Nanodha Education Center

Nanodha Education Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nanodha Education Center, Education, pathakada, Pelmadulla.

🔥 **මිණිපුර නැණෝදා ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය - 5 ශ්‍රේණිය** 🔥ලංකාවේ අසීරුතම කඩඉමක් වන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ලෑස්ති ව...
14/06/2026

🔥 **මිණිපුර නැණෝදා ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය - 5 ශ්‍රේණිය** 🔥

ලංකාවේ අසීරුතම කඩඉමක් වන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ලෑස්ති වෙන දූ දරුවන්ට, ලකුණු 200ක ඉලක්කයට පාර කියන විශේෂ සම්මන්ත්‍රණය. 🎯

📅 **දිනය:** ජූනි 18 බ්‍රහස්පතින්දා
🛑 **වේලාව:** ප.ව. 2.30 සිට 8.30 දක්වා

👨‍🏫 **මෙහෙයවීම:** ධම්මික සර් සහ චමින්ද සර්

දක්ෂතම ගුරුවරුන්ගෙන් නිවැරදි මඟපෙන්වීම ලබාගෙන මෙවර ශිෂ්‍යත්ව විභාගය විශිෂ්ට ලෙස ජය ගන්න දරුවාව සහභාගී කරවන්න.

☎️ **විමසීම්:**
0715535876 / 0775754240

01/06/2026
නැණෝදා අධ්‍යාපන ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ "බෙලි මල් සමඟ හකුරු" දන්සල ඊයේ (31) දින ප.ව. 3.00 සිට රාත්‍රී...
01/06/2026

නැණෝදා අධ්‍යාපන ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ "බෙලි මල් සමඟ හකුරු" දන්සල ඊයේ (31) දින ප.ව. 3.00 සිට රාත්‍රී 9.00 දක්වා අති සාර්ථක අයුරින් පැවැත්විණි.

මේ සඳහා උදේ ඉඳලා හට් එක ගහලා බෙලි මල් තම්බලා අපිට සහයෝගය ලබා දුන් රන්දිනු සැලුන් එකේ චාමර අයියා, මිලාරා සැලොන් කනිෂ්කා අක්කා, තුසිත අයියා, p&o flower එකේ චලනී අක්කා, නිහාල් අයියා, පංචනද රංගායතනයේ මිස් ලක්ෂිකා වගේම දූ දරුවන් වගේම වචනෙකින් හරි උදව් කරපු සියලුම දෙනාට ස්තුතිය පුද කරමු.

👉2026 වසරේ 4 ශ්‍රේණියේ දූ දරුවන් වෙනුවෙන් පැවැත්වූ අති සාර්ථකම "මිණිපුර නැණෝදා" ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ දෙවන දිනය ම...
01/06/2026

👉2026 වසරේ 4 ශ්‍රේණියේ දූ දරුවන් වෙනුවෙන් පැවැත්වූ අති සාර්ථකම "මිණිපුර නැණෝදා" ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ දෙවන දිනය මෙසේ අවසන් විය.

👉මෙම සම්මන්ත්‍රණය සාර්ථක කර ගැනීමට සම්මන්ත්‍රණය මෙහෙයවූ ගුරුවරුන් දෙපළ වන ධම්මික රුවන් ගුරුතුමන්ට හා චමින්ද ගුරුතුමන්ට බෙහෙවින් ස්තූතිය පල කරන අතර නන් අයුරින් උපකාරී වූ දෙමාපියන්ට හා මෙම සම්මන්ත්‍රණය සදහා සහභාගී වූ දුවා දරුවන්ටද බෙහෙවින් ස්තූතිය පුද කරමු.

👉එමෙන්ම සම්මන්ත්‍රණයේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් දූ දරුවන්ටත් ත්‍යාග ලැබූ සියලුම දරුවන්ටත් ඉදිරියේදී තම ජයග්‍රහණ වෙත ලගාවීමට ශක්තිය වාසනාව ලැබේවායි නැණෝදා අපි ඉත සිතින් පතමු.

16/05/2026
මැයි මස 28 වන දින පැවැත්වෙන සම්මන්ත්‍රණය සදහා සහභාගි වන සිසුන් සදහා විභාග අංකයක් ලබා දෙනු ලබන්නේ 28 වෙනි දිනට පෙර  නැණෝද...
16/05/2026

මැයි මස 28 වන දින පැවැත්වෙන සම්මන්ත්‍රණය සදහා සහභාගි වන සිසුන් සදහා විභාග අංකයක් ලබා දෙනු ලබන්නේ 28 වෙනි දිනට පෙර නැණෝදා ආයතනයට පැමිණ මුදල් ගෙවන සිසුන් හට පමණක් බව කරුණාවෙන් සලකන්න.

28 වන දිනට කලින් පැමිණ විභාග අංකයක් වෙන් කරගත නොහැකි සිසුන් සදහා 28 දින පෙරවරුවේ මුදල් ගෙවා විභාග අංකයක් ලබාගත හැක.

28/02/2026

💪"ඔව් මට පුලුවන්"

මේ නැණෝදා දරුවන්ගේ අධිෂ්ඨානයයි 👉

28/02/2026

"කිසීම කරදරයක් තිබුනෙ නෑ අපිට හොදම හොද ළමයි ටිකක් ඕගොල්ලො..."

👉2026 වසරේ 4 ශ්‍රේණියේ දූ දරුවන් වෙනුවෙන් පැවැත්වූ අති සාර්ථකම "මිණිපුර නැණෝදා" ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් දි...
27/02/2026

👉2026 වසරේ 4 ශ්‍රේණියේ දූ දරුවන් වෙනුවෙන් පැවැත්වූ අති සාර්ථකම "මිණිපුර නැණෝදා" ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් දිනයක් මෙසේ අවසන් විය.

👉මෙම සම්මන්ත්‍රණය සාර්ථක කර ගැනීමට සම්මන්ත්‍රණය මෙහෙයවූ ගුරුවරුන් දෙපළ වන ධම්මික රුවන් ගුරුතුමන්ට හා චමින්ද ගුරුතුමන්ට බෙහෙවින් ස්තූතිය පල කරන අතර නන් අයුරින් උපකාරී වූ දෙමාපියන්ට හා මෙම සම්මන්ත්‍රණය සදහා සහභාගී වූ දුවා දරුවන්ටද බෙහෙවින් ස්තූතිය පුද කරමු.

👉එමෙන්ම සම්මන්ත්‍රණයේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් දූ දරුවන්ටත් ත්‍යාග ලැබූ සියලුම දරුවන්ටත් ඉදිරියේදී තම ජයග්‍රහණ වෙත ලගාවීමට ශක්තිය වාසනාව ලැබේවායි නැණෝදා අපි ඉත සිතින් පතමු.

Address

Pathakada
Pelmadulla

Telephone

+94740658180

Website

Alerts

Be the first to know and let us send you an email when Nanodha Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category