Psychology 2025

Psychology 2025 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Psychology 2025, Education, Kandy Road, Peliyagoda.

15/06/2024

මිනිස්සුන්ටනෙ හරියන්නෙ වරදින්නෙ දෙකම අපි ඒවා හදාගෙන නැගිටිමු.

12/05/2024

මනෝව්ද්යා උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව,𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐈𝐧 𝐂𝐨𝐮𝐧𝐬𝐞𝐥𝐥𝐢𝐧𝐠
--------------------------------------------------------------------------
ශ්රි ලංකා තෘතීක අධ්යාපන කොමිසම් සභාවේ (TVEC) අනුමත ලියාපදිංචි පාඨමාලවකි.
ශ්රි ලංකා සෞඛ්ය අමාත්යාංශයේ PHSRC හී ලියාපදිංචි අනුමත වූ වෛද්ය මධ්යස්ථානයක් තුළ සායනික පුහුණුව
--------------------------------------------------------------------------
අභිමානවත් මනෝවිද්යා උපදේශකයකු ලෙස ජීවිතය ජය ගැනීමට ආරම්භය තැබීමට විනයගරුක,බුද්ධිමත් ,උගත් ඔබට ආරාධනා .(සම්පූර්ණ online පාඨමාලාවක් නොවේ)
නව පාඨමාලා ආරම්භය -
2024/05/18 හා 19
සායනික පුහුණුව ආයතන තුළදීම ලබාදේ ඒ වෙනුවෙන් වෙනම අයකිරීම් කිසිවක් නොමැත.
-------------------------------------------------------------------------
කා සදහාද?
🟥විශ්වවිද්යාල සිසුන් හා උසස් පෙළ අවසන්කළ සිසුන්,
🟥පරිපාලන නිලධාරීන්,ආරක්ෂ,හෙද හා සෞඛ්ය නිළධාරීන් ,
🟥විධායක නිලධාරින්,
🟥කළමනාකරුවන් හා ව්යවසායකයින් ,
🟥රාජ්ය අංශයේ සේවා නියුක්තිකයන් ,
🟥පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්,
හා මෙම විෂය හැදෑරීමට ඇල්මක් දක්වන ඔබ සැමට.
--------------------------------------------------------------------------
🟥පාඨමාලා කාලය මාස 12කි.
🟥අවම සුදුසුකම්
අපොස සා/පෙල සමත්වීම
අනිවාර්ය
හා
ඕනෑම අංශයකින් උසස් පෙල
සමත් වී තිබීම.
🟥පාඨමාලා ගාස්තුව
(කොටස් වශයෙන් ගෙවීම් කලහැකිය)
--------------------------------------------------------------------------
✅මාධය - සිංහල / ඉංග්රීසි /දෙමළ
---------------------------------------------------------------------
🟥පන්ති කාමරය තුල මෙන්ම අවශ්ය වුවහොත්
විධිමත් 𝐄 𝐋𝐞𝐚𝐫𝐧𝐢𝐧𝐠 පද්ධතියක් හරහා ඉගැන්වීම් සිදුකෙරේ.
--------------------------------------------------------------------------
🟥වැඩි විස්තර සදහා ඔබගේ නම හා ලිපිනය 𝟎𝟕57 03 03 03 අංකයට 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 කරන්න.
------------------------------------------------------------අමතන්න 0729 32 32 32 හෝ 0753 32 32 32
-----------------------------------------------------------------------නැතහොත් පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට
www.oxfordlanka.lk
Oxford lanka campus,
Peliyagoda

12/05/2024

DIPLOMA IN PSYCHOTHERAPY - OXFORD LANKA CAMPUS
මනෝචිකිත්සාව පිලිබද ඩිප්ලෝමා පාඨමාලව - ලියාපදිංචිය ආරම්භ විය.
REGISTERED TVEC-SRI LANKA
Psychotherapy is the application of the solution to help people of all ages lives happier, healthier and more productive lives. In psychotherapy, scientifically validated procedures are applied to help people develop healthier and more effective habits. There are several approaches to psychotherapy that help individuals work through their problems and this includes the cognitive-behavioral, interpersonal and other kinds of talk therapy.

In this course, you will be able to learn that psychotherapy is a collaborative treatment based on the relationship between an individual and a psychologist and this course will help you provide a supportive environment that allows the patient to talk openly with someone who is objective, neutral and nonjudgmental. This course will help to identify and change the thought and behavior patterns that are keeping someone from feeling their best. By the time you’re done, you will not only have solved the problem that brought you in, but you will have learned new skills so you can better cope with whatever challenges arise in the future.

This is a 12-month Diploma in Psychotherapy (DPSYT)part-time programme covering a range of theoritical, analytical, conceptual and functional skills in psychotherapy. This programme prepares and equips students with the ability to work effectively as a counsellor.
Key Information
=============
1. Duration -: 1 year
2. Study mode -: Part Time
3. Earliest Start Date -: 18/05/2024
4. Course Fee -: LKR 75000
5. Qualification -: This Course Avilable To All Academic Backgrounds, GCE A/L & Diploma In Counselling or BSc, BA (Psycology) Degrees, registered doctors and medical students, undergraduate candidates
6. Location -: Kandy Rd,Peliyagoda.
7. Languages -: Sinhala / English
8. Payment Mode -: Cash / Credit card / Cheque / Bank Transfer /online payment
Limited slots hurry up and register now!!! Contact more details :- 0757 03 03 03
සිංහල මාධ්‍ය මෙම ඩිප්ලෝමා පාඨමාලාව ඉරිදා දින පැවැත්වෙන අතර ලියාපදිංචිය ආරම්භ කොට තිබේ. www.oxfordlanka.lk

12/05/2024
12/05/2024

D I P L O M A I N P S Y C H O T H E R A P Y,
D I P L O M A I N C O U N S E L I N G,
D I P L O M A I N C H I L D P S Y C H O L O G
D I P L O M A I N D R U G C O U N S E L I N G

© NEW INTAKE May 18th - 19th
© TVEC REGISTERED,
© LANGUAGES - SINHALA / ENGLISH.
© FOR ONLINE REGISTRATION VISIT, https://oxfordlanka.lk/courses-2/
© FOR MOR DETAILS -0729 32 32 32. www.oxfordlanka.lk
© WHATSAPP - 0757 03 03 03

01 මනෝවිද්‍යා උපදේශන පාඨමාලාව.
02 මනෝචිකිත්සන පාඨමාලාව.
03 ළමා මනෝව්ද්‍යාව ඩිප්ලෝමා පාඨමාලාව .
04 මත්ද්‍රව්‍ය උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව

2024/05/18 හා 19 ආරම්භ වේ. තොරතුරු හා ලියාපදිංචිය සඳහා 0729 32 32 32 අමතා හෝ 0757 03 03 03 whatspp මාර්ගයෙන් විමසන්න.
(ශ්‍රී ලංකා තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිසන් සභාවේ ලියාපදිංචි හා අනුමැතිය ඇති පාඨමාලාවකි)
වසර 23 අභිමානවත් ඉතිහාසයක් මෙන්ම සම්මානනීය ආයතනයකින් සායනික මනෝව්ද්‍යාඥයින්,විශේෂඥ වෛද්‍යවරුන් ,වෛද්‍යවරුන් යටතේ සායනික පුහුණුව නොමිලේම ලබාදේ.
®® පාඨමාලා අධ්‍යක්ෂ -භද්‍රනී සේනානායක (අන්තරායකර ඖෂධ ජාතික පාලන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ,මතින් තොර දේශයක් ගොඩනගමු ජාතික ව්‍යාපෘතියේ ලේකම් )

புதிய உளவியல் ஆலோசனைப் படிப்பு,
உளவியல் சிகிச்சை படிப்பு,
குழந்தை உளவியல் படிப்பு,
18,19/05/2024 தொடங்கும். தகவல் மற்றும் பதிவுக்கு 0759 32 32 32 அல்லது whatsapp 0757 03 03 03. (இலங்கையின் மூன்றாம் நிலை மற்றும் தொழிற்கல்வி ஆணைக்குழுவால் பதிவு செய்யப்பட்டு அங்கீகரிக்கப்பட்ட பாடநெறி)

12/05/2024

G O O D M O R N I N G

12/05/2024

ජීවිතය හදන
පාඨමාලාව .............

🔹පාඨමාලාවකින් ඔබ්බට ඔබේ දරුවාගේ අනාගතය හැඩගස්වා,අවදි මානසිකවයකින්,හොද පෞරුෂයකින් යුතු මිනිසෙකු කිරීමට අවශ්‍ය නම් ඊටම ඔබින ලෙස සැකසුණු රජයේ පූර්ණ ලියාපදිංචි පාඨමාලාවකි.
👩‍🎓 *2024 මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනිසිටි සිසුන් සදහා කඩිනම් මනෝවිද්‍යාව සහතිකපත් පාඨමාලාව.* ..................

🔴2024 සාමාන්‍ය පෙළ සිසුන් ගෙවිය යුත්තේ පාඨමාලා ගාස්තුවෙන් හරි අඩක් පමණි.

🔴ඔබ වෙනුවෙන්ම සැකසුණු සුවිශේෂී විෂය මාලාවක්.

🔴වසර 23 අභිමානවත්,සම්මානනීය ආයතනක් තුළින්.

🔴පාඨමාලාව ශ්‍රි ලංකා තෘතීක අධ්‍යාපන කොමිසමේ පූර්ණ ලියාපදිංචි පාඨමාලාවකි.

🔴දෙස් විදෙස් පිළිගත් සහතිකපතක් හා සායනික පූහුණුව සායනික මනෝව්ද්‍යාඥයින් යටතේ.

🔴 *දේශන මෙහෙයවීම*
විශේෂඥ වෛද්‍යවරුන් ,සායනික මනෝව්ද්‍යාඥයින් ,වෛද්‍යවරුන් හා විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරුන් විසිනි.

මෙමගින් ඔබට,
👉මනෝවිද්‍යාව පිලිබඳ ඉහළට උපාධිය දක්වා ඉගෙන ගැනිමට අවස්තාව.

👉ඔබට එන අභියෝග වලට මුහුණදීමට අවශ්‍ය පෞරුෂයක් ගොඩනගාගැනීමට හැකිවීම.

👉විභාග ප්‍රතිථල ලැබෙන තුරු හරවත් දෙයක් හැදෑරීමට ඇති හැකියාව.

👉විදෙස් ගතවීමට හෝ වෙනත් රැකියා සදහා සවියක් වීම.

👉උසස්පෙල සදහා මනෝවිද්‍යාව ආශ්‍රිත විෂයන් තෝරා ගන්නේනම් ඊට උචිත වීම.

👉වක්‍ර හෝ සෘජු රැකියා සුදුසුකමක් වීම.

👉 මුලික මනෝවිද්‍යාව පිළිබඳ ඉගෙනීම තුලින් ජීවිතය සාර්ථකව ජය ගැනීමට හැකි වීම.

👉මත්ද්‍රව්‍ය භාවියේ හානිය හා අනාගතය අභියෝ පිළිබඳ විශේෂ දේශන මාලාවක් අන්තර්ගත වීම.



*පාඨමාලා අධ්‍යක්ෂ.*
භද්‍රනී සේනානායක මහත්මිය ( අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්,මතින් තොර දේශයක් ජාතික වැඩසටහනේ ලේකම්)

*දැන්ම ලියාපදිංචි වන්න,සීමිත සිසුන් සංඛ්‍යාවකට පමණි. (උපරිම සිසුන් 26 දෙනකුට පමණි)

2024 සාමාන්‍ය පෙළ පෙනීසිටි ඔබෙන් අයකරනු ලබන්නෙ පාඨමාලා ගාස්තුවෙන් හරි අඩක් පමණි.

*ව්මසීම්* 0729 32 32 32,
www.oxfordlanka.lk
Whatsapp 0757 03 03 03

இந்த ஆண்டு க.போ.த சாதாரண தர பரீட்சை தேர்வுக்கான தோன்றும் மாணவர்களுக்கான
விரைவுபடுத்தபட்ட உளவியல் சான்றிதழ் படிப்பு.

சிறப்பு தள்ளுபடியுடன் படிக்க வாய்ப்புகள்

Address

Kandy Road
Peliyagoda

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94771945151

Website

Alerts

Be the first to know and let us send you an email when Psychology 2025 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Psychology 2025:

Shortcuts

Share

Category