23/01/2022
🛑 කොච්චර පන්ති ගියත්, පාඩම් කලත් LOGIC ගැන කිසි SURE එකක් නැද්ද...?
🛑 දන්නව... දන්නව... වගේ වුණත් උත්තරයක් ලියාගන්න බැරි ද...?
🛑 නැත්නම් විෂය හෝ විෂය ධාරාවන් මාරු කරල අලුතින් LOGIC තෝරගත්ත කෙනෙක් ද...?
එහෙනම් මේ වචන ටික ඔබ වෙනුවෙන්... 👇
LOGIC කියන්නේ විෂයක් නෙවෙයි... බොහෝ අය විෂයක් විදිහට ඉගනගන්න, හැකියාවක්... කොටින්ම කිව්වොත් භාෂාවක් වගේ එකක්... කොච්චර පාඩම් කළත් භාෂාවක් ඉගනගන්න බෑ වගේම කොච්චර පාඩම් කළත් LOGIC පුළුවන් වෙන්නෙත් නෑ...
හැබැයි පොඩි දෙයක් තියෙනවා... අපි හැමෝටම දැනටමත් LOGIC පුළුවන්... මොකද ඒක මිනිස්සුන්ට ආවේණික හැකියාවක්... ඒත් ඒ බොහොම ටිකයි... අපේ පන්තියෙ කරන්නේ ඒ සහජ හැකියාවම තව ටිකක් POLISH කරන එක... අන්න ඒකයි LOGIC ගොඩදාන එකම ක්‍රමය...
මානසික ආබාධ තියෙන අයටත් භාෂාව කතා කරන්න පුළුවන් වගේ, ඔනෑම LEVEL එකක සිසුවෙකුටත් LOGIC ඉගනගන්න පුළුවන්... පාඩම ඉගනගෙන අවසන් වු වහාම අදාල පාඩමේ සියලු විභාග ප්‍රශ්න කරන්න පුළුවන් සිසුන් අපේ පන්තියෙන් බිහි වෙන්නේ ඒකයි... ඒක ගුරුවරයා වන මගේ හපන්කමක් නෙවෙයි... ඒක තමයි LOGIC... 🙂
ඉතිං දැන් ඉදන් ලංකාව ඇතුළත ඕනෑම සිසුවෙකුට අපේ ONLINE පන්තියට එකතු වෙන්න පුළුවන්... ඉතාම විධිමත් වැඩ පිළිවෙලක් සමඟ ඇත්තටම LOGIC උගන්වන අති සාර්ථක සමාසික පාඨමාලාව...
ලබන අගෝස්තුවෙ විභාගය තිබුණොත් එහෙම, නැත්නම් ඊට පසුව එන 2022 උසස්පෙළ විභාගයට... අනික් විෂයන් දෙකටත් LOGIC විෂය ආශිර්වාදයක් කරගන්න ගමන් උපරිම Z අගයක් ලබාගන්න...
අදම, මේ දැන්ම එකතු වෙන්න අපේ "මොළ TUNE කරන LOGIC පන්තියට"
ලියාපදිංචි වීමට පෝස්ටුවේ තියෙන අංකය Whatsapp පණිවිඩයක් යොමු කරන්න...