22/05/2025
💫විභව්‍යතා කටපාඩම් කළ නොහැක. දරුවා තුළ දියුණු කළ යුතුය!!!💫
අද්විතීය ප්‍රවීණ මාර්ගෝපදේශනය සමගින් ඔබේ දරුවාගේ අනාගතය නිර්මාණය කරන්නට
පහත සබැදියෙන් සමූහයට එකතු වන්න.
03 ශ්‍රේණිය 👇👇👇
https://chat.whatsapp.com/LxrrQlbLMD9G1nOltMSMft
04 ශ්‍රේණිය 👇👇👇
https://chat.whatsapp.com/Bp4pX1HNq3zHie7Q7PvTmD
05 ශ්‍රේණිය 👇👇👇
https://chat.whatsapp.com/BATMMKhiZMD0USOvUVkOmq
🔊ඔබේ දැනුමට 💫💫👇👇
👨👩👦 දයාබර දෙමාපියණි,
💥ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන ඔබේ දරුවා ඒ සදහා විශේෂයෙන් සූදානම් කළ යුතු බව අප තරයේ විශ්වාස කරන්නෙමු.💫💫💫
💥විභාගය තුළ දී පරීක්ෂාවට ලක් කෙරෙන, දරුවකුගේ තුළ තිබෙන දියුණු කළ හැකි විභව්‍යතාවයන් 14ක් තිබෙන බව ඔබ දැන සිටියාද?
1. නිරීක්ෂණය - යමක් දෙස /යම් ගැටලුවක් දෙස පරීක්ෂාකාරීව බලමින් එහි ඇති සියුම් තැන් පවා දැකීමේ හැකියාව.
2. අර්ථකථනය - නිරීක්ෂණය කළ දෙය නිවැරදිව තේරුම් ගෙන නිවැරදිව ප්‍රකාශ කිරීමේ හැකියාව.
3. සම්බන්ධතා දැකීම - තේරුම් ගත් දෙය තුළ ඇති සමානතා අසමානතා දැකීම.
4. තර්කනය - තේරුම්ගත් තොරතුරු මත පදනම්ව නිවැරදි තීරණ වලට එළඹීම.
🔊 මේ එම විභව්‍යතා වලින් කිහිපයක් පමණි.
💡💡💡මේ සියල්ලම හැකියාවන් ය.
🚨 එකක් දුර්වල වුවහොත් අනෙක් හැකියාවන්ද දුර්වල වේ.
👑️ වසර 15 කට අධික ඉගැන්වීම අද්දැකීම් හා විභව්‍යතා පීළිබදව ඇති සුවිශේෂී දැනුම සියලු දරුවන්ට ලබා දෙමින් සිතාමතා තීරණ ගත හැකි සැබැවින්ම දක්ෂ දරුවකු නිර්මණය කරන්නට මා නිබදවම කැපවෙමි.
📌️ දරුවන් උපතින්ම ගෙන ආ සිතීමේ හැකියාව මොට කරන ගිරවකු මෙන් කටපාඩම් කරන පන්ති කලාවෙන් ඔබ්බට ගොස්,
ඔබේ දරුවා නිවැරදි දිශානුගත කරන්නට අද පටන් ක්‍රියාත්මක වෙමු.
එක් දිනක් සහභාගී වීමෙන් ඔබට වෙනස වටහා ගැනීමට පුලුවනි.
💯📕මේ බස්නායක සර්ගේ ගණිත ගැටලු පන්තියයි.💯📕
Hall Classes👇👇👇
සුශිල්පා -බලංගොඩ.
Kingsway - මාවෙල, බලංගොඩ
විදුපියස - පැල්මඩුල්ල
චතුර - දෙල්ගස් හන්දිය
නැණිර- කහවත්ත
නවෝදා - ගොඩකවෙල.
විමසීම් - 071 813 4401