Gankanda Media Unit

Gankanda Media Unit The official page of Pelmadulla Gankanda Central College Media Unit.!

30/06/2026

ගන්කන්ද මධ්‍ය විද්‍යාලය විසින් පොසොන් පොහෝ දිනට සමගාමීව සංවිධානය කරන පොසොන් කලාපය .....☸️

විශේෂ ධර්ම සාකච්චාව

පියුම් ප්‍රභා පොසොන් කලාපය 🙏☸️ගන්කන්ද මධ්‍ය විද්‍යාලය විසින් පොසොන් පොහෝ දිනට සමගාමීව සංවිධානය කරන  මිහිඳු පෙරහැර  ........
29/06/2026

පියුම් ප්‍රභා පොසොන් කලාපය 🙏☸️

ගන්කන්ද මධ්‍ය විද්‍යාලය විසින් පොසොන් පොහෝ දිනට සමගාමීව සංවිධානය කරන මිහිඳු පෙරහැර .....☸️

2026 පොසොන් මස 30 වන දින පෙ .ව.9:00 සිට ගන්කන්ද විද්‍යාලයීය නිල youtube හා facebook නාලිකා ඔස්සේ සජීවීව...🙏💐

🪷
🇺🇦
🎙❤️
🇺🇦

ධම්සද එළිය ධර්ම සාකච්ඡාව 🙏🏻☸️අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිදුවූ පොසොන් පොහෝ දිනයට සමගාමීව සිදුකරන දහමින් සි...
29/06/2026

ධම්සද එළිය ධර්ම සාකච්ඡාව 🙏🏻☸️

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිදුවූ පොසොන් පොහෝ දිනයට සමගාමීව සිදුකරන දහමින් සිසු ජීවිත අලෝකවත් කිරීමට ධම්සද එළිය දහම් සාකච්ඡාව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වජිර වංශ පාර්ශවයේ නියෝජ්‍ය ලේකාධිකාරි ගන්කන්ද ජාතික පාසල් ආචාර්ය මැටිහක්වල ශ්‍රී සුගුණ දර්ශනාරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය පාද මොරපිටියේ විමලවංශ ස්වාමීන් වහන්සේ සහ සබරගමු මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිළමේ තැන්පත් සුනිල් ශාන්ත මහත්මා සමඟින් ප.ව.3.00 සිට විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වේ ….🙏🏻

🪷
🇺🇦
🎙❤️
🇺🇦

පියුම් ප්‍රභා පොසොන් කලාපය 🙏☸️ගන්කන්ද මධ්‍ය විද්‍යාලය විසින් පොසොන් පොහෝ දිනට සමගාමීව සංවිධානය කරන පොසොන් කලාපය .....☸️2...
29/06/2026

පියුම් ප්‍රභා පොසොන් කලාපය 🙏☸️

ගන්කන්ද මධ්‍ය විද්‍යාලය විසින් පොසොන් පොහෝ දිනට සමගාමීව සංවිධානය කරන පොසොන් කලාපය .....☸️

2026 පොසොන් මස 30 වන දින පෙ .ව.9:00 සිට ගන්කන්ද විද්‍යාලයීය නිල youtube හා facebook නාලිකා ඔස්සේ සජීවීව...🙏💐

🪷
🇺🇦
🎙❤️
🇺🇦

සමණාමයං මහාරාජ - ධම්මරාජස්ස සාවකාතමේව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා..."මහරජ, අපි ධර්ම රාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔ...
29/06/2026

සමණාමයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා
තමේව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා...

"මහරජ, අපි ධර්ම රාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි පැමිණියෙමු."

මිත්‍යාදෘෂ්ටිය නමැති මහා ගින්නෙන් ඇවිලි සිටි සකලවිධ ලක්වාසීන් තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මයෙන් පෝෂණය කරනු වස් මහා කරුණාවෙන් යුතු ව මිස්සක පව්ව වෙත අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ වැඩමවා වදාළ අසිරිමත් පොසොන් පුන් පොහොය අදයි.

_*සියලු සිත් සනසාලන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා...! 💐☸️*_

🪷
🇺🇦
🎙❤️
🇺🇦

මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනය සිදුවුණු උතුම් පොහොය දිනය වන පොසොන් පොහොයට සමගාමීව පවත්වන “පියුම් ප්‍රභා” පොසොන් ...
26/06/2026

මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනය සිදුවුණු උතුම් පොහොය දිනය වන පොසොන් පොහොයට සමගාමීව පවත්වන “පියුම් ප්‍රභා” පොසොන් කලාපය ☸️🙏🏻

ජුනි 29 ප.ව.6.00 - පහන් කූඩු විවෘත කිරීම
පොසොන් කලාපය සමාරම්භය
ජුනි 30 පෙ.ව.9.00 - මිහිදු පෙරහැර වීදි සංචාරය
ප.ව.3.00 - සජීවී ධර්ම සාකච්ඡාව
ප.ව.5.00 - කඩල දන්සල
ප.ව.6.00 - මිහින්තලා අනුරුව ප්‍රදර්ශනය
ප.ව.6.00 - බැති ගී සරණිය

ජුනි 30 දවස පුරා විද්‍යාල පරිශ්‍රයේ සිට ගන්කන්දීය නිල මාධ්‍ය ගිණුම් ඔස්සේ සජීවීව විකාශය කෙරේ...☸️

🎉✨ Happy Birthday, Pasan Shavinda! ✨🎉Wishing a joyful and bright birthday to our amazing  Treasurer🎓💰 of the Gankanda Me...
26/06/2026

🎉✨ Happy Birthday, Pasan Shavinda! ✨🎉

Wishing a joyful and bright birthday to our amazing Treasurer🎓💰 of the Gankanda Media Unit! 💛
Your dedication, responsibility, and positive spirit add so much value to our team! 🌟

May your year be filled with success, laughter, and endless happiness! 💫🎂🎈

With warmest wishes,
🎙️ GCC Media Unit | 2026

🎙❤️
🇺🇦


🎊

අ .පො .ස සාමාන්‍ය පෙළ 2025 (2026) විභාගයට අප විද්‍යාලයෙන් පෙනී සිට, විශිෂ්ට ප්‍රතිඵල විදු මවුන් වෙතට හිමිකර දෙන්නට අපගේ ...
23/06/2026

අ .පො .ස සාමාන්‍ය පෙළ 2025 (2026) විභාගයට අප විද්‍යාලයෙන් පෙනී සිට, විශිෂ්ට ප්‍රතිඵල විදු මවුන් වෙතට හිමිකර දෙන්නට අපගේ සහෝදර සහෝදරියන්ට මෙවරත් හැකියාව ලැබුණි.✨

ඒ අනුව 9A සාමාර්ථ 23ක් ,8A සාමාර්ථ 26ක් , 7A සාමාර්ථ 32ක් 6A සාමාර්ථ 35ක් සහ 5A සමාර්ථ 25ක්ද ලබා ගෙන ඇත. A5 වඩා වැඩි 143 (53.96%) සමඟින් 100% සමත් ප්‍රතිශතයක් ඇතුළුව විශිෂ්ට ප්‍රතිඵල හිමිකරදුන් දූපුතුන්ටත් ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් උණුසුම් සුබ පැතුම්..!

🇺🇦
🎙
🇺🇦

සිදුහත් කුමරුගේ උත්පත්තිය බෝධිසත්ත්වයන් වහන්සේගේ බුද්ධත්වය සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වුයේ අදවන් වූ උතුම් ප...
30/05/2026

සිදුහත් කුමරුගේ උත්පත්තිය බෝධිසත්ත්වයන් වහන්සේගේ බුද්ධත්වය සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වුයේ අදවන් වූ උතුම් පෝය දිනකදීය...!🙏

සම්බුදු සිසිලෙන් විශ්වයම නිවී සැනසෙන පින්බර වෙසක් පුන් පොහොය දිනයක් වේවා.! 💐☸️

☸️
🇺🇦
🎙❤️
🇺🇦

Address

Ratnapura

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Alerts

Be the first to know and let us send you an email when Gankanda Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Gankanda Media Unit:

Shortcuts

Share