R/ Sri Gnanananda Maha Vidyalaya

R/ Sri Gnanananda Maha Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from R/ Sri Gnanananda Maha Vidyalaya, Education Website, Pelmadulla.

ඇසළ පොහොය නිමිති කරගෙන ර/ශ්‍රී ඤාණානන්ද මහා විද්‍යාලයේ සංවිධානය කරනු ලැබූ සීල සමාධි වැඩසටහන..2023.07.31
31/07/2023

ඇසළ පොහොය නිමිති කරගෙන ර/ශ්‍රී ඤාණානන්ද මහා විද්‍යාලයේ සංවිධානය කරනු ලැබූ සීල සමාධි වැඩසටහන..

2023.07.31

අනාගත ලොව ජයගන්නට අභිමානවත් නායකයන් තනනු වස්ර/ශ්‍රී ඤාණානන්ද මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක නායක නායිකාවන් ස...
20/07/2023

අනාගත ලොව ජයගන්නට අභිමානවත් නායකයන් තනනු වස්
ර/ශ්‍රී ඤාණානන්ද මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක නායක නායිකාවන් සදහා නිල ලාංඡන පැළදවීමේ උත්සවය
2023 ක් වූ ඇසළ මස 21 වන දින පෙ.ව 9.00 ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ..

For the Build proud leaders to conquer the future world
R/Sri Gnananda Maha Vidyalaya's official badge ceremony for the student leaders of the primary section
will be held on the 21st of July 2023 at 9.00 a.m in the main hall of the college....

පොසොන් පොහොය වෙනුවෙන් ර/ශ්‍රී ඤාණානන්ද මහා විද්‍යලයීය ආචාර්ය මණ්ඩලය,අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් පළ...
03/06/2023

පොසොන් පොහොය වෙනුවෙන්
ර/ශ්‍රී ඤාණානන්ද මහා විද්‍යලයීය ආචාර්ය මණ්ඩලය,අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් පළමු වරට පවත්වනු ලැබූ කඩල දන්සල අද දින පාසල අසළදී සාර්ථකව පවත්වනු ලැබිණි..

මෙම කාර්ය සාර්ථකව ඉටුකර ගැනීම සදහා නන් අයුරින් සහය දැක්වූ සියලු දෙනාටම කෘතඥ පූර්වක ස්තුතිය පුදකර සිටිමු..
🙏🙏🙏

04/05/2023
ඔබ සැමට සාමය සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !ර/ශ්‍රී ඤාණානන්ද මහා විද්‍යාලයීය විදුහල්පති තුමා සමග ආචාර්ය මණ්ඩලය..
13/04/2023

ඔබ සැමට සාමය සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !

ර/ශ්‍රී ඤාණානන්ද මහා විද්‍යාලයීය විදුහල්පති තුමා සමග ආචාර්ය මණ්ඩලය..

ර/ශ්‍රී ඤාණානන්ද මහා විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2023.04.03 දින උත්කර්ෂවත් අයුරින් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ප...
11/04/2023

ර/ශ්‍රී ඤාණානන්ද මහා විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2023.04.03 දින උත්කර්ෂවත් අයුරින් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්වුණි..

කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලද මෙම විදුහලේ හිටපු විදුහල්පති නන්දසේන ලියනගේ මැතිදුනි, ඔබතුමන්ට ඥානානන්ද පව්ලේ උපහාරය ම වේව...
01/04/2022

කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලද මෙම විදුහලේ හිටපු විදුහල්පති නන්දසේන ලියනගේ මැතිදුනි, ඔබතුමන්ට ඥානානන්ද පව්ලේ උපහාරය ම වේවා. 🌷🌷🌷විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය

2020 පාසල් වාර සටහන සහ පාසැල් පැවැත්වෙන වේලාවන් ⏰📚
11/06/2020

2020 පාසල් වාර සටහන සහ පාසැල් පැවැත්වෙන වේලාවන් ⏰📚

පාසල් නැවත ආරම්භ කිරීම ජූනි මස අවසාන සතියේ සිට.. 📆📚
09/06/2020

පාසල් නැවත ආරම්භ කිරීම ජූනි මස අවසාන සතියේ සිට.. 📆📚

උසස් පෙළට ඇතුළත් වන සිසුන්ට පාසල් සදහා අයදුම් කිරීම Online ක්‍රමයට 💻
14/05/2020

උසස් පෙළට ඇතුළත් වන සිසුන්ට පාසල් සදහා අයදුම් කිරීම Online ක්‍රමයට 💻

Address

Pelmadulla

Website

Alerts

Be the first to know and let us send you an email when R/ Sri Gnanananda Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share