Oprin Educational Consultancy

Oprin Educational Consultancy 🎓 Trusted Partner for South Korea Student Visa! 🇰🇷 Welcome to Oprin Educational Consultancy. Your premier gateway to world-class higher education in South Korea.

We specialize in providing comprehensive guidance and documentation support for Sri Lankan students aiming for a bright future abroad. Our Core Services:

🎓 Personalized Counseling: Helping you choose the right course and university based on your career goals.

✅ Expert Visa Guidance: Simplifying the visa application process with 100% documentation support.

💰 Scholarship Assistance: Guiding you t

o secure partial or full scholarships.

🏦 Financial Documentation Support: Expert advice on meeting financial verification (Show Money) requirements.

✈️ Pre & Post-Departure Briefing: Ensuring you are fully prepared before and after you land in your dream country. Oprin Educational Consultancy - "Opening Doors to Your Global Future."

06/07/2026

2026년 사전평가 5차

KIIP level test එක සදහා හෙට දින (2026.07.07 ) උදෑසන 09:00 සිට 2026.07.11 රාත්‍රී 12 දක්වා අයදුම් කල හැක. කොරියාව පුරා විභාග මධ්‍යස්ථාන 15ක අයදුම් කරුවන් 4482 දෙනෙකුන් සදහා අයදුම්පත් නිකුත්කරනු ලබයි..

අයදුම්පත් කැඳවන පළමු දිනයේම උදේ 9:00 ට ඉතා ඉක්මනින් ආසන පිරී යන බැවින් ඉක්මනින් අයදුම් කරන්න.

www. Kiptest.org යන web ලිපිනයෙන් අයදුම් කල හැක. තෝරාගැනීම් පරීක්ශනය 2026.07.25 පැවැත්වෙන අතර විභාග ප්‍රතිපල 2023.08.07 දින 사회통합정보망(www. socinet.go.kr) හෝ 평가홈페이지(www.kiiptest.org) ඔස්සේ පරික්ශා කල හැක

✍️ අංජන රවිනාත්

30/06/2026

108 වැනි TOPIK පරීක්ෂණය පිළිබඳ තොරතුරු.

විභාග දිනය - 2026 ඔක්තෝබර් 18
අයදුම්පත් කාලය - ජූලි 20 - ජූලි 28

TOPIK සඳහා අයදුම් කිරීමට තානාපති කාර්යාලයට පැමිණීමට පෙර ඔන්ලයින් පද්ධතියෙන් දිනයක් වෙන් කරවාගැනීම අනිවාර්ය වේ.

ඔන්ලයින් පද්ධතියෙන් දිනයක් වෙන් කරවාගැනීමට පහත වෙබ් අඩවියට පිවිසෙන්න.

https://www.g4k.go.kr/en/main.do

ඔන්ලයින් පද්ධතිය ජූලි 16 වන දින සිට ජූලි 27 වන දින දක්වා පස්වරු 2:00 සිට පස්වරු 4:00 දක්වා විවෘතව පවතී.

*කොරියාවේ ජාතික නිවාඩු දිනයක් හේතුවෙන් ජූලි 17 වන දින ඔන්ලයින් පද්ධතිය විවෘත නොවන බව කරුණාවෙන් සලකන්න. එබැවින්, ඔබ ජූලි 20 වන දින තානාපති කාර්යාලයට පැමිණීමට කැමති නම්, කරුණාකර ජූලි 16 වන දින ඔබේ වෙන්කිරීම සිදු කරන්න

*TOPIK විභාගය සඳහා අයදුම් කිරීමට වීසා අයදුම් කිරීමේ වේලාවක් (visa appointment) වලංගු නොවන බව කරුණාවෙන් සලකන්න.

TOPIK සඳහා අයදුම් කිරීමට, විදේශ ගමන් බලපත්‍රයක් / ඉංග්‍රීසියෙන් ඇති ජාතික හැඳුනුම්පතක් හෝ ජාතික හැඳුනුම්පතේ ඉංග්‍රීසි පරිවර්තනයක් අනිවාර්ය වේ.

අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සඳහා, කරුණාකර තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශිත දැන්වීම පරීක්ෂා කර බලන්න.

https://lka.mofa.go.kr/lk-en/brd/m_2309/view.do?seq=760187


#කොරියාව #스리랑카

#대사관
#공공외교 #문화외교 #한국외교

Topic exam Octomber. register date july 20-28.
30/06/2026

Topic exam Octomber. register date july 20-28.

🎉 වචන නෙමෙයි, ඇස් පනාපිට පෙනෙන සැබෑ ප්‍රතිඵල. Oprin International පවුලෙන් උණුසුම් සුභපැතුම්! 🇰🇷✈️🎓අප ආයතනය කෙරෙහි තැබූ ව...
09/06/2026

🎉 වචන නෙමෙයි, ඇස් පනාපිට පෙනෙන සැබෑ ප්‍රතිඵල. Oprin International පවුලෙන් උණුසුම් සුභපැතුම්! 🇰🇷✈️🎓

අප ආයතනය කෙරෙහි තැබූ විශ්වාසය අකුරටම ඉටු කරමින්, D4-1 (Korean Language) වීසා බලපත්‍රය සාර්ථකව ලබාගත් අපේ ආදරණීය ශිෂ්‍යාව, Dombagaha Pathiranalage Deduni Hashinika Gunarathna ඊයේ දිනයේදී තමන්ගේ සැබෑ කරගත් කොරියානු සිහිනය වෙනුවෙන් දකුණු කොරියාව බලා පියාසර කළ වගයි.

Deduni, ඔබට කොරියාවේ අධ්‍යාපන සහ වෘත්තීය ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගැනීමට Oprin පවුලේ අප සැමගෙන් උණුසුම් සුභපැතුම්! 🤝✨

⏳ තවමත් බල බලා ඉන්නවාද? ඊළඟට යන්නේ ඔබයි.
ඉදිරි බඳවා ගැනීම් සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දින කිහිපය මේ ගෙවී යන්නේ. ඔබේ වයස අවුරුදු 19 ත් 35 ත් අතර නම්, ඔබට ගැළපෙනම, 100% නීත්‍යානුකූල වීසා මාර්ග 5ක්ම අප සතුව ඇත. සීමිත ආසන ප්‍රමාණයක් ඇති බැවින් අදම ඔබගේ අවස්ථාව වෙන් කරගන්න.

👇 අප සතු විශේෂිත වීසා කාණ්ඩ

1️⃣ D4-1 (කොරියානු භාෂා පාඨමාලාව - වසර 1)
විශේෂත්වය - IELTS හෝ TOPIK අවශ්‍ය නොවේ.
සුදුසුකම් - උසස් පෙළ (A/L) විෂයයන් 3ක් සමත් වීම. (වයස 19 - 21)

2️⃣ D4-6 (Technical College / වෘත්තීය පුහුණු - වසර 2)
🔥 විශේෂත්වය - පෙර පළපුරුද්දක් අවශ්‍යම නැත. වසර 2ක පුහුණුවෙන් පසු ඍජුවම E-7 Professional Visa එකට මාරු වී වසර 5ක් කොරියාවේ සේවය කිරීමේ හැකියාව. (Electrician | Welder)
සුදුසුකම් - උසස් පෙළ (A/L) විෂයයන් 3ක් සමත් වීම හෝ TOPIK Level 1. (වයස 29 ට අඩු)

3️⃣ D2-1 (Associate Degree - වසර 2)
✈️ පහසුකම් - E-Visa පහසුකම සහිතයි.
සුදුසුකම් - උසස් පෙළ (A/L) විෂයයන් 3ක් සමත් වීම සහ IELTS 5.5. (වයස 20 - 25)

4️⃣ D2-2 (උපාධි පාඨමාලා / Bachelor's Degree - වසර 4)
🌟 ශිෂ්‍යත්ව - IELTS 5.5 හෝ TOPIK Level 3 සඳහා සුවිශේෂී ශිෂ්‍යත්ව අවස්ථා. (E-Visa සහිතයි)
සුදුසුකම් - උසස් පෙළ (A/L) විෂයයන් 3ක් සමත් වීම. (වයස 20 - 25)

5️⃣ D2-3 (Master/PhD වැඩසටහන - වසර 2)
🔥 විශේෂ වරප්‍රසාදය - මූලික උපාධිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් (English Medium) කළ සිසුන් සඳහා IELTS හෝ TOPIK අවශ්‍ය නොවේ.
සුදුසුකම් - පිළිගත් උපාධිධාරියෙකු වීම. (වයස 25 - 35, E-Visa සහිතයි)

Oprin International අපෙන් ඔබට,
වීසා සඳහා අවශ්‍ය SOP සකස් කිරීමේ සිට, මූල්‍ය සහයෝගය පෙන්වීම (Show Money Guidance) සහ සියලුම ලියකියවිලි කටයුතු පූර්ණ විශ්වාසයකින් යුතුව අප ආයතනය මගින් සිදු කර දෙනු ලැබේ.

⏰ කාලය මගහැර ගන්න එපා. ඔබට ගැළපෙන කාණ්ඩය දැනගන්න දැන්ම Comment එකක් දාන්න හෝ ඔබගේ A/L ප්‍රතිඵල / උපාධි සහතිකය අපට WhatsApp කරන්න.

📞 Call / WhatsApp: 076 33 999 36
📧 Email: [email protected]
📍 Oprin International (Pvt) Ltd,
No: 452/1, Kandy Road, Peliyagoda.

Suba gaman deduni & other friends Kyungsung university 2026 june intake April 3 consultation April 10 document submissio...
08/06/2026

Suba gaman deduni & other friends
Kyungsung university 2026 june intake
April 3 consultation
April 10 document submission
April 15 university interview
May 20 embassy submission
June 8 flying

Deduni your are a lucky girl
And your corporation delivered on us is tremendous and appreciate you a lot.

තවමත් කල්පනා කරනවද? කොරියාවට යන්න බලාගෙන හිටපු අයට මේක තමයි අන්තිම අවස්ථාව. ⏳✈️කාලය නාස්ති කළා ඇති! ඉදිරි බඳවා ගැනීම් සඳ...
04/06/2026

තවමත් කල්පනා කරනවද? කොරියාවට යන්න බලාගෙන හිටපු අයට මේක තමයි අන්තිම අවස්ථාව. ⏳✈️

කාලය නාස්ති කළා ඇති! ඉදිරි බඳවා ගැනීම් සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දින කිහිපය මේ ගෙවී යන්නේ. ඔබේ වයස අවුරුදු 19 ත් 35 ත් අතරද? ඔබ සතුව තියෙන්නේ උසස් පෙළ (A/L) සුදුසුකම පමණක්ද, නැතිනම් ඔබ දැනටමත් උපාධිධාරියෙක්ද?

ඔබගේ අධ්‍යාපන මට්ටමට සහ වයසට හරියටම ගැළපෙන, දකුණු කොරියාවේ ස්ථාවර වීමේ නීත්‍යානුකූල වීසා මාර්ග 5ක්ම අප සතුව ඇත. සීමිත ආසන ප්‍රමාණයක් පමණක් ඉතිරි වී ඇති බැවින්, ඔබට ගැළපෙන කාණ්ඩය අදම වෙන් කරගන්න.

👇 ඔබට ගැළපෙන්නේ මින් කුමන වීසා කාණ්ඩයද?

1️⃣ D4-1 (කොරියානු භාෂා පාඨමාලාව - වසර 1)

විශේෂත්වය - IELTS හෝ TOPIK අවශ්‍ය නොවේ.
සුදුසුකම් - උසස් පෙළ (A/L) විෂයයන් 3ක් සමත් වීම. (වයස 19 - 21)

2️⃣ D4-6 (Technical College / වෘත්තීය පුහුණු - වසර 2)

🔥 විශේෂත්වය - පෙර පළපුරුද්දක් අවශ්‍යම නැත. වසර 2ක පුහුණුවෙන් පසු ඍජුවම E-7 Professional Visa එකට මාරු වී වසර 5ක් කොරියාවේ සේවය කිරීමේ හැකියාව. (Electrician | Welder)
සුදුසුකම් - උසස් පෙළ (A/L) විෂයයන් 3ක් සමත් වීම හෝ TOPIK Level 1. (වයස 29 ට අඩු)

3️⃣ D2-1 (Associate Degree - වසර 2)

✈️ පහසුකම් - E-Visa පහසුකම සහිතයි.
සුදුසුකම් - උසස් පෙළ (A/L) විෂයයන් 3ක් සමත් වීම සහ IELTS 5.5. (වයස 20 - 25)

4️⃣ D2-2 (උපාධි පාඨමාලා / Bachelor's Degree - වසර 4)

🌟 ශිෂ්‍යත්ව - IELTS 5.5 හෝ TOPIK Level 3 සඳහා සුවිශේෂී ශිෂ්‍යත්ව අවස්ථා. (E-Visa සහිතයි)
සුදුසුකම් - උසස් පෙළ (A/L) විෂයයන් 3ක් සමත් වීම. (වයස 20 - 25)

5️⃣ D2-3 (Master/PhD වැඩසටහන - වසර 2)

🔥 විශේෂ වරප්‍රසාදය - මූලික උපාධිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් (English Medium) කළ සිසුන් සඳහා IELTS හෝ TOPIK අවශ්‍ය නොවේ.
සුදුසුකම් - පිළිගත් උපාධිධාරියෙකු වීම. (වයස 25 - 35, E-Visa සහිතයි)

Oprin International අපෙන් ඔබට,
වීසා සඳහා අවශ්‍ය SOP සකස් කිරීමේ සිට, මූල්‍ය සහයෝගය පෙන්වීම (Show Money) සහ ලියකියවිලි කටයුතු දක්වා සියල්ලම පූර්ණ වගකීමක් සහිතව අප විසින් සිදු කර දෙනු ලැබේ.

⏰ මගහැර ගන්න එපා අදම ඔබගේ මාවත තෝරාගන්න.

📲 ඔබට ගැළපෙන කාණ්ඩය දැනගන්න දැන්ම Comment එකක් දාන්න හෝ ඔබගේ A/L ප්‍රතිඵල / උපාධිය අපට WhatsApp කරන්න.

📞 Call / WhatsApp - 076 33 999 36
📧 Email - [email protected]
📍 Oprin International (Pvt) Ltd,
No: 452/1, Kandy Road, Peliyagoda.

🇰🇷 IELTS නැහැ කියලා, සේවා පළපුරුද්දක් නැහැ කියලා කොරියානු සිහිනය අතහරින්න එපා. ✈️🎓ඔබේ වයස අවුරුදු 19 ත් 35 ත් අතරද? ඔබ ස...
03/06/2026

🇰🇷 IELTS නැහැ කියලා, සේවා පළපුරුද්දක් නැහැ කියලා කොරියානු සිහිනය අතහරින්න එපා. ✈️🎓

ඔබේ වයස අවුරුදු 19 ත් 35 ත් අතරද? ඔබ සතුව තියෙන්නේ උසස් පෙළ (A/L) සුදුසුකම පමණක්ද, නැතිනම් ඔබ දැනටමත් උපාධිධාරියෙක්ද? ඔබගේ අධ්‍යාපන මට්ටමට සහ වයසට හරියටම ගැළපෙන, දකුණු කොරියාවේ ස්ථාවර වීමේ නීත්‍යානුකූල වීසා මාර්ග 5ක්ම අප සතුව ඇත.

ඔබට ගැළපෙන්නේ මින් කුමන වීසා කාණ්ඩයද? 👇

1️⃣ D4-1 (කොරියානු භාෂා පාඨමාලාව - වසර 1)
🎓විශේෂත්වය - IELTS හෝ TOPIK අවශ්‍ය නොවේ.
🎓සුදුසුකම් - උසස් පෙළ (A/L) විෂයයන් 3ක් සමත් වීම. (වයස 19 - 21)

2️⃣ D4-6 (Technical College / වෘත්තීය පුහුණු - වසර 2)
🎓විශේෂත්වය - පෙර පළපුරුද්දක් අවශ්‍යම නැත. වසර 2ක පුහුණුවෙන් පසු ඍජුවම E-7 Professional Visa එකට මාරු වී වසර 5ක් කොරියාවේ සේවය කිරීමේ හැකියාව. (Electrician | Welder)
🎓සුදුසුකම් - උසස් පෙළ (A/L) විෂයයන් 3ක් සමත් වීම හෝ TOPIK Level 1. (වයස 29 ට අඩු)

3️⃣ D2-1 (Associate Degree - වසර 2)
🎓පහසුකම් - E-Visa පහසුකම සහිතයි.
🎓සුදුසුකම් - උසස් පෙළ (A/L) විෂයයන් 3ක් සමත් වීම සහ IELTS 5.5. (වයස 20 - 25)

4️⃣ D2-2 (උපාධි පාඨමාලා / Bachelor's Degree - වසර 4)
🎓ශිෂ්‍යත්ව - IELTS 5.5 හෝ TOPIK Level 3 සඳහා සුවිශේෂී ශිෂ්‍යත්ව අවස්ථා. (E-Visa සහිතයි)
🎓සුදුසුකම් - උසස් පෙළ (A/L) විෂයයන් 3ක් සමත් වීම. (වයස 20 - 25)

5️⃣ D2-3 (Master/PhD වැඩසටහන - වසර 2)
🎓විශේෂ වරප්‍රසාදය - මූලික උපාධිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් (English Medium) කළ සිසුන් සඳහා IELTS හෝ TOPIK අවශ්‍ය නොවේ.
🎓සුදුසුකම් - පිළිගත් උපාධිධාරියෙකු වීම. (වයස 25 - 35, E-Visa සහිතයි)

වීසා සඳහා අවශ්‍ය SOP සකස් කිරීමේ සිට, මූල්‍ය සහයෝගය පෙන්වීම (Show Money) සහ ලියකියවිලි කටයුතු දක්වා සියල්ලම පූර්ණ වගකීමක් සහිතව සිදු කර දීමට අප සූදානම්.

🚨 සීමිත ආසන ප්‍රමාණයක් ඇති බැවින් අදම ඔබගේ මාවත තෝරාගන්න.

👇 ඔබට ගැළපෙන කාණ්ඩය දැනගන්න දැන්ම Comment එකක් දාන්න හෝ ඔබගේ A/L ප්‍රතිඵල / උපාධිය අපට WhatsApp කරන්න.

📞 Call / WhatsApp: 076 33 999 36

📧 Email: [email protected]

📍 Oprin International (Pvt) Ltd,
No: 452/1, Kandy Road, Peliyagoda.

🇰🇷 කොරියාවේ "Professional" වෘත්තිකයෙක් වෙන්න ඔබටත් පුළුවන්. 🎓✈️ඔබ Electrician හෝ Welder ක්ෂේත්‍රයේ නිපුණතාවයක් ඇති අයෙක්...
03/06/2026

🇰🇷 කොරියාවේ "Professional" වෘත්තිකයෙක් වෙන්න ඔබටත් පුළුවන්. 🎓✈️

ඔබ Electrician හෝ Welder ක්ෂේත්‍රයේ නිපුණතාවයක් ඇති අයෙක්ද? නැත්නම් මේ ක්ෂේත්‍රයෙන් අලුතින්ම ගමනක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ද? ඔබගේ අනාගතය දකුණු කොරියාවේ ස්ථාවර කරගැනීමට ලැබෙන හොඳම සහ කඩිනම් මාර්ගය - D4-6 Visa.

ඇයි මේක විශේෂ?

🤝 පළපුරුද්ද අවශ්‍යම නැත. මෙම ක්ෂේත්‍ර පිළිබඳව පෙර පළපුරුද්දක් ඇති අයට මෙන්ම, කිසිදු පළපුරුද්දක් නොමැති නවකයන්ටද මෙම වැඩසටහනට අයදුම් කළ හැකිය.

🎓 Technical College - වසර 2ක ප්‍රායෝගික පුහුණුවක් හරහා ඔබව වෘත්තිකයෙකු ලෙසම නිර්මාණය කරයි.

📈 E-7 Path - පාඨමාලාවෙන් පසු ඍජුවම E-7 Professional Visa එකට මාරු වී වසර 5ක් කොරියාවේ සේවය කිරීමේ හැකියාව.

⚡ ක්ෂේත්‍ර - Electrician | Welder

✅ අවම සුදුසුකම් - A/L විෂයයන් 3ක් සමත් වීම හෝ TOPIK Level 1.

Oprin International අපේ විශේෂත්වය,
අපි ඔබට සහතිකය පමණක් නොව, කොරියාවේ රැකියා වෙළඳපොළට ගැළපෙන පුහුණුව සඳහා පූර්ණ මගපෙන්වීමක් ලබා දෙන්නෙමු.

🚨 සීමිත පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින්, අදම ඔබගේ අසුන වෙන් කරගන්න.

👇 ඔබේ සුදුසුකම් දැනගන්න දැන්ම Comment එකක් දාන්න හෝ අපට පණිවිඩයක් එවන්න.

📞 Call / WhatsApp: 076 33 999 36
📍 Oprin International (Pvt) Ltd,
No: 452/1, Kandy Road, Peliyagoda.

Address

452/1, Kandy Road
Peliyagoda
11830

Website

Alerts

Be the first to know and let us send you an email when Oprin Educational Consultancy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share