ 2025 අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල විශ්ලේෂණය.... 🇺🇦 🎙❤️ 🇺🇦
07/04/2026

ර/ගන්කන්ද මධ්‍ය විද්‍යාලයේ 2025 අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල විශ්ලේෂණය....

🇺🇦
🎙❤️
🇺🇦

2026 රන්මිණී සටන ක්‍රිකට් තරගයට සහභාගී වී අනුශූරතාවය දිනා ගත් ක්‍රීඩකයින් ඇගයීම අද දින පාසල් පරිශ්‍රයේදී මෙසේ සිදුකරන ලද...
07/04/2026

2026 රන්මිණී සටන ක්‍රිකට් තරගයට සහභාගී වී අනුශූරතාවය දිනා ගත් ක්‍රීඩකයින් ඇගයීම අද දින පාසල් පරිශ්‍රයේදී මෙසේ සිදුකරන ලදි.

🎙️
💙
🇺🇦

Day 02 | The Defining Moments 🏅​The dust has settled, the cheers have reached a crescendo, and the 2026 Battle of Gold h...
05/04/2026

Day 02 | The Defining Moments 🏅

​The dust has settled, the cheers have reached a crescendo, and the 2026 Battle of Gold has come to an epic conclusion! Day 02 was a rollercoaster of emotions—spectacular catches, crucial boundaries, and the raw passion of SCC and GCC.

​From the final wicket to the awards ceremony, relive the moments that defined this year's big match. Both teams fought with heart, but only one spirit prevails: the brotherhood of the Gold. 🏏✨










🇺🇦
🔰

🏆 Sivali Central College crowned champions of the Battle of Gold! 🏏💛A true display of passion, teamwork, and excellence ...
04/04/2026

🏆 Sivali Central College crowned champions of the Battle of Gold! 🏏💛
A true display of passion, teamwork, and excellence on the field! 💪✨








🇺🇦
🔰

🏏 Battle of Gold – Day 2 🍽️Lunch break time as the action pauses for a moment! ⏸️🔥An intense session so far with both te...
04/04/2026

🏏 Battle of Gold – Day 2 🍽️
Lunch break time as the action pauses for a moment! ⏸️🔥
An intense session so far with both teams fighting hard on the field 💪✨
More thrilling cricket coming up after the break! 🌟🏆

🔥 The Battle of Gold begins today! 🏏✨
Two teams, one glory – let the game of pride, passion, and power unfold on the field! 💛💪
May the best team shine and make history! 🌟🏆








🇺🇦
🔰

Address

Pelmadulla
70070

Opening Hours

Monday 07:30 - 15:00
Tuesday 07:30 - 15:00
Wednesday 07:30 - 15:00
Thursday 07:30 - 15:00
Friday 07:30 - 15:00

Telephone

+94452274343

Alerts

Be the first to know and let us send you an email when Gankanda Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Gankanda Central College:

Shortcuts

Share

Category