Tinny Learners

Tinny Learners Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tinny Learners, Education, Pelmadulla.

20/12/2025

Celebrating my 5th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

13/02/2023

පැල්මඩුල්ල අවට පොඩ්ඩන්ගේ ඉංග්‍රීසි දැනුම  දියුණු කරගන්න ඔන්න අවස්ථාවක්.
11/08/2022

පැල්මඩුල්ල අවට පොඩ්ඩන්ගේ ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්න ඔන්න අවස්ථාවක්.

මේ වන විට ලොව පුර ව්‍යාප්ත වෙමින් පවතින ABACUS පාඨමාලාව ශ්‍රී ලංකාව තුළ SAMAS ආයතනය හරහා ඔබට ලබා දීමට සූදානම් කර ඇත. මෙය...
08/08/2022

මේ වන විට ලොව පුර ව්‍යාප්ත වෙමින් පවතින ABACUS පාඨමාලාව ශ්‍රී ලංකාව තුළ SAMAS ආයතනය හරහා ඔබට ලබා දීමට සූදානම් කර ඇත. මෙය පාඨමාලාවක්ම පමණක්ම නොවන අතර ඔබේ දරුවාගේ ඉදිරි අනාගතය යහපත්ව පවත්වා ගැනීමට උපකාරී වන දෙයකි.මේ හරහා දරුවාගේ,

මානසික ඒකාග්‍රතාවය දියුණු කරයි.
නිරීක්ෂණ සහ සවන්දීමේ කුසලතා වැඩි දියුණු කරයි.
දෘෂ්‍යකරණය සහ පරිකල්පනය වැඩි දියුණුකරයි.
මතකය ශක්තිමත් කරයි.
වේගය සහ නිරවද්‍යතාවය නිර්මාණශීලීත්වය ඉහල නංවයි.
ආත්ම විශ්වාසය වැඩි කරයි.

පැල්මඩුල්ල , කහවත්ත, රක්වාන, මාදම්පේ, ගොඩකවෙල යනාදී ප්‍රදේශ වලදී මෙම මස ආරම්භ වේ. අගෝස්තු 21 අගෝස්තු 21 දිනට පෙර ලියාපදිංචි වීම සඳහා 0772020196 අංකයට අමතන්න.

26/10/2021

Address

Pelmadulla

Website

Alerts

Be the first to know and let us send you an email when Tinny Learners posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category