Mango Friendz - GCC 2006 Batch

Mango Friendz - GCC 2006 Batch පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලයීය 2006 (උසස් පෙළ) ආදි ශිෂ්‍ය කණ්ඩායම

2006 ආදි ගන්කන්දීය ආදි ශිෂ්‍ය සංගමයේ අනුරාධ ඉන්ද්‍රජිත් සොයුරාගේ සංකල්පයක් මත 2006 ආදි ගන්කන්දීය Mango Friends අප විසින්...
10/03/2026

2006 ආදි ගන්කන්දීය ආදි ශිෂ්‍ය සංගමයේ අනුරාධ ඉන්ද්‍රජිත් සොයුරාගේ සංකල්පයක් මත 2006 ආදි ගන්කන්දීය Mango Friends අප විසින් ආරම්භ කල Our Share Place වැඩසටහනේ 3 වන අදියර 2026.03.09 දින අප සහෝදර පාසලක් වන පැල්මඩුල්ල ධර්මාලෝක මහා විද්‍යාලය සඳහා හඳුන්වා දෙන ලදී.

එහිදී මාසයක් වැනි කෙටි කාලයක් තුල එක් රැස් කරගත් රුපියල් ලක්ෂයකට අධික වටිනාකමින් යුතු පාසල් උපකරණ පරිත්‍යාග කල අතර ඒ සඳහා නන් අයුරින් උදව් උපකර කල 2006 කණ්ඩායමේ සියලුම සාමාජික සාමාජිකාවන් සඳහා බෙහෙවින් ස්තූතිවන්ත වන අතර 2006 Mango Friends කණ්ඩායමේ ශක්තිය හා එකමුතුකම නැවතත් මෙලෙස පෙන්නුම් කරන ලදී.

පැල්මඩුල්ල ධර්මාලෝක විද්‍යාලයේ විදුහල්පතිතුමා විසින්‍ අප වෙත එවන ලද පණිවිඩය "ඔව්......හෙට තමයිදවස........පැල්මඩුල්ලේනුවණ...
08/03/2026

පැල්මඩුල්ල ධර්මාලෝක විද්‍යාලයේ විදුහල්පතිතුමා විසින්‍ අප වෙත එවන ලද පණිවිඩය

"ඔව්......
හෙට තමයි
දවස........

පැල්මඩුල්ලේ
නුවණැසයි💙💛
හදවතයි 💙💛
එක්වන.........

බොහෝ
ජීවන ගැටළු හමුවේ
අධ්‍යාපන
ගමනට
කඳුළු එක්කරන
දූ පුතුන්
වෙනුවෙන්ම
උපකාරවනු පිණිස
ආදි ගන්කන්දීය
2006 කණ්ඩායමේ
අඹ යහළුවෝ
(Mango Friends)
එකමුතුවේ
දූපුතුන්
හෙට උදෙන්ම
අපේ පාසලට
Our Sharing place
උදව් අල්මාරිය
රුපියල් ලක්ෂය ඉක්මවූ
දරුවන්ට අවැසිම වන
ලිවීමේ උපකරණත්
සමඟින්
පරිත්‍යාග කරනටයි
සූදානම.......

අපි
හැමෝම
උදය රැස්වීමේදී
ඔවුනගේ මෙහෙවර
අගයමු......

විද්‍යාලයීය
ඔබ සැමටම
සෙනෙහසින්
ඇරයුම් කරන්නෙමු......

විදුහල්පතිතුමා💙💛"

31/08/2025
30/08/2025

අනුශූරතාව 2006 කණ්ඩායම

30/08/2025

හොඳම පිතිකරු - සම්පත් ක්‍රිෂාන් (2006)

ඉන්දික 0715127175
25/07/2025

ඉන්දික 0715127175

ගන්කන්ද මධ්‍ය විද්‍යාලයීය 2006 ආදි ශිෂ්‍ය සංගමයේ (Mango Friends)  වාර්ෂික මහා සභා රැස්වීම සහ සුහද හමුව 2025 ජූනි මස 21 ...
25/06/2025

ගන්කන්ද මධ්‍ය විද්‍යාලයීය 2006 ආදි ශිෂ්‍ය සංගමයේ (Mango Friends) වාර්ෂික මහා සභා රැස්වීම සහ සුහද හමුව 2025 ජූනි මස 21 වන දින ගනේගම Streamway Banquet & Event Center හිදී අති සාර්ථකව පැවැත්වුනි.

රුවන්‍ නන්‍දන 076 378 5455
26/04/2025

රුවන්‍ නන්‍දන 076 378 5455

රුවිනි - 077 336 66 16
21/04/2025

රුවිනි - 077 336 66 16

05/03/2025

Address

Vidyala Mawatha
Pelmadulla
70070

Telephone

+94776537092

Website

Alerts

Be the first to know and let us send you an email when Mango Friendz - GCC 2006 Batch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mango Friendz - GCC 2006 Batch:

Shortcuts

Share

Category