24/08/2026
නිල් අයින් කරලා Ruby එකක් කරන්න පුලුවන් දෙගුණ හදුනගමු..
💎BURN TO EARN - ගෙවුඩ හඳුනාගැනීමේ දෙදින ප්‍රායෝගික වැඩමුළුව💎
මෙම වැඩමුළුවේදී ඔබ ඉගෙනගන්නා විශේෂ කරුණු:
🔬 නිවැරදිව වර්ගීකරණය: සිල්කි, මිල්කි, යම් ගෙවුඩ, දුං ගෙවුඩ, කොවංගු සහ දෙගුණ නිවැරදිව වෙන්කර හඳුනාගැනීම.
🔍 විශේෂිත ක්‍රම: young ගෙවුඩ වලින් දුං ගෙවුඩ වෙන් කරගන්නා සුවිශේෂී උපක්‍රම.
🎨 වර්ණය තීරණය කිරීම: තාප පිරියම් (Heat Treatment) කිරීමෙන් පසු වර්ණය ලබා දෙන ගෙවුඩ සහ වර්ණය ලබා නොදෙන ගෙවුඩ කලින්ම හඳුනාගැනීම.
🚫 පාඩු වළක්වාගැනීම: වෙළෙඳපොළේදී මිලදී නොගත යුතු, දෝෂ සහිත ගෙවුඩ වල ලක්ෂණ හඳුනාගැනීම.
📋 Smart Checklist: ඔබ වෙළෙඳපොළට යන විට සකසා ගත යුතු විශේෂිත Check-list එක සදාගන්නා ආකාරය.
🗓️ වැඩමුළු විස්තර:
📅 දිනය: සැප්තැම්බර් 05 සහ 06
📍 ස්ථානය: කොල්ලුපිටිය
🏛️ ආයතනය: Royal Gems Institute
⚠️ ප්‍රායෝගික පුහුණුවක් බැවින් සහභාගී කරවා ගනු ලබන්නේ සීමිත පිරිසක් පමණි!
📞 අදම ඔබේ ආසනය වෙන් කරවා ගැනීමට කතා කරන්න:
📱 076 670 1500