Khemistry

Khemistry අපේ TARGET එක A

ජුනි 20 අගහරුවාදා උදේ 8.30 ට
09/06/2023

ජුනි 20
අගහරුවාදා
උදේ 8.30 ට

ONLINE | ZOOM & YOUTUBE LIVE |
18/03/2023

ONLINE | ZOOM & YOUTUBE LIVE |

MOTIVATION
17/03/2023

MOTIVATION

ආවර්ථිතා වගුව SHORT NOTE -1
16/03/2023

ආවර්ථිතා වගුව SHORT NOTE -1

Telegram link - https://t.me/+IlqYz_PAre5jNWVlමේ ONLINE REVISION එක විභාගයට පෙනි සිටිනතාක් සම්පුර්ණයෙන්ම නොමිලේ සියලුම ප...
04/03/2023

Telegram link - https://t.me/+IlqYz_PAre5jNWVl
මේ ONLINE REVISION එක විභාගයට පෙනි සිටිනතාක් සම්පුර්ණයෙන්ම නොමිලේ සියලුම පාඩම් ආවරණය කරන අතර Theory සමග ප්‍රශ්න සාකච්ජා කෙරේ.
මුලින්ම පරමාණුක ව්‍යුහය පාඩමෙන් ආරම්භ කරන අතර එම පාඩම දවස් දෙකකින් අවසන් කරන අතර පාඩම කරන අතරතුරදි පාඩමට සමගාමි ප්‍රශ්න සාකච්ජා කිරිම කිරිම සිදු වේ.
කෙටි සටහන් පන්තිය අවසන් විමත් සමග මේ telegram group එකට යොමු කරන අතර මේ group එක හරහා ඔයාලට තියෙන ප්‍රශ්න යොමු කල හැකිය. මට හෝ වෙන අයෙකුට උවද එයට පිලිතුරු ලබා දිය හැකිය.
මේ group එකට Note Book හා Question tute වල PDF පන්තිය ONLINE පැවැත්විමට පෙර Upload කරන අතර එහි Printout ලබාගෙන පන්තියට සහභාගි වන්නේ නම් එය ඔබට පහසු වේ.

එන්න දිනලම ඉවර කරන්න😎පන්තිය පිලිබද වැඩි විස්තර,https://youtu.be/hr1Ef2Z9_kU
13/02/2023

එන්න දිනලම ඉවර කරන්න😎
පන්තිය පිලිබද වැඩි විස්තර,
https://youtu.be/hr1Ef2Z9_kU

මෙන්න ලංකාවේ පලමු වරට රසායන විද්‍යාව හදාරන දූ දරුවන්ට අලුත් අත්දැකිමක් ලබා ගැනිමට අවස්ථාවක් 🐮ගෙදර වැඩ කරන්න හිතෙන්නේ නැද...
06/12/2022

මෙන්න ලංකාවේ පලමු වරට රසායන විද්‍යාව හදාරන දූ දරුවන්ට අලුත් අත්දැකිමක් ලබා ගැනිමට අවස්ථාවක්

🐮ගෙදර වැඩ කරන්න හිතෙන්නේ නැද්ද

🐵එක්කෝ ගෙදර වැඩ කරන්න දන්නේ නැද්ද

🧪🌡️💉💊🔭
විවිධාකාර පංති ගොඩකට ඔයාලා යනවනේ , ඉතින් මම කරන්නේ ඔයාලා පන්ති වලින් හෝ වේවා නැත්නම් ඉස්කෝලේ හරි උගන්වලා ඉවර පාඩම් වලින් දවසකට ප්‍රශ්න කිහිපයක් අපේ telegram channel එක හරහා ඔයාලට යොමු කරනවා ඒ දවසේම රැ මම Zoom Meeting එකකින් ඔයාලට එ ප්‍රශ්න කරන විදිය එහෙම නැත්නම් පාඩම් කරන විදිය එක්කෝ මොකක් හරි පාඩමක් ගැන revision එකක් මම කරනවා

ඉතින් ඉක්මනින් අපේ telegram channel එකට join wenna

👇👇👇👇👇👇👇👇
මෙන්න link එක:

FREE ONLINE CHEMISTRY HELP

03/11/2022
CONTACT US :📞0760032410📞
08/06/2022

CONTACT US :📞0760032410📞

2023 A/L සදහා වායු SHORTNOTE BOOK එක🔊පන්ති වේලාවන් දැනගැනීමට 🔊CONTACT US    ☎️0760032410☎️
05/06/2022

2023 A/L සදහා වායු SHORTNOTE BOOK එක
🔊පන්ති වේලාවන් දැනගැනීමට 🔊
CONTACT US ☎️0760032410☎️

JUNE 051.00 PM-5.00 PM
30/05/2022

JUNE 05
1.00 PM-5.00 PM

Good luck
22/05/2022

Good luck

Address

Pelmadulla

Telephone

+94760032410

Website

Alerts

Be the first to know and let us send you an email when Khemistry posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Khemistry:

Shortcuts

Share